theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිය අවුරුදු තුනක් වු ළදරු ලේලීය දුෂණය කිරීමට තැත් කල නරුමයා

3 අවම කියවීම
සිය අවුරුදු තුනක් වු ළදරු ලේලීය දුෂණය කිරීමට තැත් කල නරුමයාසිය අවුරුදු තුනක් වු ළදරු ලේලීය දුෂණය කිරීමට තැත් කල නරුමයා

මැලේසියාවේ  32 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ ලේලීය  ළමා ලිංගික අපයෝජනය  කිරීමට උත්සහ කර ඇති නිසා අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ 32 හැවිරිදි පුද්ගලයෙක් අවුරුදු  තුනක් වු ළදරු  ලේලියට  ළමා ලිංගික අපයෝජනය ලක් කිරීමට  උත්සාහ කළ බව කියන ලැබු බැවින්  පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම වාර්තාවට අනුව මෙම සිදුවීම අලුත් අවුරුද්ද දවසේ සවස 8 ට පමණ සිදුවී තියෙනවා.

විපතට මුහුණ දුන් දරුවාගේ  30 හැවිරිදි මව සිය දියණියගේ හඬ ඇසී තම සොහොයුරාගේ අගුල් යෙදු දොරටුව කැඩීමට  තැත් කළාය.

සැකකරුගේ කාමරයෙන් තුන් හැවිරිදි  ළමා ලිංගික අපයෝජනය  කිරීමට  උත්සහ කල දැරිය කෑගසා ඇත.

නැවත නැවතත් දොරට තට්ටු කිරීමෙන් පසුව මිනිසා එය විවෘත කළා.

සිය අවුරුදු තුනක් වු ළදරු ලේලීය දුෂණය කිරීමට තැත් කල නරුමයා

දේශීය පොලිසිය වාර්තා කරන පරිදි   තමන්ගේ රහස් පෙදෙසින් වේදනාවක් දැනෙන බවත් ලේ ගලන බවත් විලාප දෙමින් කාමරයෙන් එළියට ආ ළදැරිය සිය මවට පැවසුවා.

පසුව එම පුද්ගලයා අපරාධය පිළිබඳව පාපොච්චාරණය කර ඇති අතර, ඔහු තම ලේලිය නාන කාමරයෙන් එලියට එනු දැකීමෙන් පසුව ඔහු "ආකර්ෂණය" වු බව පැවසුවා.

3 හැවිරිදි දැරිය ළමා ලිංගික අපයෝජනය  කිරීමට උත්සාහ කළ මෙම මිනිසා ඔහුගේ ජීවිත කාලය තුළ අමතක  නොවන යස පාඩමක් ඉගෙන ගත යුතුය.

ළමා අපචාර

ළමා ලිංගික අපයෝජනය පිලිබඳ අනතුරු ඇගවීම්

කනගාටුවට කරුණක් නම් ඇතැම් විට අපගේ විශ්වාසවන්ත ඥාතීන් හෝ මිතුරන් අතින් අපේ කුඩා දරුවන්ට හානි විය හැකිය.

ඔබ ලගින් ඇසුරු කරන පිරිස සැක කල යුතු බව හෝ විශ්වාස නොකළ යුතු බව මෙයින් අදහස් නොවේ.

නමුත් අපි අපේ දරුවන් ඔවුන්  සමග  තනියම තබන විට අතිරේකව පරෙස්සම් වීමට එය උපකාරී වේ.

මෙන්න මව්වරුන් හා පියවරුන් දැන සිටිය යුතු  අනතුරු හැගවීම්:

සිය අවුරුදු තුනක් වු ළදරු ලේලීය දුෂණය කිරීමට තැත් කල නරුමයා

1. ගොදුරු සොයන්නා ඔබේ දරුවා සමග පමණක් තනිවම එළියට  යනවා.

ළමා අපයෝජකයාට ඔබේ දරුවා සුදානම්  කිරීමට  අවශ්‍ය  වෙනවා.  ඔහුට ඔහුගේ  හෝ ඇයගේ විශ්වාසය දිනාගන්න අවශ්‍ය වෙනවා.

පැයක් හෝ ඊට වැඩි වුවද, ඔබේ දරුවා ඔබෙන් ඉවතට  ගෙන යාමට  උත්සහ කරන  ඕනෑම කෙනෙක් ගැන සැක කරන්න.

2. ඔවුන් ඔබේ අධිකාරිය යටපත් කරනු ඇත

ඔවුන් ඔබේ දරුවන් රැකබලා ගැනීමේ   හැකියාවන් ගැන නිතරම ප්‍රශ්න කරන්න  හෝ ඔවුන්ගේ මතය තහවුරු කරන්න උත්සහ කරනවා

අපයෝජනයට ඔබේ දරුවාගේ ජීවිතයෙන් ඔබ පහසුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය වෙනවා.

3. ඔවුන් ඔබේ දරුවාට  අමතර  තෑගි  මිලදී ගන්නවා

ඔවුන් සාමාන්‍යයෙන්  සුඛෝපභෝගී තෑගි  නොදෙන්නන් වුවද,  ඔවුන්ට අපයෝජනයට සකස් කරගත යුතු  දරුවාට  ළං වීමට අවශ්‍ය  නම්, ඔවුන් එම වියදමක් ගැන සිතන්නේ නැත.

4. ඔවුන් පමණට වඩා ස්පර්ශ සහ ආදරය කරනවා.

සමහර නෑදෑයන් ආදරය  කරන  අතර, ගොදුරු සොයන්නා එය පමණට වඩා කරයි.

ඔබට සැක සහිත  ඥාතියකුගේ සරල හැසිරීම් සමීපව නිරීක්ෂණය කරන්න . ඔබේ දරුවාගේ රහස් පෙදෙස  දෙස ඉතා දිගු කාලයක් තිස්සේ බලා සිටීම පවා එම හැසීරම හොදින් පෙන්වා දෙයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

5. ඔවුන් ඔබේ පිටුපස ගමන් කරනවා.

ඔබේ දරුවා ඔබට නොකියා උද්‍යානයට  ගෙන යාම වැනි සරළ දෙයක් වුවද, ප්‍රවේශම් වන්න.

මෙය අපයෝජකයා ඔබ නොදැනුවත්වම ඔබේ දරුවා තනි කර තබාගැනීම කරන එක් ආකාරයකි.

මෙම ලක්ෂණ අපයෝජනයක නිරීක්ෂණ නොවුනද, විශේෂයෙන්ම ඔබේ දරුවා කියන්නට තරම් වයසෙන් වැඩි නොමැති නම් ඔබට වැඩිපුර ප්‍රවේශම් වන්නට ඒවා උපකාරී වෙනවා.

ඔබේ ඉව , විශ්වාස කරන්න මව්වරුනි , පියවරුනි .මන්ද එය බොහෝ විට නිවැරදි වේ.

ළමා ලිංගික අපයෝජනය තුලින් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • සිය අවුරුදු තුනක් වු ළදරු ලේලීය දුෂණය කිරීමට තැත් කල නරුමයා
බෙදාගන්න :
  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

    දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

    දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it