theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

3 අවම කියවීම
සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

"ඔබ සිසේරියන් සැත්කමකට මුහුණ දුන් අයෙකු නම් දරුවා ලෝකයට ඉතා පහසුවෙන් බිහිවෙන බවත් සාමාන්‍ය ප්‍රසුතියකදී දරුවා ලෝකයට බිහිවීම ඉතා අපහසුදායක කටයුත්තක් බවත් අසා ඇති. නමුත් ඇත්ත කතාව නම් මගේ සිසේරියන් සැත්කමෙන් පසු මට මාස දෙකක කාලයක් ඇවිදගන්න බැරි වුණා."

මට සිසේරියන් සැත්කම් දෙකක් සිදු කළා. නමුත් මම අහලා තිබුණ කතා වලට අනුව ඉන් සුවවීම නිකන් පාර්ක් එකක ඇවිදිනවා වගේ ලේසියි කියලයි. ඔබ සිසේරියන් සැත්කම කට මුහුණ දුන් අයෙකු නම් දරුවා ලෝකයට ඉතා පහසුවෙන් බිහිවෙන බවත් සාමාන්‍ය ප්‍රසුතියකදී දරුවා ලෝකයට බිහිවීම ඉතා අපහසුදායක කටයුත්තක් බවත් අසා ඇති.

සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

නමුත් ඇත්ත කතාව නම් මගේ සිසේරියන් සැත්කමෙන් පසු මට මාස දෙකක කාලයක් ඇවිදගන්න බැරි වුණා. මගේ ශරීරය තුවාල හොඳවීම ප්‍රමාද කළ නිසා මට ඉක්මනට ඇවිද ගන්න බැරි වුණා. මම නිතරම බඩට අත තියාගෙන ඇවිද්දේ මගේ බඩ වැටෙයි කියලා වගේ රිදීමක් මට දැනුණ නිසයි. පළමු වතාවේ මට ඉතාම වේදනාකාරී වුණා.

දෙවැනි වතාවේ ඉක්මනින් තුවාල හොඳ වුණාට වේදනාව හුඟක් තිබුණා. මම නම් කිසි වෙලාවක දරු ප්‍රසුතිය මේකට වඩා අරක පහසුයි කියලා නැහැ. ඒත් මෑතකදී මට මේ ගැන කතා කරනවා ඇහුනා. ඔවුන් කිව්වේ සිසේරියන් සැත්කම කොයිතරම් පහසුද කියලයි. ඔවුන් ස්වභාවික ප්‍රසුතිය සමග එය සසඳමින් කතා කළා. ඒත් මම හිතුවා එය කතා කලයුතුයි කියලා.

අම්මලා පිරිසක් මේ අත්දැකීමට මුහුණ දුන් ආකාරය විස්තර කරලා තිබුණා: 

සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

1. “අයියෝ දැන් ඔයාට ස්වාභාවිකවම දැනෙන අත්දැකීම ලබන්න බැරි වෙනවා”

ඒකේ තේරුම මොකද්ද? තමන් මේ ලෝකයට දරුවෙකු බිහි කරනවා නම් සිසේරියන් සැත්කමක් වුනත් එය අස්වාභාවික වෙන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමක් හදිසි අවස්ථාවකදී සිදු වුනත් දරුවා වෙලාවට බිහිවීමේ අස්වාභාවික බවක් සාමාන්‍ය දරුවෙක් හා සැසඳීමේදී වෙන්නේ නැහැ.

2. “ෂා... දැන් ඔයාට ලේසිම ක්‍රමයට වැඩේ කරන්න පුළුවන්”

දරු උපතක් කියන්නේ ලේසි ක්‍රමයක් වෙන්නේ කොහොමද? එය ශාරීරිකව පමණක් නොවෙයි මානසිකවත් ඉතාම පීඩනයක් අම්මට දෙන අවස්ථාවක්.
මගේ පළවෙනි සැත්කමේදී මට බබාව වඩාගෙන කිරි දෙන එක පවා අමාරු වුණා. වේදනාව කියලා නිම කරන්න බැහැ. එය ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකවත් ලොකු වේදනාවක් ගෙන දුන්නා.

සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

3. “අඩුම තරමේ ඔයාට මැහුම් දාන්නේ නැහැ”

ඇත්ත කාරණය තමයි මැහුම් ගණනාවකට සිර කරන ඔබේ බඩේ  හරහා කෙරෙන කැපුමකින් සිසේරියන් සැත්කමේදී බඩ විවෘත කරනවා. මේ කැළල කවදාවත් මැකී යන්නේ නැති නිසයි. සමහර අම්මලා කාලයක් යනතුරු පීඩා විඳිනවා.

මගේ මුත්‍රා පිවිසුම ළඟ මැහුම් නොදැම්මත් මගේ යටි බඩට මැහුම් වැටිලා ඒ කැළල තාමත් තියෙනවා. මගේ ජීවිත කාලයටම ඒ කැළලි තියෙනවා. මම චෝදනා කරනවා නෙමෙයි. නමුත් ඇත්ත ඒකයි.

මේ හැම එකක්ම මම කිව්වේ මේ දරු උපත් සිදුවන ආකාර වලින් මේක අරකට වඩා ලේසියි කියලා මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද නිරෝගී දරුවෙක් මාස නවයක් කුස තුළ තියාගෙන හදලා ලෝකයට බිහි කිරීමේ සතුට එක් එක් ක්‍රමයන් සැසඳීමට වඩා වැදගත්. එය තම දරුවා බිහිකරන ක්‍රමය ගැන සැසඳීම් කරමින් ඉන්නවාට වඩා වැදගත් වෙනවා.

හැම අම්මාම දරුවන් වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කරනවා. එය එකිනෙකාගෙන් වෙනස් වුනත් කැපකිරීම් වෙනසක් නැහැ. වේදනාව එකයි. ඒ ගැන මතක් කර දෙන්නටත් ඔබව දැනුවත් කරන්නටත්  theAsianparent Sri Lanka අපි ඔබට මේ සටහන ගෙන ආවා.

 theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්
බෙදාගන්න :
  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it