theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට

3 අවම කියවීම
කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුටකෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට

කෙසෙල් ගෙඩියක් මරු කැඳවාවී යැයි කවරකු සිතයිද? අවුරුදු පහක් දක්වා දරුවාගේ ආහාර ගැනීම ගැන සැලකිලිමත් විය යුත්තේ මේ නිසයි.

 2017දී ජනයුගය පුවත්පතෙහි සඳහන් අනුවේදනීය පුවතකට අනුව වයස අවුරුදු දෙකක පුංචි පුතෙක් කෑම හිර වීම නිසා (කෙසෙල් ගෙඩියක්) හිරවීම මියගිය පුවතක් වාර්තා වුනා.

වැල්ලවාය කණ්ඩියායගම ප්‍රදේශයෙන් වාර්තා වන මෙම අදහාගත නොහැකි අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ ආණපල්ලම කණ්ඩියායගම පදිංචිව සිටි කේ.ආර්. දසුන් ලක්සර නම් පුංචි පුතා.

මිය යන විට පුතාගේ වයස හරියටම අවුරුදු දෙකයි මාස තුනයි. නිවසේ තිබුණු භාගෙට ඉදුණු සීනි කෙසෙල් කැනක ගෙඩියක් කෑමට ගැනීමේදී ඉන් කෑල්ලක් උගුරේ හිරවීමෙන් දරුවා මෙම අනතුරට පත් විය.

සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ පියා ගෙමිදුලේ ගඩොල් වගයක් ඇස කරමින් සිටි බව තමා වාර්තා වන්නේ.

දරුවා රෝහලට ගෙන යමින් සිටි අවස්ථාවේ මිය ගිය බවටයි වාර්තා වුනේ.

විවිධ පලතුරු, පලතුරු කොටස් හා ඝන ආහාර වර්ග උගුරේ හිර වීම නිසා මිය යන පුංචි දරුවන් ගැන පුවත් දැන් එන්න එන්නම වැඩි වන සෙයක් දිස් වනවා.

අවුරුදු දෙකක දරුවකු උගුරේ කෑම හිර කර ගනීවි කියා අපි බොහෝ විට හිතන්නේ නැහැ.

වයස අවුරුදු පහක් දක්වා දරුවන්ගේ උගුරේ කෑම හිර වීම විය හැකි බවත් ඒ ගැන අප ඉතා සැලකිලිමත් විය යුතු බවත් අප මතක තබා ගත යුත්තේ මේ නිසයි.

මීට ඉහත ලිපියකින් මිදී මාරාන්තික විය හැකි ආකාරය ඇසුරින් ආහාර හිර වීම දරුවාට මාරාන්තික විය හැක්කේ කෙසේද යන්න අප සාකච්චා කළා.

කෑම හිර වීම: දරුවන්ට ඝන අහාර කෑමට දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

පහසුවෙන් හිරවිය හැකි අහාර මොනවාදැයි දැනුවත් වීම  

මිදී, ලොසින්ජර, ඇට වර්ග, පොරි, භාගෙට ඉදුණු පලතුරු, හොඳින් තැම්බී  නොමැති එළවලු, කෙටියට නොකැපූ දැල්ලන් ආදිය.

මේවා සුලභව දරුවන්ගේ උගුරේ හිර වන අහාර වන මුත් මෙහි සඳහන් වී නොමැති ආහාර වර්ගද හිර විය හැකි යි.

මේ අතර දරුවාගේ ආරක්ෂාව ගැන හොඳ විපරමින් නිරතුරුවම සිටිය යුත්තේ ඒ නිසයි.

කෑම හිර වීම වැළැක්වීම: වාඩි වී පිළිවෙලකට අහාර ගැනීමට දරුවා හුරු කිරීම

දරුවා පිළිවෙලකට එක තැන වාඩි කර ආහාර ගැනීමට හුරු කිරීමෙන්, දරුවාගේ පිළිවෙල, සංහිඳියාව පමණක් නොව  ආරක්ෂාවත් සැපයෙන බව මෙයුඉන් තහවුරු වනවා.

දරුවන් ගේ පුරා දුවමින්, හති දමමින් නිවසේ සැම තැන කෑම හලා අපිරිසිඳු කරමින් ආහාර ගැනීමෙන් කෑම උගුරේ හිර වීමටත් ඉඩ කඩ තියෙන බැවිනි.

ආහාර හැම විටම කුඩා කැබලි වලට කපා හෝ පොඩි කර දරුවාට දීම

දරුවාට දෙන කුමන ආහාර වර්ගයක් වුවද අදාල කෑම වට්ටෝරුව ට අනුව කුඩා කැබලි වලට කපා හෝ, සිහින්ව ලියා හෝ, පොඩි කර කෑමට දීම කළ යුතුමය.

දරුවා ආහාර ගන්නා සැම විටම ඔහු හෝ ඇය තනි නොකා මනා විපරමකින් සිටීම.

දරුවාට තනියම කෑම කන්නට හුරු කිරීම ඉතා වැදගත් බව අප නිතර පවසනවා.

නමුත් මෙසේ දරුවා අහාර ගන්න විට දරුවන් පසු පසම ඇස ගසාගෙනම සිටීම ඉතා වැදගත්. අනතුරක් විය හැක්කේ ඇසි පිල්ලම් ගසනා ක්ෂණයකින්.

ඉතින් දරුවාට අහාර දීමේදී මේ කාරණා ගැන අවබෝධයෙන් කටයුතු කිරීමෙන් දරුවාට සිදු විය හැකි අනවශ්‍ය අනතුරු වලින් දරුවා රැක ගන්නටත් දරුවාට සන්විදියාව හා හොඳ පුරුදු ඇති කරවන්නටත් හැකි වීම කෙතරම් අගනේද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

චයාරුප - මව්බිම පුවත්පතින්

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට
බෙදාගන්න :
  • සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

    සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

  • මිදි මාරාන්තික විය හැකියි

    මිදි මාරාන්තික විය හැකියි

  • සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

    සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

  • මිදි මාරාන්තික විය හැකියි

    මිදි මාරාන්තික විය හැකියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it