theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

4 අවම කියවීම
විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

ඉක්මන් හික්මවීම ඔබේ දරුවන්ට හොඳ දෙයක් විය හැකිද? මෙන්න මෙතනින් කියවන්න. දරුවාගේ උද්වේගකාරීත්වය වළක්වා ගන්නා ආකාරයද ඇතුලත් වේ.

ඉක්මන් හික්මවීම ඔබේ දරුවන්ට හොඳ දෙයක් විය හැකිද?  දරුවන්ගේ විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

ඔබගේ කුඩා දරුවා උපත ලබන්නේ හික්මීම ගැන නිසි අවබෝධයක් හෝ දැනුමක් නොමැතිවය.

ඔවුන් ඒ සඳහා නැඹුරු කිරීමට, නීති රීති නැති අතර ටිකක් උල්ලංඝණය වීමටත් ඉතිරිය නොසලකා හැරීමටත් සිදුවෙනවා ඒ ඔවුන් ටිකක් වයසෙන් වැඩෙන තෙක් ඔවුන්ගේ  පුංචි ජීවිත වලට සමාජීය සම්මතයන් බල නොපාන නිසයි.

එමනිසා ස්වභාවයෙන්ම දෙමව්පියන්, විශේෂයෙන්ම මුල් වරට දෙමව්පියන් වන්නන්, දරුවන්ගේ විනය සදහා  ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ඔවුන්ගේ දරුවන්  කුමක් හරිද කුමක් වැරදිද පුදුමවෙමින්  එම කටුකොහොල් පිරුන ගමන ආරම්භ කරනවා.

 දරුවන්ගේ විනය: කුඩා වියේ පටන්ගැනීම?

කුඩා දරුවන් සඳහා 'එපා' යන වචනය විශාල බලපෑමක් කරයි. නිවැරැදි හඩින් "එපා" යන්න භාවිතය  දරුවන්ගේ විනය හැසිරවීමේ මුල් පියවර ලෙස ඉතා හොඳින් ක්‍රියාත්මක විය හැකිය.

දරුවා ඉතා කුඩා නම්, සංකීර්ණ විනය ක්‍රියාමාර්ගයන් ඇති කිරීම නිෂ්ඵල ය. ඒ වෙනුවට, ප්ලග් පොයින්ට් එකේ ඇඟිල්ලක් දැමීම මෙන්, ඔහු ඔබ අනුමත නොකරන දෙයක් කිරීමට උත්සාහ කරන විට,  "එපා"  යන්න පවසන්න. ඒ වගේම  වඩාත් ධනාත්මක අනතුරු දායක නොවන යමක් වෙත ඔහුගේ අවධානය යොමු කරන්න.

ඔබේ දරුවා වයසින් වැඩෙත්ම මෘදු හික්මීමක් ආරම්භ කරන්න. මෙය මෘදු වන  නමුත් ඔවුන්ගේ ඉගෙනුම කෙරෙහි  සෘජු බලපෑමක් ඇති වේවි.

මොහොතකට හසු වී  කෑගසන්න එපා. ඒ මගින්  යන්තමින්  වචනයක් කථා කල හැකි පුංචි  පැටියාට  විශාල බලපෑමක් වෙන්නේ නැහැ. හොඳම ක්‍රියාමාර්ගය නම්, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ධනාත්මක අත්දැකීමක් වෙත මාරු කිරීමට සහය දීමයි.

සෑම විටම සන්සුන්ව , ඉදිරියට යෑමට මතක තබා ගන්න.

දරුවන්ගේ විනය: මෘදු නමුත් ස්ථිර වන්න.

ළදරුවන්ට සහ කුඩා දරුවන්ට මායිම් සහ විනයානුකූල පියවර සකස් කිරීමේදී, එය සුළු  ව්‍යුහයක් තබා ගැනීම සුදුසු  වේ. හරි වැරැද්ද ඉක්මනින්ම තේරුම් ගැනීමට ඔවුන්ට හැකිවෙන  පරිදි   කුඩා ව්‍යුහය ක්‍රියාත්මක වෙනවා.

