Lifestyle

Lifestyle

ජීවන රටා හරහා ඔබේ ජීවිතය ආතතියකින් තොරව සොඳුරු කරගන්නට, යහපත් පවුල් ජිවිතයක් ගත කරන්නට අවශ්‍ය සියලු දැනුම දෙන්නෙමු. පවුල් ජීවිතය (family life), විවේකය (relaxation), සාමුහික ක්‍රියාකාරකම් (family activities) ගැන ලිපි රැසක්. නිවාඩුව ගත කිරීම (holidays) ට අපූරු අදහස්, යෝජනා සහ අත්දැකීම්. ශාරීරික සුවතාව (wellbeing), මූල්‍ය (finance), නිවස (home), සංචාරය (travel), උත්සව (festivals), විලාසිතා හා මෝස්‌තර (fashion and beauty) ගැන ලිපි, ක්‍රියාකාරකම් ඇතුළු විස්තර රැසක්. තරඟ සහ ප්‍රවර්ධන (competitions) හා ජනප්‍රිය තරු (celebrities) ගැනද ලිපි මාලාවක්.