මව්කිරි දීම

මව්කිරි දීම පියයුරු වල වෙනස්කම් (breast changes), ගර්භනී අවදිය, මව්කිරි (breast milk) ආදිය  ගැන විස්තර රැසක්. කිරි එරීම (lactation), කිරි වැරීම (weaning) ආදිය ගැන ලිපි පෙළක්. හැම අම්මා කෙනෙක්ගෙම සිහින්ය වන්නේ තමන්ගේ දරුවාට උපරිම හොඳ දේ ලබාදීම. මව් කිරි දෙන අම්මා කෙනෙක් වුණත්, ඝන ආහාර දෙන අම්මා කෙනෙක් වුණත්, කිරි වැරීම සිදුව කරන අම්මා කෙනෙක් වුණත්, තමන්ගේ දරුවාට උපරිමයෙන් ගුණාත්මක ලෙස ඒ දේ කරන්නට අවශ්‍ය මග මගපෙන්වීම මෙතනින් අප ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, මව් කිරි දෙවීමේ දී දැනගත යුතු කරුණු කාරණා වගේම මව්කිරි පෙවීමේදී මුහුණපාන්නට වන අභියෝග ගැන ආදිය මව්වරුන්ට අවශ්‍ය කරන විස්තර රාශියක් මෙතැනින් ලබාගන්න පුලුවන්
මව්කිරි දෙන මව්වරුන්ගේ තන පුඩු  ආසාදන වලින් ආරක්ෂා කරගන්න මග
මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර
මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම
මව්කිරි දීම: සියලු වේදනාවන් දරා ගනිමින් අනතුරකට ලක්ව සිටියදීත් මව්කිරි දුන් අම්මා
මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!
මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?
පියයුරු පිළිකාවක් සහිත මවක්  සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත
මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි
හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.
මව්කිරි, එළකිරි හා පිටිකිරි අන්වීක්ෂයේ ඇසින්
පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?
මව්කිරි දීම නැවැත්වීමෙන් පසුවත් මගේ පුතු පැටියා ගැන මට හැඟුණු දේවල්