
ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
ළදරු අවදිය (වයස මාස 12 ට අඩු), මාසයෙන් මාසයට වර්ධනය, ළදරු සංවර්ධනය (baby development) ආදිය ගැන ලිපි රැසක්.
ළදරුවන්ගේ සංධිස්ථාන පියවරෙන් පියවර, සතියෙන් සතිය ඔබේ අලුත උපන් බිළිඳාගේ (newborn baby) සංවර්ධනය පිලිබඳ ලිපි.
ළදරුවන්ගේ ගැටළු, වෛද්‍ය සහය ගත යුතු අවස්ථා.
අලුත උපන් දරුවන් හා සම්බන්ධ දෙමාපිය අත්දැකීම්. ළදරුවන් පිළිබඳව විශේෂයෙන් දත යුතු දේ.
ළදරු වර්ධනය ගැන (child development) දැනුවත් වන්න.