theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

3 අවම කියවීම
හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

අද දවල් කෑමට චයිනීස් කමුද? මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න විනාඩි විස්සයි යන්නේ!

පොඩ්ඩෝ කන්න ආස කෑමක් තමයි චිකන් ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. හැබැයි කඩෙන් ගන්න චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට ගොඩක් තෙල් හා කෘතීම රසකාරක වර්ග දාන නිසා බබාට දෙන්න වැඩිය හොඳ නැහැ. එහෙනම් ගෙදරම රසට ගුණට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිය ඉගෙන ගමු නේද, අම්මේ තාත්තේ?

චිකන් ෆ්‍රයිඩ් රයිස් ද‌ෙද‌ෙන‌ෙකු සදහා

අවශ්‍ය දුව්‍ය

  • මිලි ලීටර් 100 තෙල්
  • බිත්තර 4 යි
  • ලුණු ටිකක්
  • පෙති කපන ලද චිකන් ග්‍රෑම් 200 යි
  • පිසූ සහල් ග්‍රෑම් 400 යි
  • මිශ්‍ර එළවළු ග්‍රෑම් 150
  • සැහැල්ලු සෝයා සෝස් මිලි ලීටර් 50 ක්
  • ලූනු ග්‍රෑම් 30 

චිකන් ෆ්‍රයිඩ් රයිස් සකස් කිරීම:

හාල් ටික පිස පැත්තකින් තබන්න. ‌මේ සදහා බාසුමතී හාල් සුදුසුයි. බාසුමතී හාල් ක‌ොහ‌ොමද නිවැරදිව පිසගන්න‌ේ කියලා අපි ‌මේ ලිපිය අවසානය‌ේදී ඔබට කියලා ද‌ෙනවා.

ඊලගට පෑන් එකක් ලිප‌ේ තියල‌ා ‌ ත‌ෙල් ටිකක් දාලා රත්‌වෙන්න තියන්න. දැන් එයට බිත්තර හතර සහ ලුණු ස්වල්පයක් එකතු කර ‌හොදින් බැදගන්න. ඉන්පසු එය පස‌ෙකින් තබන්න.

ඉන්පසු  තවත් සෝස් පෑන් එක ලිප තබා එයට  තෙල් ටිකක් දමා ලුණු එක් කල චිකන් ටික එකතු කර ගන්න. විනාඩි දෙකක් පමණ බැදෙන විට එයට පිස ගත් බත් ටික එකතු කර ගන්න.
 
මිශ්‍රණය රන්වන් පාට වන විට එයට එළවළු එකතු කර බැද‌ෙන්න ද‌ෙන්න. දැන් ඔබට ස‌ෝයා ස‌ෝස් එකතු කර  එයටම කූරු ගා ගත් බිත්තර හා ලූූණූ එකතු කරන්න පුළුවන්. ඔන්න චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක ලෑස්තියිි. උණු උණුව‌ෙන්ම කමු න‌ේද?

බාස්මතී බත් නිවැරදිව පිස ගැනීම

බාස්මතී හාල් ටික හොඳින් පෙගෙන්න තියන්න. පැය භාගෙකට පසු වතුර බේරා ගන්න. 
අපි සාමාන්‍යයෙන් බත් උයන්න ගන්න වතුර ප්‍රමාණයට වඩා අඩුවෙන් වතුර දමා ලිපෙන් තබන්න.
එහි වතුර උතුරද්දී ලුණු හා තෙල් මේස හැන්දක් එකතු කරන්න.
 
* රයිස් කුකර් එකේ  බාස්මතී බත් උයනවා නම් එය පෙරාගන්න. 
 
ගෑස් ලිපේ  නම් වැඩි ගින්දරේ පියනකින් නොවසා බත පිසෙන්න අරින්න. බත් එකේ වතුර ගොඩාක් ම අඩුවෙන විට ලිපේ ගින්දර අඩු කරන්න. පියන තදින් වසා  විණාඩි පහක් විතර තියන්න. බත සැරෙන් සැරේ කූරු ගාන්න යන්න එපා. 
 

මේ ‌ර‌ෙසිපි එකත් උත්සහ කරලා බලමුද?

පොඩ්ඩෝ විවිධ රසයෙන් කෑම කන්න ආසයි. අපි බත් එකේ රසය ටිකක් වෙනස් කරලා බලමුද ? මේක ඉතාම පහසු මෙන්ම ඉක්මනින්ම හදා ගන්න පුලුවන් බිත්තර ෆ්‍රයිඩ් රයිස් (egg fried rice) එකක්:

බිත්තර ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු බත් පීරිසියක්

හීනියට ලියා ගත් කරපිංචා හා ලූණු

බිත්තර 01

රස අනුව ලුණු

තෙල්

බිත්තර රයිස් සාදන ක්‍රමය

• භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත් කරගන්න.

• තෙල් රත්වෙන විට එයට හීනියට ලියා ගත් ලූණු හා කරපිංචා යොදන්න.

• ලූණු හා කරපිංචා රන්වන් පාට වෙනවිට එයට බිත්තරය එකතු කර හොදින් හැදි ගාන්න.

• දැන් බත් හා රස අනුව ලුණු එකතු කර හොදින් කලවම් කරන්න.

දැන් හදලා ඉවරයි . දැන් ලස්සනට පිරිසියකට පිලිගන්වලා එයට පොඩ්ඩා කැමති වෙයිද බලන්න.

චිකන් ෆ්‍රයිඩ් රයිස් හදමු:

Video credit: Proper Tasty

www.facebook.com/buzzfeedpropertasty/videos/vb.1737181656494507/1891824704363534/?type=2&theater

 

 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • Video
  • /
  • හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්
බෙදාගන්න :
  • රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

    රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

  • පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

  • රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

    රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

  • පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it