theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

2 අවම කියවීම
පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

මෙම ලිපියෙහි  පියයුරු ස්වයං පරීක්ෂාව කරගන්නා අයුරු පිංතුර සහිතව පැහැදිලි උපදෙස් අඩංගු වෙනවා.

ඔබ දන්නවද පියයුරු ස්වයං පරික්ෂාව හරියට කළොත්, පිළිකාව සුව කිරීමේ හැකියාව වැඩියි බව? පියයුරු පිළිකා හදුනාගෙන ප්‍රතිකාර නොකලොත් මාරන්තික වේ. සියලුම පිළිකා රෝගීන් අතරින් 25% ක් පියයුරු පිළිකා වැලදුන කාන්තාවන් වේ.

පියයුරු පිළිකා ඇති වනුයේ  පියයුරු වල ඇති අසාමාන්‍ය සෛල වලිනි. ඒවා පිළිවෙලකට බෙදෙන  හා නිෂ්පාදනය වන සාමාන්‍ය සෛල මෙන් නොවේ.

මෙම සෛල පිළිවෙලකින් හා පාලනයකින් තොරව  බෙදී යාමක් සිදු වේ. මෙම අපිළිවෙල බෙදීමත් සමගම අමතර පටක වල අසාමන්‍ය වර්ධනයක් ඇති කරන  පටක නිර්මාණය වේ. එම අසාමාන්‍ය පටක පිළිකා කාරක හෝ හානිදායක නොවන තත්වයක් ඇතිවිය  හැකි අතර බොහොමයක් කිරි නාල වලින් හටගන්නා පිළිකා තත්වයන් වේ.

කාන්තාවන්ට මුලික අවධියේ පියයුරු පිළිකා හදුනා ගැනිමට ඇති ක්‍රමයක් වන්නේ නිතර කරන මැමෝග්‍රෑම්‍ වේ.

සරල ඔබට නිවසේදීම පෞද්ගලිකව කර ගත හැකි පියයුරු ස්වයං පරීක්ෂාව කියලා තව ක්‍රමයක් තියෙනවා.

පියයුරු ස්වයං පරික්ෂාව සදහා විනාඩි පහලොවක් පමණක් ගතවන අතර මාසෙකට වරක් වත් කල යුතුවේ.

මතක තබාගැනීමට : 

ඔබේ පියයුරු මෘදු හා ඉදිමීමක්  සිදු වන නිසා  මාසික ඔසප් වීම පටන් ගැනීමට ආසන්නයේදී ස්වයං පියයුරු පරීක්ෂාව කරන්න එපා.

පියයුරු ස්වයං පරික්ෂාව

පළමු පියවර:

පියයුරු ස්වයං පරික්ෂාව

ඔබේ වම් අත හිස වටා යන ලෙස තබා උඩු අතට දිගා වෙන්න. ඔබේ දකුණු අතින් වම් පියයුර පරීක්ෂා කරන්න. ඔබේ මැද ඇගිලි තුන භාවිතා කර පැතැලි අතට මුලු පියයුර මත මෘදුව එහා මෙහා ගෙන යන්න. කුඩා රවුම් හැඩයට පිරිමදිමින් ගැටිති, ඝන වීම් හෝ ගැට තිබේදැයි පරීක්ෂා කරන්න.

විවිධ මට්ටමේ පීඩනය, ආලෝකය, මාධ්‍ය හා ව්‍යුහයන් භාවිතා කරන්න.  පියයුරු හොදින් පරීක්ෂා කිරීම සදහා උරහිස් අස්ථියේ සිට පර්ශු දක්වා වු මුලු පියයුරම පරීක්ෂා කරන්න.

මේ ක්‍රියාවලියම ඔබේ දකුණු පියයුරත් සමග කරන්න.

දෙවැනි පියවර :

පියයුරු ස්වයං පරික්ෂාව

කණ්නාඩියක් ඉදිරියේ හිටගෙන ඔබේ දෑත් ඉනෙහි තබාගන්න.

ගැටිති, හැඩයේ හෝ ප්‍රමාණයේ වෙනස්වීම් හෝ පියයුරේ සමෙහි ඇතිවන කුඩා වල ගැසීම් සියුම්ව පරීක්ෂා කරන්න.

තුන්වෙනි පියවර :

පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

අත් එකිනෙක උත්සමින් ගැටිති  තිබේදැයි සියුම්ව පරීක්ෂා කරන්න.

 

ඔබේ සිරුර ආසාදනයක් සමග සටන් කරමින් සිටින විට  ඔබේ වසා ගැටිනි ඉදිමෙන අතර ඒවා අත් යට පරීක්ෂා කිරීමේදී හමුවිය හැකි බව මතක තබාගන්න.

කාරණය එය වුවත් ඇයි ඔබේ වසා ගැටිති ඉදිමුනේ යන්න සොයා ගැනීමට සෞඛ්‍යමය විකල්පයක් සොයන එක වඩා හොද වේ.

හතරවෙනි පියවර :

පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

මහපට ඇගිල්ලත් ඊලග ඇගිල්ලත් භාවිතා කර ඔබේ පියයුරු තුඩු මිරිකන්න.

මෙහිදී හෝ පෙර පියවර වලදී මොනවා හරි දියරයක් පිටවීම, ගැට තිබීම වැනි දේ ඇත්නම් ඔබ පමා නොවී වෛද්‍යවරයකු හමුවිය යුතුය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔබ අපිට වටිනවා. The Asianparent Sri Lanka මේ වැයම පියයුරු පිළිකා මාරයා ගෙන් ඔබ රැක ගැන්මටයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්
බෙදාගන්න :
  • ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්

    ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්

  • Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේ

    Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේ

  • ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්

    ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්

  • Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේ

    Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it