
සෞඛ්‍යය
සෞඛ්‍යය තුලින් ළදරු අවදියේ (child health) සිට වැඩිහිටි විය දක්වා ඔබගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ගැන දැනගත යුතු සියලු දේ.
සෞඛ්‍යය තත්ව සහ සුලභ රෝග තත්වයන් ගැන මනා දැනුමක් ගෙන දෙන මෙම ලිපි තුලින්, හදිසි අනතුරු (accidents), රෝග සහ ආසාත්මිකතා (illnesses and allergies) ගැන ලිපි සමුහයකි.
තවද, දේශීය බෙහෙත් ක්‍රම (Ayurveda), එන්නත් (vaccinations) මෙන්ම ප්‍රථමාධාර (first aid) ගැන විස්තර වලින්ද ඔබ පිරිපුන් කරමු.
තවද අප විසින්ම ලබා දෙන සුවිශේෂී විශේෂඥය වෛද්‍ය උපදෙස් මාලාවක් විශේෂයෙන්ම ඔබට තිලිණ කරමු.