හරි දෙය කුමක්ද කුමක් නොකල යුතුද යන්න පිළිබඳව මෘදු හැගීමක්  ලබා දීමට  අසමත් වුවහොත්, ඔබේ විනය උපාය මාර්ග භ්‍රමණය වෙමින් අනාගතයේදී නොහික්මුණු දරුවක් පාලනය  කිරීම ඔබට සිදුවේවි.

ඔබේ පවුලේ අය සහ මිතුරන් විසින් ඔබ  දරුවාගේ විනය හැසිරවීමට පටන් ගත යුත්තේ කවදාදැයි ඔබට උපදෙස් දීමට උත්සාහ කරන්න ඉඩ තියෙනවා  නමුත් එය තීරණය කල යුත්තේ ඔබ තනිවයි.

ඔබේ දරුවාගේ විනය හැසිරවීම කෙරෙහි ඔබට  බලපෑම් කිරීමට   ඔබේ පවුලේ අයට  හා මිතුරන්ට ඉඩ නොදෙන්න.

නමුත්  ඔබේ දරුවා කුමක් පිළිගත යුතුදැයි අවබෝධ කර ගැනීමට සහ ඉගෙනීමට  කුඩා වැඩි බැවින්, මෘදු ශික්ෂනය ආරම්භ කිරීමට තරම් ඉක්මන් නොවීමට මතක  තබා ගන්න.

උදාහරණයක්  ලබා ලෙස, ඔබේ දරුවා දණගෑම ,ඇවිදීම  ආරම්භ කල විට, ඔවුන්ගේ ස්වාභාවික කුතුහලය නිසා ඔබේ ලස්සන මල් පෝච්චිය අල්ලන්න වගේම බැල්කනිය බලන්න යන්න පුලුවන්.

මෙසේ කිරීමට  දරුවා උත්සාහ කරන විට ඔබ  ඔබේ දරුවාට කෑගසනවාට වඩා,මල් පෝච්චිය දරුවාට ලගා නොවීමට හැකි පරිදි තැබීමටත්  බැල්කනියට පිවිසෙන මාර්ගය අවහිර කිරීමටත් කටයුතු කරන්න.  මෙය ඇල්ලීම නොකල යුතු දේ හා ගමන්  නොකළ යුතු ස්ථාන  පෙන්වීමට මෙය මෘදු ක්‍රමයකි.

සම්පූර්ණ උද්වේගකාරී අවස්ථාවක් වළක්වා ගන්නේ කෙසේදැයි සොයා බලන්න

උද්වේගකාරීත්වය වැලැක්වීම

ඔවුන්ගේ වයස පළමු සහ දෙවන වසර අතර (සහ ඉන් ඔබ්බට) බොහෝ දරුවන්  අවම වශයෙන් එක් අවස්ථාවක්  හෝ උද්වේගකාරීත්වය  පිට කරයි. විශේෂයෙන්ම පළමු වතාවට දෙමව්පියන්ට විශේෂයෙන් ම පොදු ස්ථානයක සිටින විට  සම්පූර්ණයෙන්ම උද්වේගකාරීත්වය සමග  කටයුතු කිරීම අසීරු කටයුත්තක් විය හැකිය.

මේ උද්වේගකාරීත්වය මුලදීම වළක්වා ගන්නේ කෙසේද යන්න දැන ගැනීමට ඔබ කැමති නම්, පහත සදහන්  වැදගත් උපදෙස් මතක තබාගන්න.

1.තහවුරු කිරීම  සහ යළි හරවා යැවීම: රාත්‍රී නිදාගන්න වේලාවේ  පුංචි  හඩක්  විට "පාක් යන්න ඕනී  " යැයි පවසනු  ඇසුන විට "දැන් බැහැ " යනුවෙන් නොකියා උද්වේගකාරීත්වය පිට වීමට ඉඩ නොතබමින්  ඇය ඉන්  ඉවතට ගෙන යමින් ඔබේ දරුවා පවසන දෙය තහවුරු කර ගන්න.

