theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබත් ඔබේ දරුවා මේ බැටළු පැටියා වගේ බෑගයක වැඩෙන්න දෙනවද?

2 අවම කියවීම
ඔබත් ඔබේ දරුවා මේ බැටළු පැටියා වගේ බෑගයක වැඩෙන්න දෙනවද?ඔබත් ඔබේ දරුවා මේ බැටළු පැටියා වගේ බෑගයක වැඩෙන්න දෙනවද?

මේ නිර්මාණයේ නිර්මාණ කරුවන් සිතන්නේ කවදා හෝ දිනයක නොමේරූ දරුවන්ට වර්ධනයට මෙය යොදා ගත හැකි වනු ඇතැයි කියලයි.

මේ නිර්මාණයේ නිර්මාණ කරුවන් සිතන්නේ කවදා හෝ දිනයක නොමේරූ දරුවන්ට වර්ධනයට මෙය යොදා ගත හැකි වනු ඇතැයි කියලයි.

මෙම රූප පෙළ හරියට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක වන සිදුවීමක් වගෙයි. මෙම බෑග් 8 ද්‍රව හා රුධිරයෙන් පිරි තිබෙනවා. ඒත් එය ඇත්තම සිදුවීමක්.

එහි බැටළු කළල 8 ක් තැම්පත් කර තිබෙනවා. මෙම කෘතිම කළලය තුළ ඔවුන් සති ගණනක් පුරා වැඩෙමින් ඉන්නවා. අම්මාගේ කළලයේ හැකි තරම් කාලයක් වැඩෙන ලෙස ඔවුන් මෙහිත් වැඩෙනවා.

පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ මේ ක්‍රියාවලියේ  වැඩිදියුණු කළ අවධියේදි මිනිස් කළල නොමේරූ තත්වයේදී මෙලෙස නැවත වර්ධනයට යොදා ගැනීමයි.

ඔබත් ඔබේ දරුවා මේ බැටළු පැටියා වගේ බෑගයක වැඩෙන්න දෙනවද?

ජෛව බෑගය (biobag)

මෙය biobag හෙවත් ජෛව බෑගයක් ලෙස හඳුන්වනවා. එය ගර්භයේ තරලයට සමාන තරලයකින් පිරී පවතිනවා. නමුත් එය ස්වභාවික ගර්භාෂයක් ලෙස පෙනෙන්නේ නැහැ.

මෙහි විනිවිද පෙනෙන ප්ලාස්ටික් බිත්ති ගර්භාෂයේ ඇලෙන තරලය සහිත බෑගයට සමාන වන අතර බැටළුවන්ට පිටතින් වන ආසාදන වලින් ආරක්ෂා කරනවා. මෙම තරලය කළල තරලයක් මෙන් ක්‍රියා කරනවා. එය තුළ නිසි රුධිර සංසරණය හා කාබන්ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් හුවමාරුව සිදුවෙනවා.

ෆිලඩෙල්ෆියා හි කළල ශල්‍ය වෛද්‍ය ඇලන් ෆ්ලෙක් ප්‍රධාන නියමුවා ලෙස මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවන අතර මෙය මිනිස් ගර්භාෂයක ආකාරයට මුල් පියවරේ සිට යොදා ගැනීමට අපේක්ෂා නොකරන බව පැවසෙනවා. විශේෂයෙන් අඩු උපත් හෝ නොමේරූ දරුවන් වයස 22 හි කාලයේ වන කළලයක සිට වර්ධනයට අවශ්‍ය පරිසරය මින් නිර්මාණය වන බව පැවසෙනවා.

වර්තමානයේ මෙවැනි වයසකදී උපදින දරුවන් ජීවත්වීමේ හැකියාව ඇත්තේ 50% ක් පමණ වෙනවා. වර්තමානයේ යොදාගන්නා උපත් වර්ධන උපාංග ආදියෙන් සමහර විට බිළිඳාට අතුරු ආබාධ ඇති කිරීමේ අවධානමක් පවතිනවා.

ශ්වසන ආධාරකයක් මගින් නොමේරූ බිළිඳුන්ගේ ශ්වසන පද්ධතියට විශාල පීඩනයක් ඇති කරනවා. ඇමරිකාවේ ළමා රෝග වෛද්‍ය ජෝජ් මයිචලිස්කා පවසන්නේ ඉතා කුඩා කාලයකට වුනත් දීර්ඝ කාලීනව ඉන් බිළිඳාට බලපෑම් ඇතිවිය හැකි බවයි. නමුත් අපිට වෙන පිහිටක් නැහැ. දරුවා ජීවත් කරන්න නම් එය කරන්නම වෙනවා.

තවත් අතකට ඔවුන් දැඩිසත්කාර ඒකක වල රැඳවූවත් ජීවිත කාලයට ඔවුන් විවිධ අතුරු ආබාධ වලට ලක්වීමේ අවධානමක් තිබෙනවා.

මේ බයෝ බෑග් එක නොමේරූ බිළිඳන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට යම් බලාපොරොත්තුවක් ඇති කරනවා. නමුත් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල අතිසාර්ථක වන තුරු අපට තවත් ඉවසීමට සිදුවන්නේ මෙම බැටළු පැටවාගේ ශ්වසන පද්ධතිය ඇතුළු ඉන්ද්‍රියන් හොඳින් ක්‍රියාත්මක වුනත් නියමිත කාලයෙන් පසු සති කිහිපයකට පසු ඔවුන් මරණයට පත්වූ නිසයි.

වෛද්‍ය ෆ්ලෙක්ස් පවසන්නේ මනුෂ්‍යන්ට මෙය අවුරුදු දෙකක තරම් කාලයක් විය හැකි බවයි.

තාක්ෂණය මගින් කළහැකි දේ විශ්මිත බැවින් ඊට තවත් ජීවිත ගණනාවක් බේරා ගන්නට පුළුවන්. නමුත් ඊට තවත් කෙටි කාලයක් අපිට බලාගෙන සිටින්නට සිදු වුනත් ඔබට ඒ ගැන සුබදායි බලාපොරොත්තු තබාගන්න නම් පුළුවන්.   theAsianparent Sri Lanka ඔබට මේ කරුණු ගෙන ආවේ හෙට බිහිවන ඔබේ කිරිකැටියා වෙනුවෙනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • පුවත්
  • /
  • ඔබත් ඔබේ දරුවා මේ බැටළු පැටියා වගේ බෑගයක වැඩෙන්න දෙනවද?
බෙදාගන්න :
  • මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

    මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

  • ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

    ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

  • මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

    මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

  • ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

    ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it