theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට බනින්නම් "

3 අවම කියවීම
අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට  බනින්නම් "අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට  බනින්නම් "

ඔබ ඔබේ දරුවා විනයානුකූලව  හසුරුවන වන විටදී ආච්චිලා සීයලා ඔබේ ක්‍රමයට ළමයා ඉස්සරහා විරුද්ධ වෙන කොට  ඔබ කරන්නේ කුමක්ද?

ඔබ ඔබේ දරුවා විනයානුකූලව  හසුරුවන වන විටදී ආච්චිලා සීයලා ඔබේ ක්‍රමයට ළමයා ඉස්සරහා විරුද්ධ වෙන කොට  ඔබ කරන්නේ කුමක්ද?

මෙය මම ලගදී මගේ හිතේ උපන් මේ සිතුවිල්ල සාකච්ඡා කලා. මගේ යාළුවා කිව්ව එයාගේ පුංචි පුතා රූපවාහිනියක් බලාගෙන ඉන්නවා . සෙල්ලම් කරන වේලාවට එලියට ගිහින් සෙල්ලම් කරනවා.

මම සති අන්තයේ සැන්දෑවක ඇයව බැහැදැකීමට ගියා. පියා සහ ආච්චිලා සීයලා ද සිටියා. මෙය සිදු වු අවස්ථාව වන විට මගේ යාළුවා සහ මම අපේ නොනවතින කතාබහේ යෙදී සිටියා.

තුන් හැවිරිදි  දරුවා සවන් දීමට සූදානමින් සිටියේ නැත.  මගේ මිතුරිය නැඟිට, දුරස්ථ පාලකයෙන් රූපවාහිනියෙන් ක්‍රියා විරහිත කල විට ඉක්මනින් කුඩා උද්වේගකාරී හැසිරීමක් අනුගමනය කලා. අපේක්ෂා කළ පරිදි කුඩා දරුවා නෙත් කඳුළින් පිරී ගියා.

එතකොට ඒ දරුවාගේ ආච්චි  ආවා.ඔහුව සැනසීමට කෙනෙකුව සොයා ගැනීමට කැමති වූ  ඒ දරුවා ඇයගේ දෑතින් ඔසවා ගත්තා. මොකද වුනේ කියා විමසුවා. ඇත්ත වශයෙන්ම, කුඩා දරුවා, ඒ මොහොතේ "වැරදිකාරිය" ලෙස මව වෙත ඇගිල්ල යොමු කලා.

"ඔයාගේ අම්මා ඔයාට බැන්නද? ඉන්න, මම දැන් ඔයාගේ අම්මට බනින්නම්" ආච්චි කිව්වා.

අපි හැමෝම ඇය කියු දේ ඇහුම්කන් දුන්නා. නමුත්  කිසිවකු ප්‍රතිචාර දැක්වුයේ නැත. මම කිසිවක් නොකියා සිටියත්, ගණන් කළ නොහැකි තරම් වාර ගණනක් මා වැරදිකාරිය බවට පත්කල  මගේ පවුලේ සමාජිකයින්  ගැන කල්පනා කිරීම මට නතර කරගත නොහැකි වුනා.සමහර පවුල් සාමාජිකයින් මගේ කුඩා දරුවන්ට පවසා ඇත්තේ මා විසින් ලෝකයේ ඉතාම භයානක දේ කර ඇති හෙයින්,ඔවුන් ආපසු බනින බවයි.

ඔබ හිතන්නේ එය හරිද?

සියළුම මව්වරුන් එසේ කරන්න උත්සහ කරන්නේ  ඇයගේ පුතා අධික ලෙස රූපවාහිනිය බැලීම  නිසා ඔහුගේ ඇස්වලට යහපතක් නොවන අතර මුළු දවසම රූපවාහිනිය ඉදිරිපිට වාඩිවී සිටීමට වෙනුවට දරුවා එලියේ සෙල්ල්ම් කල යුතු බැවිනි. ඒ අවස්ථාවේ දරුවා හික්මවා ගැනීමේ වගකීම වෙන කිසිවෙකු විසින් පවරා ගන්නේ නැති වු විට පුංචි පුතා ඇහුම්කන් දුන්නේ නැති නිසා ඇය ඒක කළා.

