theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

2 අවම කියවීම
දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීමදියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

නිදිමත නිසා ඇලක ගිලුණු වාහනයේ දරුපවුලක් බේරා ගන්නට උපකාරී වුනු ජූඩ් කීරිගේගේ කතාව.

පසුගියදා අලුයම් වෙලාවේ රිය ධාවනය කරමින් සිටි පියාට නින්ද යාම නිසා ඇලකට වැටී ගිලෙන්නට ගිය පුවතක් අපි පල කළා. අද ලියන්නේ මේ වාහනයේ සිටි අය බේරාගැනීමට වෙහෙස නොබලා කටයුතු කල ජූඩ් රංග කිරිගේගේ  අත්දැකීමයි.

හැමෝම තද නින්දේ සිටි වේලාවක අවධානය හා අනුන් කෙරෙහි ඇති සංවේදී   කම නිසා නිතැතින්ම ක්‍රියාත්මක වූ ජූඩ්ගේ මෙම උත්තරීතර ක්‍රියාව අප බොහෝ අගය කරන අතර, මෙම අත්දැකීම ඔබ වෙනුවෙන් ඔහුගේම  වචන වලින් බෙදා ගන්නට සිතුවා.

මං ඉන්නේ කටුනායක. නම ජූඩ් රංග කිරිගේ. අගෝස්තු මස හය (6) වන දින මන් මගේ පවුලේ ය සමඟ එදා හිටියේ උස්වැටකෙයියාවේ මගේ බිරිඳගේ සොහොයුරාගේ ගෙදර. එදින රාත්‍රියේ නිදා ගෙන ඉන්න වෙලාවේ ගහක් කඩන වැටුන වගේ  සද්දයක් ඇහුන. මන් එක පාරටම හිතුවේ මගේ කාර් එකට ගහක් කඩා වැටුන කියල.

දියේ ගිලීම

එලියට ගිහින් බලද්දී සුදු පාට කාර් එකක් ඇලට වැටිලා තිබුන. මායි මගේ මස්සිනයි දුවල ගියා ඒ පැත්තට. අපි කෑ ගහල ඇහුව කවුද  ඉන්නේ කියල. සද්දයක් අවේ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ පොඩි  පිරිමි ළමයෙක් කෑ ගැහුවා  "මාමේ! මාමේ! අපිව බෙර ගන්න කියල. එතකොට අපි දෙන්න කෑ ගසමින් දුවල ගියා "එන්න කට්ටිය උදව් කරන්න" කියමින්. එත් කවුරුත් ආවේ නැහැ. අපි වතුරට පැනල දොරවල් අරින්න බැලුව. ඒත්අරින්න බැහැ. පිටිපස්සේ වීදුරුව ටිකක් ඇරලා තිබුනේ. වෙලාවට එකෙන් පොඩි දෙන්නව ඇදල අරන් ගොඩින් තිබ්බ. තාත්තගේ පැත්තේ දොර ඇරිලා, එය එලියට අව. පොඩි කට්ටියගේ අම්මට පිටිපස්සට පනින්න කියල එයාවත් වීදුරුවෙන් ගත්ත. ඉක්මනට සියල්ල කර ගන්න පුළුවන් උන දෙවියන් වහන්සේගේ පිහිටෙන්. මෙම අනතුරට හේතුව නින්ද යාම. නුවර පෙරහැර එන  ගමන්.

දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

සියල්ල අවසානයේ කුඩාම ළමය කිව්වා "අනේ මාමේ ගොඩක් ඉස්තුතියි අපිව බෙර ගත්තට කියල." මෙගේ ඇස් වලට කඳුලුත් ආව ඒ වෙලාවේ.

ඉතින් ඒ ජූඩ්ගේම වචන වලින්, සිදුවන්නට ගිය මහත් ඛේදවාචකයකින් ඔහු දරු පවුලක් බේරා ගැනීමේදී ඔහු ලත් අත්දැකීමයි.

අවදියෙන් සිටින වෙලාවල් වල පවා අනතුරක් දුටු විට නොදැක්කා සේ සිටිනා මිනිසුන් වෙසෙනා ලෝකයේ, තද නින්දක් මැද්දේ වුවත් කෙනෙකුගේ උපකාරයකට දිවි පරදුවට තබා කැප වන ජූඩ්  රංග කිරිගේ වැනි මිනිසුන් සිටිනා මෙවන් සුන්දර රටක ජිවත් වන්නට ලැබීම භාග්‍යයකි.

දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඉතින් අප පසුගියදා පල කල “අනේ අපිව බේරගන්න කවුරුත් නැද්ද?” ගිලෙමින් තිබූ වාහනය තුල සිට පුංචි පුතා කෑ ගැසුවා ලිපියේ සඳහන් කල පරිදි, දේව හාස්කමකින් දිවි ගලවාගත් මෙම පවුල මුහුණ දුන් මෙම අනතුර, නිදිමරා රිය ධාවනය කිරීමේ බැරෑරුම් කම තේරුම් ගැනීමට පාඨක ඔබට රුකුලක් වේයැයි විශ්වාස කරමු.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • ඔබේ බිළිඳු පුතු පැටියාගේ ලිංගික අවයවයන්ගේ ආරක්ෂාව ගැන මග පෙන්වීමක්

    ඔබේ බිළිඳු පුතු පැටියාගේ ලිංගික අවයවයන්ගේ ආරක්ෂාව ගැන මග පෙන්වීමක්

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • ඔබේ බිළිඳු පුතු පැටියාගේ ලිංගික අවයවයන්ගේ ආරක්ෂාව ගැන මග පෙන්වීමක්

    ඔබේ බිළිඳු පුතු පැටියාගේ ලිංගික අවයවයන්ගේ ආරක්ෂාව ගැන මග පෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it