
අධ්‍යාපනය
අධ්‍යාපනය කොටසින් මුල් ළමාවියේ අධ්‍යාපනය (early childhood education) සිට, මාර්ගෝපදේශ අධ්‍යාපනය ඔබට ගෙන එමු.
තවද අධ්‍යාපන කෙටි ක්‍රම ඉඟි සහ ප්රවෘත්ති ලිපි සමඟ අවශ්‍ය මූලික ලිපි මාලාවක්ද ඔබට ගෙන එමු.
මුල් ළමාවියේ අධ්‍යාපනය (early childhood education), පෙර පාසැල් (preschool) අධ්‍යාපනය ගැන පුවත් සහ විස්තර.
ප්‍රාථමික අධ්‍යාපනය (primary school), ද්විතීක අධ්‍යාපනය (secondary school) ගැන දැනුවත් කිරීම් රැසක්.
විශේෂ අවශ්‍යතා සඳහා අධ්‍යාපනය (special needs education) ඇතුළු පාසැල්, පාසල් අධ්‍යාපනික විශ්ලේෂණ (syllabus), කෙටි ක්‍රම (study tips) ආදිය පිලිබඳ තොරතුරු රැසක්ද මෙතනින්.