theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

3 අවම කියවීම
ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

හුඟක් වෙලාවට අපේ දරුවන් අපි හිතනවාට වඩා ඔවුන්ගේ වයසට අනුව නැණවත්, පරිනතයි. ඒ කාරණා සමහර විට අපි අපේක්ෂා නොකරන වෙලාවල් වල ඔවුන් තුළින් මතුවෙන්න පුළුවන්.

හුඟක් වෙලාවට අපේ දරුවන් අපි හිතනවාට වඩා ඔවුන්ගේ වයසට අනුව නැණවත්, පරිනතයි. ඒ කාරණා සමහර විට අපි අපේක්ෂා නොකරන වෙලාවල් වල ඔවුන් තුළින් මතුවෙන්න පුළුවන්. පුංචි කාලයේම දරුවන්ගේ හුරතලය අත්විඳිනවා වුනත් ඔවුන්ට මෙතරම් නුවනක් හා දැනුමක් ඇතැයි ඔබ නොසිතන්න පුළුවන්. නමුත් පුංචි කාලයේදීම වුනත් අපිට ඔවුන්ගේ නුවණ ගැන අඩු තක්සේරුවකින් හිතන්න බැහැ. ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්!

ඒ බව කියා පාන ඉඟි 8ක්:

1. දීමට වඩා තමන්ට ලැබෙනවටයි කැමති

දරුවන් හැමදේම තමන්ට අයිති කරගන්න කැමතියි. ඒක දිලිසේනවද, දුවනවද, කැඩෙනවා ද කියන එක ඔවුන්ට අදාල නැහැ. නමුත් සමහර වෙලාවට ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නුවණක්කාරයි. මේවා එකතු කරලා ඔහු ඔබට හරි ඔහු කැමතිම යහළුවෙකු එක්ක හරි බෙදාගන්න ඉඩ තියෙනවා. ඔවුන් හැමදේම ළංකරගන්නවා. බෙදාගත යුතු විට එය බෙදාගන්න පෙළඹෙනවා.

ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

2. අනුකරණය

කුඩා දරුවන් ස්වභාවයෙන්ම අනුකරණයට ප්‍රියයි. ඔබ කරන කියන හැමදේම ඔවුන් ඉතා හොඳින් බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි සිතනවාට වඩා අවස්ථාවට අනුවත් හැසිරෙන්න ඔහු දන්නවා. ළමයින් කණ්ඩායමක් සමග ඉන්න විට ඔහුට යම් පීඩනයක් එල්ල වුනොත් ඉන් ගැලවෙන්න ඔහු අනුකරණයෙන් ඉගෙන ගත් උපායක් යොදාගන්න පුළුවන්. සමහර විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න පුළුවන්. මෙවැනි ආකාරයෙන් ක්‍රියාකරන්නේ බොහෝ විට අම්මා බනින විටත් මේ දරුවන් නිහඬව සිටින අයයි.

ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

3. සංගීතය ඉතා හොඳ ආහාරයක්.

ඔබේ දරුවා පුංචි කාලයේ ඉඳන්ම සංගීතය ඇසුරු කරන කෙනෙක් නම් නිරායාසයෙන්ම ඔහුගේ ගායන, වාදන කුසලතා වැඩිවෙනවා. ඒ වගේම ඉක්මනින් කථන හැකියාවත් වැඩිවෙනවා.

4. භාෂා ඥනය

දරුවන්ට කතා කරන්න බැරි වුනත් ඔවුන්ට විවිධ භාෂාවන්ගෙන් කියන දේවල් වටහා ගන්න පුළුවන්. එය ඉතා පුදුමයට කාරණයක්. නමුත් ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්.

5. මානසික වශයෙන් සබඳතා පවත්වා ගන්නවා

ඔබේ දරුවා මනසින් කෙතරම් බැඳීම් ඇතිකර ගන්නවා දැයි ඔබ සිතනවාට වