theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රසුතියෙන් පසු ඇති වන සෙලියුලයිට් තත්වය ගෙදරදීම ස්වභාවිකව නැති කරගන්නේ මෙහෙමයි

3 අවම කියවීම
ප්‍රසුතියෙන් පසු ඇති වන සෙලියුලයිට් තත්වය ගෙදරදීම ස්වභාවිකව නැති කරගන්නේ මෙහෙමයිප්‍රසුතියෙන් පසු ඇති වන සෙලියුලයිට් තත්වය ගෙදරදීම ස්වභාවිකව නැති කරගන්නේ මෙහෙමයි

බොහෝ මවුවරුන් මුහුණ දෙන ගැටළුවක් වන සෙලියුලයිට් තත්වය හා බැඳුනු තවත් රුපලාවන්‍ය ගැටළු කිහිපයක් ගැන අප සමඟ වටිනා  අදහස් රැසක් බෙදා ගන්නේ ඉන්දියානුවන්ගේ මහත් ආදරයට පාත්‍ර වූ, ආයුර්වේද විශේෂඥය හා පද්ම ශ්‍රී ලාභියෙකු වන ෂානාස් හුසේන්ය.  

බොහෝ මවුවරුන් ප්‍රසුතියෙන් පසු මුහුණ දෙන ගැටළුවක් වන සෙලියුලයිට් තත්වය (cellulite) හා බැඳුනු තවත් රුපලාවන්‍ය ගැටළු කිහිපයක් ගැන අප සමඟ වටිනා අදහස් රැසක් බෙදා ගන්නේ ඉන්දියානුවන්ගේ මහත් ආදරයට පාත්‍ර වූ, ආයුර්වේද විශේෂඥය හා පද්ම ශ්‍රී ලාභියෙකු වන ෂානාස් හුසේන්ය.

ගර්භනී අවධිය යනු කාන්තාවකගේ ජිවිතයේ සුන්දරතම අවධියයි. නමුත් මේ සුන්දරත්වය සමඟ කාන්තාවකගේ සිරුරේ අභ්‍යන්තරයේ මෙන්ම භාහිරවත් නොයෙකුත් වෙනස්කම් ඇති වන්නේ ඇතැම් විට සැලකිය යුතු විපර්යාස සිදු කරමින්.

මෙවන් වෙනස්කම් වලින් එකක් තමා ප්‍රසුතියෙන් පසු සමෙහි ඇති වන සෙලියුලයිට් තැන්පත් වීම්. නමුත් සතුටට කරුණක් වන්නේ මෙම තත්වය කාර්යබහුල මකට වුවද නිවසේ සිටම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් ප්‍රතිකාර කල හැකි වීමයි.

ප්‍රසුතියෙන් පසු ඇති වන සෙලියුලයිට් තත්වය ගෙදරදීම ස්වභාවිකව නැති කරගන්නේ මෙහෙමයි

මොනවද මේ සෙලියුලයිට් කියන්නේ?

සෙලියුලයිට්සෙලි කාන්තාවන් තුළ සාපේක්ෂව බහුල වුවද මෙම තත්වය ගර්භනී අවධියේදී යම් තරමකට උග්‍ර වනවා. මේදය සහ සෙලියුලයිට් එකිනෙකට වෙනස් වුවත් ගර්භනී අවදියේ අවසාන වාරයේ වැඩි වන මේද ප්‍රමාණය සෙලියුලයිට් ඇති වීමේ ප්‍රවනතාව වැඩි කරනවා.

සෙලියුලයිට් යනු තත්වය රෝගයක් නොවන මුත් මෙය කාන්තාවකගේ සිරුරෙහි හැඩයට බලපෑම් ඇති කරන නිසා ඔවුන් පිඩනයට පත් කරනවා. සිරුරේ කලවා, තට්ටම්, උකුල, අතේ ඉහල කොටස හා පිට කොන්ද  වැනි ප්‍රදේශ වල විශාල ගැටිති ඇති වීමට සෙලියුලයිට් බලපානවා.

ගර්භනී සාමය තුල උදරයේ සෙලියුලයිට් හට ගන්න පුළුවන්. මෙම තත්වය සමෙහි දොඩම් ගෙඩියේ ලෙල්ලේ ඇති ස්වභාවයක් පෙන්නුම් කරන නිසා මෙම තත්වය හඳුන්වන තවත් නමක් තමා “දොඩම් ලෙලි වැනි සම”.

ගර්භනී සමයේ යෝනි ශ්‍රාව

සෙලියුලයිට් සෑදීමට හේතු මොනවාද?

සෙලියුලිට් යනු සමේ යට ස්තර වල එකතු වන ජලය, මේද හා අනෙකුත් අපද්‍රව්ය තැන්ත් වීමෙන් හට ගන්නා තත්වයකි. ශරීරයේ අපද්‍රව්ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීමත් මිට හේතුසාධක වනබව උපකල්පනය කෙරෙනවා. වෙනත් වචනවලින් කිවහොත් ශරීරයේ විෂබීජ හා සෙලියුලිට් අතර සබඳතාවයක් පවතිනවා.

