theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

3 අවම කියවීම
කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමුකාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

ඔබට අවශ්‍ය සිල්ලර බඩු කාගිල්ස් වෙතින් ගෙදරටම ගෙන්වාගන්නට ඇනවුම් කරන ආකාරය ගැනයි මේ.

කොවිඩ් නිසා නිවාස අඩස්සියට  මේ ඇඳිරිනීතිය සමයේ ගෙදරටම බඩු ගෙන්වාගන්නට නොයෙක් ආයතන දිවා රෑ නොතකා නොයෙක් ක්‍රියාමාර්ග ගනිමින් කඩිනමින් ක්‍රියාත්මක වී තිබෙනවා. එවැනි ආයතන අතරින් එකක් තමා Cargills food city.

Cargills food city: කාගීල්ස් හරහා ඔබට නිවසටම ඔබට අවශ්‍ය දේ ගෙන්වාගත හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා.

1.  Cargills food city delivery home delivery: www.cargillsrewards.comවෙබ් අඩවිය හරහා  

ඔන්ලයින් ඇණවුම් කිරීම සඳහා දැන් දිවයින පුරා ශාඛා 354 ක්.

www.cargillsrewards.com/onlineorder හරහා ඔබේ ඇණවුම භාරදෙන්න.

ශාඛා ලැයිස්තුව ඩවුන්ලෝඩ් කිරීමට මෙහි පිවිසෙන්න.

https://bit.ly/CFC_OnlineOrder_Outlets

කොන්දේසි සහ නියමයන්

- එක් ඇණවුමක් සඳහා අවම වටිනාකම රු. 2000 කි.

- ඛෙදාහැරීමේ ගාස්තුව එක් ඇණවුමක් සඳහා රු.200කි.

- ශාඛාවේ සිට කි.මී. 5 ක දුර ප්‍රමාණයක බෙදාහැරීම් සිදු කෙරේ.

- ඇණවුම් භාරගනු ලබන්නේ දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 5 දක්වාය.

- ඇණවුම් ලැබෙන පිළිවෙළට බෙදාහැරීම් සිදු කෙරෙන අතර එක් එක් ශාඛාවන්ට නියමිත ඇණවුම් ප්‍රමාණයක් ඇත.

- ඇණවුම් කළ දිනයේම බෙදාහැරීම පිළිබඳ වගකියනු නොලබන අතර, ඇණවුම නිවසට ලැඛෙන වේලාව පිළිබඳ ඔබව දැනුවත් කෙරේ.

- භාණ්ඩ ඇණවුම් කිරීමේදී උපරිම ප්‍රමාණයන් පහත පරිදිය. (හාල් - 10kg, පරිප්පු - 2kg, මැකරල් 425g - ඒකක 1)

- ඇණවුම් කළ යම් නිෂ්පාදනයක් නොමැති විට ඊට සමාන වටිනාකමක් සහ ගුණාත්මක භාවයක් ඇති නිෂ්පාදයක් ඒ වෙනුවට ආදේශ කිරීම හෝ එම නිෂ්පාදනය ඉවත් කිරීම සිදු කෙරේ.

- රජයේ නියමයන්ට අනුව ලැයිස්තුගත ප්‍රදේශ වෙනස් විය හැකිය.

- සෑම ඇණවුමක් සඳහාම මිලදී ගත හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය 25 කි.

වැඩි විස්තර සඳහා පෙ.ව. 9 සිට ප.ව. 5 අතර  0115 111 111  Cargills food city ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

ඔබේ ඇණවුම් ලබා දීම සඳහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.cargillsrewards.com  වෙත පිවිසිය හැකිය. වැඩිදුර යාවත්කාලීන කිරීම් සඳහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

Cargills food city ශාඛා ලැයිස්තුව ඩවුන්ලෝඩ් කිරීමට මෙහි පිවිසෙන්න.

කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

cargills food city

cargills food city

cargills food city

3. අප්‍රේල් 20 වනදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්කයන්හි කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතය. අපගේ අනෙක් ශාඛාවන් වසා ඇති බව කරුණාවෙන් සළකන්න.

එසේම ඔබේ ආරක්ෂාව වෙනුවෙන් දී ඇති උපදෙස් පිළිපදිමින් වගකීමෙන් යුතුව මිලදී ගැනීම් සිදුකරන ලෙසට කාරුණිකව සිහිකරමු.

 මෙහිදී පහත සෞඛ්‍ය ආරක්ෂක නීති අකුරටම පිළිපදින්නට වගබලාගන්නට කරුණා වන්න.  

cargills food city

පාරිභෝගිකයින්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

  1. ශාඛාව තුළට එක් වරකට ඇතුළුවීමට හැකියාව ඇත්තේ පාරිභෝගිකයින් 15 දෙනෙකුට පමණයි. එම නිසා කණ්ඩායම් වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමට නොපැමිණෙන ලෙසත්, එක් පවුලකට එක් පුද්ගලයෙකු සීමා කරන ලෙසත් අපි ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  2. සෑම විටම සෙසු පාරිභෝගිකයින් සහ අපගේ කාර්යමණ්ඩලය අතර අවම වශයෙන් මීටර් 1-2 ක දුරක් පවත්වා ගන්නා ලෙස අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  3. සියලුම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම භාණ්ඩයකින් එක් පාරිභෝගිකයෙකුට දිනකට මිල දී ගත හැකි උපරිම ප්‍රමාණය කිලෝ හෝ ඒකක 3කි.
  4. මෙම තත්ත්වය හමුවේ ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිල දී ගන්නා ලෙසත්, සෙසු පාරිභෝගිකයින්ට හා අපගේ කාර්යමණ්ඩලයට අපහසුතාවයක් නොවන ලෙස කටයුතු කරනා ලෙසත් අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  5. පවතින තත්ත්වය හමුවේ සිදුවන ඕනෑම වෙනස්කමක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු
බෙදාගන්න :
  • කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

    කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

  • ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

    ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

  • කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

    කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

  • ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

    ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it