theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්

2 අවම කියවීම
කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්

රධාන ආහාර ‌වේලකට පසු කදිම පාන් පුඩින්

පාන් පුඩින් recipe එකක් අත්හදා බලමුද? ප්‍රධාන ආහාර ‌වේලකට පසු කදිමයි. බබාලා ග‌ොඩාක් ‌වේලාවට කෑම කන්න ටිකක් හ‌ොරයි න‌ේද? අන්න එයාලාට ද‌ෙන්න තමයි අපි ‌මේ රසම රස ර‌ෙසපි අරග‌ෙන එන්න‌ේ,  දරුවා බත් කන්නම අවශ්‍යයි කියලා නිතීයක් ක‌ොහ‌ේවත් නැහැ.
 
දරුවාට අවශ්‍ය ප‌ෝෂණය ලබ‌ා දීමයි වැදගත් වන්න‌ේ, ඒ නිසා දරුවාට ප‌ෝෂණය ද‌ෙන්න පුළුවන් විවිධ කෑම වර්ග අත්හදා බලන එක අම්මා ක‌ෙන‌ෙකුට බ‌ොහ‌ොම වැදගත්. 
 
කෑමක ‌පෝෂණ ගුණය වග‌ේම එහි රසය, ප‌ෙනුම වගේම සුවද ගැනත් සැලකිලිමත් ව‌ෙන්න. ‌මේ පුඩිම ක‌ොච්චර රසවත්ද කියලා ඔබම හදලා බලන්නකෝ.

පාන් පුඩින් recipe සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

  • සිනී 60g
  • පාන් පෙති 3
  • කස්ටඩ් මේස හැඳි 2
  • ෆ්‍රෙශ් මිල්ක් 200 ml

සාදන ක්‍රමය

මුලින්ම සීනි කැරමල් කරගන්න. ඒ සදහා සීනි 25 g ක් භාජනයට දාලා වතුර නොදා දුඹුරැ පාට වෙනකන් කැරමල් කරගන්න. ඉන්පසු පුඩින් හදන බාජනයට කැරමල් ටික දාගන්න.
 
පාන් පෙති 3 ක ව‌‌ටේ වාටිය කපලා අයින් කරන්න. ඉන්පසු එය  බ්ලෙන්ඩර් කරලා කුඩු කරගන්න.
කස්ටඩ් මේස හැඳි 2 පොඩි භාජනයකට දාලා වතුර මේස හැඳි 4 දාලා කලවම් කරලා තියාගන්න.
 
දැන් පුඩිම හදන්න භාජනයක් ගෙන ෆ්‍රෙශ් මිල්ක් 200 ml දාලා සීනි 30-40 g පමණ එයට දාන්න.
කිරි සීනි හොඳට උතුරන්න හරින්න. ඉන්පසු එයට කස්ටඩ් මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
 
දැන් ලිප හොඳටම අඩු කරලා කුඩු කරගත් පාන් ටික ටික දාලා හොඳට කලවම් කරන්න.
 
දැන් මිශ්‍රණය ඝන ගතියට ක්‍රීම් එකක් වගේ දැනෙන කොට තැටියට දාන්න. ඉන්පසුු එය හොඳට ෆොයිල් කොලයකින් වහලා විනාඩි 30 වගෙ ස්ටීම් කරගන්න. හ‌ොදට ස්ටීම් වුන පුඩිම නිව‌ෙන්න හරින්න. නිමුනට පස්සේ ශිතකරණයෙන් තබන්න.
 
ප්‍රධාන කෑම වේලක වේලකට පස්සේ කන්න හොද අතුරුපසක්. ඒ වගේම බලන්න ‌මේ පුඩිම ඉදිරිපත් කරල‌ා තිය‌ෙන විදිය. හරිම ආකර්ෂණියයි න‌ේද?
කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්
අද අපිට මේ රසම රස කුස් කුස් හදන්න අපට කියා දෙන්නේ අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • කටට ක‌ෙළ උනන රසම රස පාන් පුඩින් recipe එකක්
බෙදාගන්න :
  • බ්‍රේඩ් ක්ලිප්ස් නිර්මාණාත්මකව භාවිතා කරන්නේ මෙහෙමයි

    බ්‍රේඩ් ක්ලිප්ස් නිර්මාණාත්මකව භාවිතා කරන්නේ මෙහෙමයි

  • පියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි

    පියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි

  • බ්‍රේඩ් ක්ලිප්ස් නිර්මාණාත්මකව භාවිතා කරන්නේ මෙහෙමයි

    බ්‍රේඩ් ක්ලිප්ස් නිර්මාණාත්මකව භාවිතා කරන්නේ මෙහෙමයි

  • පියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි

    පියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it