theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තනිවම ඇඳක දරුවට නිදාගන්න පුරුදු කරන්නේ මෙහෙමයි

3 අවම කියවීම
තනිවම ඇඳක දරුවට නිදාගන්න පුරුදු කරන්නේ මෙහෙමයිතනිවම ඇඳක දරුවට නිදාගන්න පුරුදු කරන්නේ මෙහෙමයි

ඔබේ දරුවා ඔහුටම වෙන් වූ ඇඳක තනිව නිදන්නට පුරුදු කරන්න. ඔබට වටිනා ඉඟි 6 ක්.

දරුවා තනිවම නිදා ගැනීම ප්‍රතික්ෂේප කරනවාද? දරුවෙකු තරමක් වැඩෙත්ම ඔහුව තනි ඇඳක නිදාගන්න පුරුදු කරන්නේ කොහොමද? එය එතරම්ම පහසු නැහැ. නමුත් ඔබට එය කළ හැකියි. ඔබේ උත්සහයට මේ ඉඟි නිසැකවම උදවු වේවි.

අද බොහෝ දෙමවුපියන්ට දරුවා තනිවම නිදා ගැනීම ප්‍රශ්නයක් බවට පත් වන්නේ ඔවුන් ආරම්භයේම මේ ගැන එතරම් තැකිමක් නොකරන නිසයි. නමුත් අවසානයේ ඔවුන්ට එය කරන්න සිදුවෙනවා.

හෆින්ග්ටන් පෝස්ට් අනුව පාසල් යන වයසේ දරුවන් තමන් තනිව වෙනම ඇඳක නිදාගැනීමට හුරුවීම ඉතා වැදගත් වන්නේ මේ හේතු නිසා: 

  • දරුවන් තනිව තම ජීවිතය විඳින්න හුරු විය යුතුයි.
  • දෙමාපියන් හටත් පුද්ගලිකත්වයක් අවශ්‍ය බව ඔවුන් වටහාගත යුතුයි.
  • දරුවන් තනිවම තමන්ගේ වැඩ කරගැනීම නිසා ඔවුන් තුළ ඔවුන් ගැන ආඩම්බරයක් උපදිනවා. එය ඔවුන්ගේ ආතම අභිමානය ගොඩනංවනවා.
  • දෙමාපියන් සමගම රැය ගත කිරීමෙන් ඔවුන්ට ළමයින් සමග කළ හැකි ක්‍රියාකාරකම් මගහැරෙන්න පුළුවන්.
  • දෙමාපියන් දරුවන් සමග නිදා නොගැනීමෙන් ඔවුන් දරුවන් සමග බැඳීම් ඇති කරගත හැකි වෙනත් අවස්ථා සොයාගන්න උත්සහ කරනවා.
  • දරුවන් ස්වාධීනව ඔවුන් බිය වන සිද්ධීන්ට පහසුවෙන් මුහුණ දෙන්න ඉගෙන ගන්නවා. උදා: කළුවර, යකුන් ඇඳ යට ඉන්න බව සිතීම.

මේ වෙනස ඇති කිරීමට ඔවුන් තම පාසල් ගමන අරඹන තුරු බලා සිටීමෙන් ඔවුනට උදවුවක් ලැබෙන්නේ නැහැ. හැකි පමණ වේලාසන මෙය අරඹීම යෝග්‍යයි. මේ නිසා දෙමාපියන්ටත් වැඩි විවේකයක් ලබාගන්න පුළුවන් වෙනවා.

දරුවා තනිවම නිදා ගැනීම: මේ ගැනත් සිත බලන්න

child-sleep_3

1. කල් වෙලා බලා ඊට යොමු කරන්න

ඔවුන් මනසින්, ක්‍රියාවෙන් සම්පුර්ණ වැඩෙන තුරු ඉවසන්න. අලුතෙන් පවුලට සාමාජිකයෙකු එක් වීම, ඔවුන්ගෙන් ඔබට ඈතකට යාමට සිදු වීම වැනි අවස්ථාවන් පසු වන තුරු හිඳ, උත්සහ කරන්න. සාමාන්‍ය දින චර්යාව තුළ එය කිරීම වඩා පහසුයි.