දුර්වල රුධිර සංසරණය, මානසික ආතතිය, දිගුකාලීන තෙහෙට්ටුව, නින්ද නොයෑම හා ඒකාකාරී ජීවන රටාව වැනි සාධකද මිට හේතුකාරක වන බව විශ්වාස කෙරෙනවා.

ප්‍රසුතියෙන් පසු සෙලියුලයිට් වලින් ස්වභාවිකව මිදීය හැකි ක්‍රම

සෙලියුලයිට් වලට නිවසේදීම ප්‍රතිකාර කල හැකි වීම සතුටට කරුණක්. නමුත් මේ සඳහා සහයට තව කෙනෙක් සිටීමෙන් කාර්යභාරය තවත් පහසු වනවා. මේ සඳහා ඔබට අනුගමනය කල හැකි විශ්වසනීය ක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා.

ප්‍රසුතියෙන් පසු ඇති වන සෙලියුලයිට් තත්වය ගෙදරදීම ස්වභාවිකව නැති කරගන්නේ මෙහෙමයි

Image: SocialButterflyMMG / Pixabay

සම්භාහනය

සෙලියුලයිට් ඇතත් නැතත් ප්‍රසුතියෙන් පසු හොඳ සම්භාහනයක් අත් විඳින්නට හැකිනම් ඉන් ඔබේ වෙහෙසකර ගතට නැවුම් ප්‍රබෝධයක් ඇති කරනවා නොඅනුමානයි. මේ සම්භාහන ක්‍රියාවලියේදී සම්භාහනය කරන්නා මේද තැන්පත් වීම් දුටුවහොත් විශේෂයෙන් එම ප්‍රදේශ සම්භාහනය කල යුතුයි.

මෙම ක්‍රියාදාමයේදී වැඩිපුර නිර්දේශ කෙරෙන්නේ සෙල්සියුලයිට් සහිත ප්‍රදේශය සම්බාහනය කල යුත්තේ මාංශ පේශීන් ලිහිල් අවස්ථා වලදී බවයි.  රුධිර සංසරණය හා වසා උත්තේජනය කිරීම සඳහා එම ප්‍රදේශ මදක් දිගු වෙලාවක් තද කරමින් මන්දගාමිව අතගාමින් සම්භාහනය කල යුතු බවට උපදෙස් දෙනවා.

  • මෙම සම්භාහනය සඳහා තල තෙල්, ආමන්ඩ් තෙල්, ඔලිව් තෙල්, කොහොඹ තෙල්, සඳුන් සහ අශ්වගන්ධ තෙල් සහිත මිශ්‍රණයක් යොදා ගත හැක.
  • කොහොඹ තෙල් සමේ දිලීර ඉවත් කිරීම පහසු කරන අතර අශ්වගන්ධ තෙල් උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
  • සඳුන් වලින් සම ලිහිල් කර ආරක්ෂා කරන අතර එය බලවත් විෂබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරනවා. ඉහත සංයෝජනය සමෙහි තද ගතිය නැති කිරීමට බලවත් සේ දායක වනවා.

සම මැදීම

සම මැදීම මගින් සමෙහි විෂබීජ බැහැර කරනවා. මුහුණ හැරුනු කොට මුළු ශරීරයම ගොරෝසු රෙද්දකින් පිරිමැදියයුතුයි.

මැදීම දෙපා වලින් පටන් ගෙන ඉන්පසු ඇත, උරහිස්, කොන්ද මේ ආදී වශයෙන් සම තද කොට මදිය යුතුයි. පපු ප්‍රදේශය හා උදරය මැදිමේදී වඩා තද නොකර මැදීම යෝග්‍යයි. ඔබේ සහයට කෙනෙක් නැතිනම් ස්නානය කිරීමට පෙර ඔබට තනිව මෙය සිදු කල හැක.

ජිවන රටාවේ වෙනස් කිරීම්

වෛද්‍ය අනුමැතියක් ඇතිව ඔබේ අහාර ගැනීම හා ව්‍යායාම පාලනය කල යුතුයි. සෞක්‍ය සම්පන්න අහර ගැනීම, දිනපතා ව්‍යායාම කිරීම, ලිහිල් හා ගැඹුරු හුස්ම ගැනීම ආදිය නිතිපතා කිරීමෙන් සිරුරේ අපද්‍රවය පහසුවෙන් බැහැර කෙරෙනවා.

TheIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • ප්‍රසුතියෙන් පසු ඇති වන සෙලියුලයිට් තත්වය ගෙදරදීම ස්වභාවිකව නැති කරගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

  • ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

    ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

  • සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

  • ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

    ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it