ඒ සඳහා නිවැරදි දේ දෙමාපියන් දෙදෙනාම එම  තීරණය කිරීමට එකඟ වීම වන අතර, ආච්චිලා සීයලා හෝ වෙනත් පවුලේ සාමාජිකයන් එම ස්ථානයට පැමිණ සිටින විට මවට සහය දැක්වීම  හෝ නිශ්ශබ්දව සිටීමට සුදුසු වේ.

එහෙත් බොහෝ ආසියානු  නිවාස තුළ පුදුමයට කාරණයක් වන්නේ දරුවා කරන හා ඉගෙන ගන්නා සියලු දේ සඳහා මව වගකිව යුතු වීමයි. දරුවා ගත යුතු පළමු වචනයේ පළමු පියවරේ සිට සමස්ත හැසිරීම හා අධ්‍යාපන ශ්‍රේණි සහ සෞඛ්‍ය  අධ්‍යනය කිරීම සඳහා, සියල්ලම මවගේ වගකීම් වේ.

" එයා එයාගේ තාත්තා වගේමයි "

දරුවෙකු හොඳින් කටයුතු කළොත්, මුළු පවුලම ආඩම්බරයට පත් වන අතර, ඔහු ඔහුගේ පියා මෙන් යැයි පවසයි . නමුත් දරුවාගේ කිසියම් සෘණාත්මක ගති ලක්ෂණ තිබේ නම්, නොසැලකිලිමත් වීම නිසා හා දරුවාට සුදුසු සාරධර්ම ඉගැන්වීම නොසලකා හරිනු ලැබ ඇති බවට මව චෝදනා ලබයි.

එම කාරණයදී දරුවාට ඉගෙන ගැන්වීමට   පවුලේ සෑම  සාමාජිකයෙකුටම මවට සහය නොදිය  හැක්කේ මන්ද? ඇය දරුවන්ට හොඳම දේ කුමක්ද කියා  නිශ්චිතවම දන්නා නිසා පවුලේ සමාජිකයින් ඇයගේ තීරණවලට සහයෝගය නොදෙන්නේ මන්ද?

මේ වගේ දෙයක්, සැහැල්ලු ලෙස කියනු ලැබුවද, දරුවා කෙරෙහි ඉතා අහිතකර බලපෑම් ඇති කරන්න පුලුවන්. මව පවසන දේ නොසලකා හැරීමටත් ඒ වෙනුවට නීති රීති අනුගමනය කරන වෙනත් මාර්ග සොයා බලනු ඇත. මවට තම දරුවන්ට පාඩම් ඉගැන්වීමට උපකාර කිරීම සාර්ථක කිරීමට  මුළු පවුලෙන්ම ලැබෙන  කුඩා අවබෝධයක් සහ උපකාරයක් වේ.

අපි ඇයට සහාය ලබා දෙමු නේද ?

දරුවන්ට හරි මග කියාදෙන අම්මාට සවියක් වෙන්න පවුලටම පුලුවන් බව මේ මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට බනින්නම් "
බෙදාගන්න :
  • ඕනෑම වයසකදී දරුවෙකුගේ විනය මෙසේ හැසිරවිය හැකිය.

    ඕනෑම වයසකදී දරුවෙකුගේ විනය මෙසේ හැසිරවිය හැකිය.

  • ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

    ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

  • ඕනෑම වයසකදී දරුවෙකුගේ විනය මෙසේ හැසිරවිය හැකිය.

    ඕනෑම වයසකදී දරුවෙකුගේ විනය මෙසේ හැසිරවිය හැකිය.

  • ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

    ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it