theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුස සිටින දරුවා දුව‌ෙක්ද පුත‌ෙක්ද පවසන චීන වගුවක්

3 අවම කියවීම
කුස සිටින දරුවා දුව‌ෙක්ද පුත‌ෙක්ද පවසන චීන වගුවක්කුස සිටින දරුවා දුව‌ෙක්ද පුත‌ෙක්ද පවසන චීන වගුවක්

කුස සිටින දරුවා දුව‌ෙක්ද ? පුත‌ෙක්ද කියා බලමුද?

චීන ස්ත්‍රී පුරුෂ වගුව භාවිතා කරලා උපදින්න ඉන්න දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය කියන්න පුළුවන් කියලා දන්නවාද ?

ඇත්තටම මේ ඒ සදහා භාවිතා වෙන ඉතා ජනප්‍රිය ක්‍රමයක්. මෙහි නිර්වද්‍යතාව 100% ක්  බව විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ .

ඒත් භාවිතා කරපු ගොඩාක් අය තමන්ට නිවැරදි දත්ත ලැබුනා කියලා කියනවා. ඒත් මේ වගුවෙන් ලැබුන දත්ත වැරදුන අයත් නැතුවාම නොවෙයි.

කොයි දෙයක් වුනත් සීයට සීයක් නිවැරදි වෙන්නේ නැහැනේ.

මේ වගුවෙන් දත්ත පරීක්ෂා කලාට හානියක් නොවෙන නිසාම අපි පොඩ්ඩක් ඒක බලලා විනෝද වෙමුද?

වගුව පැහැදිලිව නිරීක්ෂණය කිරීමට වගුව මත ක්ලික් කර එයට පිවිස‌ෙන්න.

කුස සිටින දරුවා දුව‌ෙක්ද පුත‌ෙක්ද පවසන චීන වගුවක්

 

මොකද්ද මේ අනාගතය දකින චීන ස්ත්‍රී පුරුෂ වගුව?

ක්‍රි.ව. 1644 - 1911 වර්ෂයේ වු ක්විං රාජ වංශයේ කල ආරම්භ වූ මෙම වගුව එකල සිට දක්වා කුස තුල සිටින දරුවා දුවෙක්ද පුතෙක්ද කියලා කියන්න භාවිතා කලා. හරිම පහසුයි. මේ සදහා අවශ්‍ය වෙන්නේ කාරණා දෙකක් පමණයි.

ඒ මවගේ පිළිසිඳ ගැනීමේ මාසය සහ දරුවා පිළිසිඳ ගන්නා විට  මවගේ වයස යන කාරණා වෙනවා.

ඔබ ගැබිණියක් නම් ඔබේ දත්ත යොදා ඔබට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද , පුතෙක්ද කියා බලන්න.

ඔබ දරුවෙකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබට මේ වගුව ආධාරයෙන් දුවෙක් හෝ පුතෙක් පිළිසිඳගැනීමට උත්සහා කරන්න පුළුවන්.

මෙම වගුව 2019 හා 2020 ලෙස සටහන් කලද සෑම වර්ෂයක් සදහාම නිවැරදි බව සලකන්න.

පුංචි මතක් කිරීමක්

3

පුතෙක් රජෙක් නම් දියණියක් රැජිනියක් . ඒ බව අමතක කරන්න එපා.

මානව වර්ගයාගේ පැවැත්මට පුරුෂයන් මෙන්ම කාන්තාවන්ද සමානව දායක වෙන බව අමතක නොකරන්න.

ඔබ පිරිමි දරුවෙක් පතනවා වෙන්න පුළුවන් එහෙත් ගැහැණු දරුවෙකුටත් ඔබේ පවුලේ පුංචි ඉඩක් ලබාදෙන්න.  

අවසාන වශයෙන් මොන විදියේ දේවල් කලත් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරන්නේ ජානයි. 

දුවෙක් හෝ පුතෙක් ලැබීම නොව යහපත් නිරෝගී දරුවෙක් ලැබීමට ප්‍රාර්ථනා කරගන්න.

චීන ස්ත්‍රී පුරුෂ වගුව මගින් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය තෝරන අයුරු

කුස සිටින දරුවා දුව‌ෙක්ද පුත‌ෙක්ද පවසන චීන වගුවක්

මේ වගුව උපදින්න සිටින දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය සදහ‌ා අනාවැකි කියයි. 

ඒ සදහා ඔබ කැමති ළදරු ස්ත්‍රී පුරුෂ භාවය අනුව ගැබ් ගැනීමට අදාල වයස හා මාසය තෝරා ගන්න.

මේ වගුව කෙතරම් නිවැරදිද?

චීන ස්ත්‍රී පුරුෂ වගුවේ නිර්වද්‍යතාවය අන්තර්ජාලයේ ඇති වෙනත් ස්ත්‍රී පුරුෂ අනාවැකි මෙවලම් වලට වඩා බොහෝ ඉහළය.

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් කිරීම මගින් මෙහි නිරවද්‍යතාවය 70% ක් පමණ බව ඔප්පු වී තියෙනවා.

කෙසේ වෙතත්, මේ සදහා විද්‍යාත්මක පදනමක් නැහැ. එබැවින්, ඔබ එය පරිස්සමින් භාවිතා කරන්න. 

චීන ස්ත්‍රී පුරුෂ වගුවේ ආගමනය

මේ වගුවේ ඉතිහාසය ඉතා දිගු බැවින් එහි මූලාරම්භයේ නිරවද්‍යතාවය දැනගන්න අපහසුයි.

චීන ක්විං රාජවංශයේ (ක්‍රි.ව. 1644 - 1911) මෙම ප්‍රස්ථාරය සොයාගත් බව පැවසෙනවා. 

මෙහි එක් චීන ස්ත්‍රී පුරුෂ ප්‍රස්ථාරයක් පමණි. එය ස්ත්‍රී පුරුෂ අනාවැකි දෙකම කියන්න භාවිතා වෙනවා.

ඔබත් දන්නා ‌මෙවැනි ක්‍රම තිබේ නම් අප එක්ක ‌බෙදාගන්න. සීයයට සීයක් ඇත්ත න‌ොවුනත් ‌මේකත් පුංචිි සාත්තරයක් වගේ තමයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබත් අත්හදා බලලා ප්‍රතිඵල අපටත් කියන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • කුස සිටින දරුවා දුව‌ෙක්ද පුත‌ෙක්ද පවසන චීන වගුවක්
බෙදාගන්න :
  • ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

    ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

  • උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

    උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

  • ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

    ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

  • උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

    උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it