
වර්ධනය
ළදරු සන්ධිස්ථාන (Baby milestones), මාසයෙන් මාසයට වර්ධනය (Child growth month by month), මාසයෙන් මාසයට ළදරු සංවර්ධනය (child development month by month) ආශ්රිත ලිපි.
ළදරු අවශ්‍යතා (Baby requirements), ශාරීරික සංවර්ධනය (Baby's Physical development), වෛද්‍ය උපදෙස් ගත යුතු අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු.
මානසික සංවර්ධනය (Baby's mental development), සමාජීය හා හැගීම් සංවර්ධනය (Baby's social and emotional development) සම්බන්ධ ලිපි.
කථනය හා භාෂාව සංවර්ධනය හා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ගත යුතු අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු සහිත ලිපි රැසක් ගෙන එමු.