දේශීය බෙහෙත් ක්‍රම

නිවසේ අම්මාට අත්‍යාවශ්‍ය දැනුම් සම්භාරයක් මෙම දේශීය බෙහෙත් ක්‍රම තුලින් ගෙන දෙමු. දේශීය බෙහෙත් ක්‍රම (indigenous medicine), ආයුර්වේද බෙහෙත් (Ayurveda), නිවසේදීම සාදාගත හැකි අත්බෙහෙත් (home remedies), කෙම් ක්‍රම හා ස්වභාවික ඖෂධ (natural remedies) වර්ග, ආයුර්වේද බෙහෙත් වට්ටෝරු.

ඔබෙත් දරුවාගේත් සෙමට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටම දුවන්න ඕනේ නැහැ
දරුවන්ට ඇතිවෙන කරදරකාරී කැස්ස සදහා ආයුර්වේදය පිළියමක්
දරුවන්ට බඩේ අමාරුව හැදුනොත් කළ හැකි ඖෂධීය බෙහෙත් සත්කාර 5 ක්
මැදිවියේ සිටියත් පෙනුමෙන් ඇයට අවුරුදු 20ක් වගෙයි. රහස දැනගන්න කැමතිද?
අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු
ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්
පුංචි පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු ගැන දැනගන්න