උදාහරණයක්  ලෙස, ඔබ මෙසේ පැවසිය හැකිය, "ඔයාට පාක් එකට  යන්න ඕනිද?  පුංචි  මල්ලියෙක්  එක්ක  ඔයා අද හවස සෙල්ලම් කරපු හැටි මතකයි නේද"  තවමත් පාක් එක ගැන කියනවා වුනත්   ,  ඒ කථාව  වෙන පැත්තට  හරවා උද්වේගකාරීත්වය වළක්වා ගන්න  පුළුවන්.

2.  සෙල්ලම් බඩු වලදී : ඔබේ අවුරුදු දෙකක් වු දරුවා  නෑවීම  සඳහා කාලය පැමිණෙන විට උද්වේගකාරීත්වයක් ඇතිවේවි යැයි ඔබට හිතෙනවා   නම්, ඔහුට  ජලයේ සෙල්ලම් කල හැකි සෙල්ලම් බඩුවක්  රැගෙන යන්නැයි යෝජනා කරන්න. මෙය පුංචි  පැටියාගේ  නාන  වේලාව විනෝද කරන අතර එහිදි ඇතිවෙන උද්වේගකාරීත්වය  නතර කිරීමට ඔබට උදව් වේ.

ඔබේ ළදරුවාගේ  විනය ගැටලු සමඟ කටයුතු කරන විට මෘදු සහ ස්ථාවර  වෙන්න.

3.කාරණය පවසන්න: සමහර විට, රීතී ආරම්භ කිරීම  පැහැදිලිවම  ක්‍රියා කරයි. ඔබ ඔබේ නීති රීති ප්‍රකාශ  කිරීමට සන්සුන්, නමුත් ස්ථිරව හඬක් භාවිතා කිරීමට  බවට වග බලා ගන්න. නාන බේසමේ පොත් කියවන්න බැහැ ,  සපත්තු දාලා ඇදට නගින්න බැහැ, අම්මාගේ ආභරණ එක්ක සෙල්ලම් කරන්න  බැහැ .

4.ඉදිරි දෙස බලන්න: ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට ඔබේ වයස අවුරුදු දෙකක් වු දරුවා නොසංසුන් වේයැයි සිතනවා නම්

ඔබ එය  මඟහැරීමේ මාර්ගයක්  භාවිතා කළ හැකි අවස්ථාවන් සොයා බලන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඉතින් ඔබ පිටත්ව යාමට අවශ්‍ය  කාලය ලගා වු විට, ඔබ බල්ලෙකු සමග ඇවිදින පුද්ගලයෙකු  විට දකින විට, ඔබේ පුංචි පුතාට  "අපි ගිහින්  අර බලු පැටියාට  කතා කරන්න පුලුවන්ද කියලා  බලමුද " යැයි පවසන්න.  ඔබට  අවම නොසංසුන්තාවයෙන් දරුවා ක්‍රීඩා පිට්ටනියෙන් ඉවතට ගෙන යාහැකි වේවි.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙන්න  ඇති බව අපි බලාපොරොත්තු වෙනවා. අදහස් දැක්වීමක් කර ඔබේ දරුවා හික්මවීම පිළිබඳ ඔබේ උපදෙස් බෙදාගන්න.

දරුවෙකුට හික්මීම අවශ්‍යයි. ඒත් ඒ සදහා නියම කාලය එළඹෙන තුරු සිටිය යුතු බවට මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?
බෙදාගන්න :
  • දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්

    දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්

  • කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

    කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

  • දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්

    දඟ දරුවන්ගේ අවකල් ක්‍රියාවන් වැළක්විය හැක්කේ කෙසේද? දරුවන්ට දිය යුතු දෑ තුනක්

  • කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

    කෑනොගසා ඔබේ දරුවා සන්සුන් කළහැකි ක්‍රම 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it