theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.

3 අවම කියවීම
පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.

"ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි ."

ඩේවිඩ් මොෂර් සමඟ විවාහ වීමට  වසරකට පමණ  පෙර දෙසැම්බර් 22 වනදා එක්සත් ජනපදයේ  කනෙක්ටිකට් හි හීදර් ලින්ඩ්සේ පියයුරු පිළිකාව ක් ඇති බව සොයා ගත්තා.

පිළිකාව නිසා අලුත ගෙනා මනාලිය මිය යයි

කණගාටුදායක ලෙස, පැය 24 ක් ඇතුළත, පවුලේ සාමාජිකයන් පිළිකාව නිසා අලුත ගෙනා මනාලිය මිය ගොස් සිටින අයුරු දුටුවා.

ලස්සන  මංගල ගවුමකට ඇයගේ රෝහලේ හැද සිටි ගවුම මාරු කලා. ලින්ඩ්සේ  රෝහලේ පල්ලිය  තුළ විවාහ වුනා. ඩේවිඩ් ඇය අසලින්ම හිටියා. ඒ ඔහු ඒ සියල්ල සමග සිටි නිසයි. මනාලිය පවුලේ නැදෑයින්  සහ මිතුරන් සිටි උත්සවයක් දී 'මම එසේ කරනවා' කියා පැවසුවා.

"ඇය හරිම සුන්දර  වූ අතර ඇය කෙරෙන් පවුලක ආදරය  මට දැනුණා." කියා ඩේවිඩ් පැවසුවා.

හීදර්ට පියයුරු පිළිකාව ක් ඇති බව දැනගත් වහාම ඩේවිඩ් විවාහ වෙන්න යෝජනා කලා. ඇය තනි වී නොමැති  බව කියන්න ඔහුට අවශ්‍ය වුනා .

ඔවුන් දෙදෙනා පළමු වතාවට පංතියකදී මුණගැසිණා. ඩේවිඩ්  හීදර් ආදරයෙන් වෙළුණ අතර ඔවුන් එකට ජීවත් වෙන්න පටන් ගත්තා. අවුරුදු  එකහමාරක් පස්සේ   හීදර් එයාගේ රෝගී  තත්ත්වය දැන  ගත්තා.

සියල්ල එසේ වුවත්  ඩේවිඩ් හීදර් සමග සිටිමින් අනෙකුත් සමීප  මිතුරන්  මෙන්ම ඇයගේ  දුෂ්කර කාලය ගෙවා ගැනීමට උපකාර කලා.

"ඇයට ගොඩාක්  බලාපොරොත්තු තිබුනා." බව හීදර්ගේ හොඳම යාළුවා ක්‍රීස්ටීන් කරස් විසින් NBC වෙත පැවසුවා. "අපි ඒ ගැන කතා කල විදිහ, ඔබට හැම විටම මෙය එය නොවන  බවක් දැනෙනවා."

2017 දෙසැම්බර් මස 30 වන දින මේ ආදරවන්තයින්  දෙදෙනා  විවාහ වුනා. ඒත් හීදර්ගේ තත්වය නරක අතට හැරීම නිසා  ඔවුන්ගේ විවාහ සාදය   සතියකින් කල් දැමීමට ඔවුන් තීරණය කලා.

පැය 24 ක් ඇතුලත අලුත්  මනාලිය මිය ගියා.

ඇයගේ සිහින විවාහ සිදු වීමෙන් හරියටම පැය 18 කට පස්සේ  හෙදර් සිය අවසන් නින්දට වැටුනා

" ඇය කියු  අවසන් වදන් වුයේ ඇයගේ විවාහ  පොරොන්දුවයි"  කනෙක්ටිකට් ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමග  සම්මුඛ සාකච්ඡාවක දී එක් දෙවැනි මනාලියක් සිහිපත් කලා.

හෙදර් දෙසැම්බර් 30 වනදා සාමදානයෙන් සැතපුනා. අලුත් මනාලියගේ මරණයෙන් සියල්ලම කම්පිත වුනා. නිහැඩියාවක් විතරක් ඉතුරු වුනා.

අපේ හද පතුලෙන් නැගුණ ශෝකය හේදර්ගේ පවුලේ නෑදෑයන් මිතුරන් හා ඇයගේ ස්වාමියා වු ඩේවිඩ් මොෂර්ට පුද කරනවා.

සහකරු හෝ සහකාරිය අහිමි වීම: පසු කටයුතු 

මනෝ වෛද්‍ය  රෝමෝ විටෙලි පවසන ආකාරයට, විවාහය සිදු වී මොහොතක් වුවද දශක ගණනක් වුවද තනිවෙන සහකරු හෝ සහකාරියකට ඇති ලොකුම අභියෝගය වන්නේ, "තනිකමෙන් මිදීම සහ ඉදිරියට යාමයි".

සහකරු හා හැසිරීම් වලදී ගත යුතු පළමු වැදගත්ම පියවර වන්නේ එකිනෙකා ලංවීම හා එක් අයෙකුට හෝ ලෝකයෙන් ඈත්වීමට ඉඩ නොතැබීමයි.

එක් අධ්‍යයනයකදී විවාහක යුවළක් අතර ඇති සම්බන්ධය හා සහකරු හෝ සහකාරියගේ මරණය මත ඇති වන තනිකම අතර සම්බන්ධතාවයක් ඇති බව සොයා ගත්තා .

ඔබ ඇත්තටම ආදරය කරන කෙනෙකු අහිමි වීම සමඟ කටයුතු කිරීමේදී  නිවැරදිව සමාජ සහයෝගය ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

ශෝකය, මානසික අවපීඩනය හා කෙටි ආයු අපේක්ෂාව වැනි රෝග වැනි බොහෝ සෞඛ්‍ය අවදානම් ඇතිවේ. මේ නිසා, සහකරු හෝ සහකාරිය  වෘත්තීය උපකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

වෛද්‍ය ප්‍රතිකාර කෙටි කාලීනව වේදනාව අඩු කර ගැනීමට උදව්  වුවද, චිකිත්සාව හා උපදේශනය මගින්  ඒ සමග  දිගුකාලීන කටයුතු කිරීමට ක්‍රම  සපයනවා.

අතීතයේ අධ්‍යයන වලින් පෙනී ගොස් ඇත්තේ, සහකරු හෝ සහකාරිය  අහිමි වීමෙන් දුම්බීම, මත්පැන්  හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැනි අනතුරුදායක හැසිරීම් වැඩි වීමක් සිදුවෙන බවයි.

සහකරු හෝ සහකාරිය අහිමි වීම වුනාට පසු ඇති වන ගැඹුරු ශෝකය  පැතිරෙමින් හා අකර්මණ්‍ය  වෙමින් පැවතිය  හැකිය. එය වසර ගණනාවක් වුවද පැවතිය හැකිය. ඒ වගේම කාලයත් සමඟම ඒ දුක පහසුවෙන් මැකි යාවි.

සහකරු හෝ සහකාරිය  අහිමි වීමෙන් පසු  දුකක් ඇතිවේ. විශේෂයෙන් අපි ආදරය කරන්නාගේ, ඒ තිත්ත ඇත්ත හා කටයුතු කරන්නට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.
බෙදාගන්න :
  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

    පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

    පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it