theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම නොකළ යුත්තේ මෙන්න මේ නිසයි.

2 අවම කියවීම
ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම නොකළ යුත්තේ මෙන්න මේ නිසයි.ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම නොකළ යුත්තේ මෙන්න මේ නිසයි.

දරුවාගේ කෑම වලට පිඹීම හුඟ අම්මලා කරන දෙයක්. නමුත්, මෙය නොකිරීමට ඉතා වැදගත් හේතුවක් තියනවා. වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න.

ළදරුවන් රැකබලා ගැනීම පහසු නොවේ. සමහර වේලාවට හානිදායක නැහැ කියලා පේන බොහෝ පුරුදු ඔබේ දරුවාට හානිදායක වෙන්න පුළුවන්. එක උදාහරණයක් ලෙස ඔබ ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම කරන සෑමවිටම ඔවුන්ගේ  කුහර වර්ධනයට එය හේතුවෙන්න පුළුවන්. තේරුනේ නැහැ නේද ?

Image result for hot food

අපිට විස්තර කරන්න ඉඩදෙන්න. ඔබේ දරුවාගේ කෑම වලට පිඹිනවාද? එපා.

මගේ දරුවාගේ කෑම වලට පිඹීමෙන් කුහර වර්ධනයට හේතුවෙන්නේ ඇයිදැයි ඔබ පුදුම වෙනවා විය හැකිය.

කුහර සදහා හේතුවෙන Streptococcus mutans නැමැති බැක්ටීරියාවට අලුත උපන් දරුවන් නිරාවරණය වී නොමැති නිසයි.

ආහාර ලබා දීමේදී ඔබේ දරුවාගේ දත් අතර ආහාර රැදෙන අතර Streptococcus අම්ල ඉතිරි කරනවා.

මේ අම්ල වලට ඔබේ දරුවාගේ දත් දුර්වල කර කුහර ඇති කරන්න පුළුවන්.

දරුවාට පෝෂදායි ආහාර

ඔබ ආහාර වලට පිඹීමේදී  ඔබේ හුස්ම දිගේ ඇදි එන බැක්ටීරියා දරුවාගේ කෑමට එකතු වෙන්න පුලුවන්.

ඔබේ දරුවා ආහාර ගත් විට ඒ සමග බැක්ටීරියාද සිරුරට එකතු වේ.

වඩාත්ම කණගාටුවට කාරණය නම් ඔබේ දරුවාට තවම දත් නොමැති නම් ඔවුන්ගේ පළමු කිරි දත මෝදු වීමට පටන් ගත් විට Streptococcus වර්ධනය වීම පටන් ගනී.

ඒ අතර ඒ මගින් දරුවාගේ දතෙහි දත් මැලියම් , කුහර ඇති වීමට එය හේතු වේ.

ආහාර වලට පිඹීමට අමතරව ඔබ ඔබේ දරුවාගේ මුව සිප ගැනීමෙන්  , එකම වතුර වීදුරුව භාවිතයෙන් හෝ ආහාර ගැනීමේදී එකම උපකරණ භාවිතයෙන් බැක්ටීරියා ආසාදනය විය හැකිය.

ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම නොකළ යුත්තේ මෙන්න මේ නිසයි.

දරුවාගේ කෑම වලට පිඹීම: මේ වෙනුවට දෙමව්පියන් කල යුත්තේ කුමක්ද ?

ඔබේ දරුවා Streptococcus mutans නැමැති බැක්ටීරියාව ආසාදනයෙන් වලක්වා ගැනීමට ඔබේ කෙළ ඔබේ දරුවාගේ ශරීර ගත වීම වළක්වා ගැනීම වැදගත් වේ.

දරුවාගේ ආහාර සිසිල් කිරීමට එයට පිඹීම වෙනුවට එය විනාඩි කිහිපයක් ශීතකරණයේ තැබීම , දරුවාගේ ආහාර වේලාවට පෙර එයට සිසිල් වීමට දීම කල හැකිය.

ඒ වගේම ඔබේ දරුවාගේ මුඛය පිරිසිදු ජලයෙන් හා පිරිසිදු රෙදි කැබැල්ලකින් නිතර  පිස දැමීම වැදගත් වේ.

මේ මගින් ඔවුන්ගේ මුඛය පිරිසිදුව තබා ගැනීමටත් ඔබේ දරුවාගේ මුඛය තුල කුහර ඇතිවෙන බැක්ටීරියා වර්ධනය නැවැත්වීමටත් උදව් කරනවා.

පුංචි පැටියාගේ ආහාර වල උණුසුම අඩු කරන්න පිඹීම හොද ක්‍රමයක් විදියට පේන්න පුලුවන්.

ඒත් එහි මේ සැගවුන පැතිකඩ ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම නොකළ යුත්තේ මෙන්න මේ නිසයි.
බෙදාගන්න :
  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ගර්භාෂයට සිසිල සදන මේ දේශීය ආහාර ගැන ඔබ දන්නවාද

    ගර්භාෂයට සිසිල සදන මේ දේශීය ආහාර ගැන ඔබ දන්නවාද

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ගර්භාෂයට සිසිල සදන මේ දේශීය ආහාර ගැන ඔබ දන්නවාද

    ගර්භාෂයට සිසිල සදන මේ දේශීය ආහාර ගැන ඔබ දන්නවාද

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it