
කෑම වට්ටෝරු
කෑම වට්ටෝරු
පවුලේ හැම දෙනාගේම සතුට වැඩි කරන, රස ගුණ සපිරි, ඉක්මනින් සදා ගන්න පුළුවන් recipe රාශියක් මෙත්නින්.
ප්රධාන ආහාර, උදෑසන ආහාර, දිවා ආහාර, රාත්රී ආහාර, කෙටි කෑම රාශියක වට්ටෝරු මෙතනින් ලබා ගන්නට පුළුවන්.
ඒ වගේම විශේෂ උත්සව අවස්ථා සඳහාත් විශේෂ රෝග තත්ත්ව සඳහාත් කෑම වට්ටෝරු තිබෙනවා.
දරුවන්ගේ බර වැඩි කිරීම සඳහා මෙන්ම දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ බර අඩු කිරීම සඳහාද අනේකවිධ ආහාර වට්ටෝරු මෙතනින් ලබා ගන්නට ඔබට පුළුවන්.
විශේෂයෙන්ම, කිරිවැරීමට උපකාර වන ආහාර වට්ටෝරු (weaning recipes), ළමා ආහාර (baby food), ඉවුම් පිහුම් ක්රම සහ උපක්රම (cooking tips), කෙටි අහාර, ක්ෂණික ආහාර, අතුරුපස (dessert) හා අතුරු ආහාර වැනි බොහෝ Recipes.