theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

2 අවම කියවීම
විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

සෑමවිටම ජෝර්ජ්  කුමරා සියා පියාගේ අතේ එල්ලී සිටින විට චාලට් කුමරිය සිය මවගේ  ඇගේ දැවටී ඉන්නේ ඇයි කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? මෙන්න පැහැදිලි කිරීම් කිහිපයක්,

කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන දෙදෙනා ම කැප වූ දෙමාපියන් වූවත්, චාලට් කුමරිය, "අම්මාගේ දියණිය " ලෙස හැදි වැඩෙයි.

ඔබ රාජකීය පවුල ප්‍රසිද්ධියේ පෙනී සිටින විට සමීපව බැලුවහොත්, විලියම් කුමරු බොහෝ විට ඔහුගේ පුතා ජෝර්ජ්ගේ අත අල්ලා ගෙන සිටින අතර කේට් කුමරිය සිය දියණිය රැක බලා ගන්නා අයුරු ඔබට දකින්නට ලැබේවී.

කේට් මිඩ්ල්ටන්

චාලට් කුමරිය: " අම්මිගේ පුංචි සෙවනැල්ල"

මෙය අහඹු ලෙස නොවන බව වාර්තා වෙන අතර මිඩ්ල්ටන් පවුලේ විශ්වාසවන්ත මූලාශ්‍රයක් විසින් ආදරයට ඇයට අම්මාගේ සෙවනැල්ල කියන බව පැවසුවා.

"කේට් කොහෙන් ගියත්, චාලට් එතැනයි. එය හරිම ආදරණීයයි. ඇය ජෝර්ජ්ට වඩා වැඩිපුර  නිවසේ  සිටින නිසා, චාලට් මුළුතැන්ගෙයි දේවල් වලට උපකාර කරමින් කාලය ගත කරනවාලු," මුලාශ්‍ර  පවසනවා.

ගෘහසේවිකාවක් හෝ කේට් ආහාර පිළියෙළ කරන සෑම අවස්ථාවකම, චාලට්ට ඇයගේ සෙල්ලම් ඉහුම් පිහුම් කට්ටලය සමග එය අනුකරණය  කිරීමට  අවශ්‍ය වෙනවා.

රාජකීය විචාරකයෙකු හා කතෘවරයෙකු වන රොබට් ජොබ්සන් Business Insider වෙත පැවසුවේ,

"සාමාන්‍යයෙන් තනි දරුවෙක් සහ දෙමව්පියෙක් අතර ඇති සබඳතාවය බිදවැටෙන්නේ එම සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන්නා නිසා වුවත්  විලියම් සහ ජෝර්ජ්ගේ සම්බන්ධතාවයේදී එය වෙනස්  වෙනවා."

බ්‍රිතාන්‍ය සිංහාසනයට සෘජු උරුමක්කාරයා කෙබඳු විය යුතුද  ඔහුගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි දන්නා අයෙක් රැජින හා චාල්ස් කුමරු හැරුණු විට සිටින්නේ  විලියම් කුමරු පමණි,  යයි ජොබ්සන් තවදුරටත්  පැවසුවා.

විලියම් ස්වභාවිකවම  සිය පුතුට මඟ පෙන්වීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ජොබ්සන් විශ්වාස කරනවා.

කේට් මිඩ්ල්ටන් Kate Middleton

 

හැසිරීම්  පුහුණුකරු විලියම් හන්සන් විශ්වාස කරන්නේ එය හිතාමතා සිදු කරන්නක් නොවේ කියායි. එහෙත් බ්‍රිතාන්‍ය රාජ පවුලට වැදගත් වන පරම්පරාව හා අනුප්‍රාප්තියේ පෙළපතට උපහාර කිරීමට එය තවමත් හොඳ ක්‍රමයක් වෙනවා.

2018 මැයි මාසයේදී අවුරුදු  තුනක් සපිරීමට නියමිත චාලට් කුමරිය,  2018 ජනවාරි  මාසයේදී  පෙර පාසැල් යාම ඇරඹීමට නියමිතය.

රාජකීයන් තෝරන පාසැල ? ලන්ඩන්හි ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්ථානයේ විල්ක්ලොක් පෙර පාසැලයි. කීර්තිමත් පෙර පාසැල  කෙන්සිංටන් මාලිගය ලගින්ම පිහිටා ඇත.

2018 ජුලි මාසයේ දී අවුරුදු පහක් සම්පුර්ණ  කරන වැඩිමල් සහෝදරයා  වන ජෝර්ජ් අනිවාර්යයෙන්ම තම පියා වන විලියම්ට ඉතා සමීප වෙනවා.

කේට් මිඩ්ල්ටන්

 

"විලියම් පවසන පරිදි මේ දිනවල පුදුම හිතෙන ගැඹුරු සංවාද ඔවුන් අතර ඇතිවෙන අතර  ලෝකය ගැන ඔහු දරන ආකල්පය අතිශයින්ම ආකර්ෂනීයයි", මුලාශ්‍රයක් අනාවරණය කරනවා. ඔහුගේ වයසට එන විට ජෝර්ජ් කොතරම් දීප්තිමත් වේදැයි විලියම්ටම සිතා ගත නොහැකි බව ප්‍රභවය තවදුරටත්  පවසනවා .

එවන් මාපියන්ගෙන් යුත් මේ කුඩා රාජකීයන්, ඔවුන් මහජනතාවට ආචාර කරන සෑම විටම ඔවුන් දෙස බලා සිටින්නන් නොතකමින් අම්මා හා තාත්තා යන දෙදෙනාටම සමීපව කටයුතු කරන බවට නිසැකයි.

දරුවන් හදාවඩා ගැනීමේදී රාජකීයන් ගෙන උගත හැකි අපූරු පාඩම් ඔබ වෙත ගෙන ආවේ  the Asianparent Sri Lanka වෙතිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?
බෙදාගන්න :
  • කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

    කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

  • කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

    කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it