
දෙමාපියන්ට උපදෙස්
දෙමාපියන්ට උපදෙස් කොටසේ ළමා ආරක්ෂාව, දරුවන් ලොකු මහත් කිරීම.
දෙමාපිය ගැටළු ආදිය ගැන දෙමාපියන් දැනුවත් කිරීමේ ලිපි රැසක් අඩංගුය.
දෙමාපියන්ට උපදෙස් තුළ සුභවාදී දරුවන් ඇතිදැඩි කිරීමට හා බුද්ධිමත් දෙමාපියන් වීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමු.
ළමා වයස් ඛාණ්ඩ අනුව ළමා ආරක්ෂාව (Child protection), දරුවන් ලොකු මහත් කිරීම (Parenting advise), දෙමාපිය ගැටළු (Parenting concerns) ආදිය ගැන දෙමාපියන් දැනුවත් කිරීමේ ලිපි.