රෝග සහ හදිසි අනතුරු

රෝග සහ හදිසි අනතුරු: ලෙඩ රෝග වලින් මිදෙන ක්‍රම ගැන දැනුවත් කිරීම්. හදිසි අනතුරු (accidents), හදිසි රෝග තත්ත්ව, හර්ද රෝග (heart disease) වැනි තත්ත්ව වලට මුහුණ දෙන ආකාරය හා වටිනා සම්බන්ධිකරණ මුලස්ථාන අංක සහ විස්තර.  ප්‍රථමාධාර (first aid), ප්‍රථමාධාර (first aid) දිය යුතු අවස්ථා සහ අනුගමනය කල යුතු පිළිවෙත් ආශ්‍රිත ලිපි. වසංගත තත්ත්ව (epidemics) පිලිබඳ දැනුවත් කරන ලිපි
තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා
කාන්තාවකට ඇතිවිය හැකි හෘදයාබාධයක ලක්ෂණ 4ක්
හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ
දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි
අළුත උපන් බබාගේ එක් වෘෂණ කෝෂයක් අනෙකට වඩා විශාලද?
පැය 10කට වඩා ජංගම දුරකථනය පරිහරනය කිරීම නිසා දරුවා වපර වේ!
බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න
ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම
වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!
ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්
සීත සුළං සමඟින් එන කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර
බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්