
විවේකය සහ සංචාරය
විවේකය සහ සංචාරය
ඔබේ විවේක කාලයේ සංචාරයක් කරන්නට තීරණය කරනවා වෙන්නටඇති. එහෙම නැතිනම්, නිවසේ ඉඳලම නිවාඩුව නිස්කලංකව ගත කරන්නට තීරණය කරනවා ඇති. එය කෙසේ වෙතත්, ඔබට අනර්ඝ අදහස් යෝජනා, කරන්නට ක්රියාකාරකම් වැනි නොයෙක් දේ ගැන නානාවිධ දැනුවත් කිරීම් මේ අඩවියෙන් ලබා ගන්නට පුළුවන්.
විවේකය සහ සංචාරය සංචාරය සහ නිවාඩු සැලසුම් කිරීම (travel and holiday planning), නිවාඩු නිඛේතන, සංචාරයට අදහස් (travel ideas), සති අන්ත නිවාඩු (weekends), දිග නිවාඩු (long weekends), කෙටි නිවාඩු ආදිය ගැන ලිපි