theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සීසේරියන් සැත්කම් වලට සීමාවක් තිබේද?

2 අවම කියවීම
සීසේරියන් සැත්කම් වලට සීමාවක් තිබේද?සීසේරියන් සැත්කම් වලට සීමාවක් තිබේද?

මවුවරුන්ට ආරක්ෂිතව මුහුණ දියහැකි සීසේරියන් සැත්කම් ප්‍රමාණය ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? වැඩි විස්තර දැනගන්න කියවන්න!

වර්තමානයේ,  ඇතැම් මව්වරුන් ස්වාභාවික දරු ප්‍රසුතිය  වෙනුවට සීසේරියන් සැත්කම් (C-section)  තෝරාගැනීම නිසා එය වඩා වැඩි වශයෙන් භාවිතා වෙමින් පවතී. සීසෙරියන් සැත්කමකින්  තම මුල්ම දරුවා බිහිකල මවුවරුන්  ඔවුන්ගේ දෙවන දරුවා සදහාද සීසෙරියන් සැත්කමකට යොමු වීමට 90% ක සම්භාවිතාවයක් ඇත .

මව්වරුන්  සඳහා සීසේරියන් සැත්කම් කොපමණ ආරක්ෂිතව කල හැකිද?

බොහෝ පැති වලින්  සීසෙරියන් සැත්කම්  කොපමණ ආරක්ෂිත වනවාද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් නැත.

කෙසේ වෙතත්,  සිසේරියන් සැත්කම් වැඩි ප්‍රමාණයක් කිරීම කාන්තාවන්ට වඩා වැඩි අවදානමක් ඇති වේය යන්නට වෛද්‍යවරවරුන් එකඟ වේ.

වෛද්‍ය මා්රා ෆ්රැන්සිස් ට අනුව  "සාමාන්යයෙන් C-section එකක් හෝ දෙකක්  මවට  හෝ දරුවාට  සැලකිය යුතු වැඩි අවදානමක් ඇති නොකරයි."

මීට අමතරව, මායෝ සෞඛ්‍ය  සායනයට අනුව කාන්තාවකගේ තුන්වන සීසෙරියන් සැත්කමකින් පසුව වැඩි අවදානමක් ඇත.

නමුත්  'සුරක්ෂිත' සිසේරියන් සංඛ්‍යාවක් නොමැත.

සීසේරියන් සැත්කම්

අවදානම් මොනවාද?

නැවත කරන  C-section පැමිණෙන අවදානම් තත්වයන්: 

1. කැලැල් ඇතිවීම - ඔබ සීසේරියන් සැත්කමකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම බාහිර මෙන්ම අභ්‍යන්තර කැළැල් ඇති වනු ඇත. මෙසේ ඇතිවෙන  කැළැල්  නිසා ඔබේ ඊළඟ සීසේරියන් සැත්කම් සදහා  අපහසු වේ.

2. නැවත සිදුකරන සීසේරියන් සැත්කම් වලින් පසු ඔබේ වැදෑමහ මගින් ඇතිවෙන ගැටලු , ඔබේ වැදැමහ ඇතැම් විට ඔබේ ගර්භාෂයේ බොහෝ රෝපණය  කළ හැකි අතර සමහර විට ඔබේ ගැබ් ගෙලහි විවරය පවා ආවරණය කල හැකිය .

3. මුත්‍රාශයේ හෝ ගුද මාර්ගයේ තුවාල - සාමාන්‍යයෙන් නිතර සිදු නොවුවත්  ඒවා නැවත නැවත C-section කිරීම සමග  ඇතිවිය හැක.

4. අධික රුධිර වහනය - අධික රුධිර වහනය c-section සමග පැමිණෙන අවදානමක් වන අතර, සීසේරියන් සැත්කම්   ප්‍රමාණය වැඩිවෙත්ම  අධික රුධිර වහනයක් ඇතිවීමේ අවදානමද තිබේ. ඇතැම් අවස්ථාවල දී එය ගර්භාෂය ඉවත් කරන ලද Hysterectomy  අවශ්‍ය වේ.

දවස අවසානයේදී, ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම වැදගත් වන අතර සීසේරියන් සැත්කමක් හෝ ස්වභාවික ප්‍රසුතියක් ලබා ගැනීම  ඔබට අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඒ මගින් ඔබට ඒ ක්‍රම දෙකම සංසන්දනාත්මකව බැලිය හැකි අතර  ඔබ හා ඔබේ දරුවා සඳහා වඩාත්ම සුදුසු තෝරා ගත හැකිය.

දරු උපත් සිදුවෙන ආකාරය පිලිබඳ අම්මලාට හැමදාම තියෙන්නේ චකිතයක් , ඒ නිසා ඒ පිලිබඳ මේ පුංචි දැනුවත් කිරීම ගෙන එන්නේ  The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සීසේරියන් සැත්කම් වලට සීමාවක් තිබේද?
බෙදාගන්න :
  • සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

    සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

  • සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

    සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

  • සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

    සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

  • සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

    සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it