
මව්පදවිය
මව්පදවිය යනු සතුට, තැති ගැන්ම, බිය, නොඉවසිල්ල ආදී මෙකි නොකී හැඟීම් සමුදායක් සමඟ යන ගමනක්.
මෙම ගමන ගැබ් ගැනීම (conception), ගර්භණී අවදිය (pregnancy), ප්‍රසූත කාලය (labour and birth), දරු ප්‍රසූතිය ඇතුළත්.
දරු පිළිසිඳගැනීමේ සිට දරු ප්‍රසූතිය දක්වා යන අද්විතීය ගමනක්.
සාර්ථකව මව්පදවියට පා තැබීමට අවශ්‍ය සියලු දැනුවත්කම් ඉහත අවධි සියල්ලක් ආශ්රයෙන් ආදිය අපි ඔබට ගෙන එමු.
එමෙන්ම, බබාට නම් (baby names), දරුවෙකු අහිමි වීම, ගබ්සාව හා මලදරු උපත් (child loss) ආදී සියල්ල ගැනද මනා දැනුවත් කිරීමක් කරමු.