2. සවස් කාලයන් හි ඔබේ සැලසුම් ගැන කතා කරන්න

ඔබ ඔබේ දින චර්යාව වෙනස් කරන්නට යන ආකාරය ගැන පෙර සුදානමක්  පිලිබඳ අවබෝධය ඔහුටත් දෙන්න.

 3. නින්දට පෙර කියවන කතන්දර කියවන්න

නින්ද හා තනිව නිදන දරුවෙකු වටා බැඳුන කතාවක් ඔහුට කීමට වුවත් ඔබට පුළුවන්. ඒ වගේම ඔබම නිර්මාණය කළ රසවත් කතන්දර මේ මාතෘකා හා මුසු කර දරුවට කියන්න. ඉන් ඔහුගේ විශ්වාසය වැඩි වෙයි. 

child-sleep_5

පැටියා තනිවම ඇඳක නිදා ගන්න පුරුදු වුනාම අපි කාටත් සතුටුයි!

4. දරුවා තනිවම නිදා ගැනීම: එය ක්‍රමානුකුලව කරන්න

sleeping

මෙම පරිවර්තනය ඔබට ඉතා ඉක්මනින් සිදු කරන්න පහසු නැහැ. නමුත් ඔබට ඉතා සෙමින් ක්‍රියාත්මක වන්න පුළුවන්.

ඔබට පළමුව ඔබේ දරුවා ප්‍රධාන ඇඳ අසලම නිදි කරව ගන්න හෝ ඔබේ ඇඳ මත ඔහුව සුළු වෙලාවක් සුරතල් කර ඔහුගේ ඇඳ මතට රැගෙන යා හැකියි. සමහර දෙමාපියන් ඔවුන්ගේ ඇඳට යාබදව අමතර මෙට්ටයක් තියන්නට පුරුදු කරන්නේ හදිස්සියෙන් ඔවුන් පැමිණියහොත් ඔවුනට නිදාගන්න අවස්ථාව සලසමිනුයි.

ප්‍රසාද ලකුණු දීමේ ක්‍රමයක් හෝ වැඩිපුර සෙල්ලම් කිරීමේ කාලයක් ඔවුනට ලබාදෙන්නට ඔබට පුළුවන් බව ඔවුනට කිව හැකිය.  

5. නින්ද අතරමග දී බාදා වුවහොත් යලි නින්දට යන්න කියා දෙන්න.

අතරමග නින්දට බාදා වුවහොත් ඔවුන් ඔබේ රැකවරණය සොයා එන්න පුළුවන්. එය ඔවුනට එතරම් සුභදායක නොවන අතර ඔබේ සුවබර නින්දට බාදාවක් වෙනවා. ඒ නිසා නින්දට පෙර සෞම්‍ය සොඳුරු දේවල් ගැන සිතන්න.

සමහර විට ආගම වැනි සිත නිවන දේවල් ගැන සිතන්න ඔවුනට පුරුදු කරන්න.

ඉතා සුළු කරුණු වලින් ඔබ නොසිතන බොහෝ ගැටළු විසඳා ගන්න පුළුවන්. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය, ඔබට මේ ගැටළු පහදා දෙන්නේ ඔබේ ජිවිතයේ සතුට වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවාගේ නින්ද
  • /
  • තනිවම ඇඳක දරුවට නිදාගන්න පුරුදු කරන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

    දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

  • තනි දරුවෙක් පමණක් සිටීම පවුලකට බලපාන්නේ කෙසේද?

    තනි දරුවෙක් පමණක් සිටීම පවුලකට බලපාන්නේ කෙසේද?

  • දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

    දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

  • තනි දරුවෙක් පමණක් සිටීම පවුලකට බලපාන්නේ කෙසේද?

    තනි දරුවෙක් පමණක් සිටීම පවුලකට බලපාන්නේ කෙසේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it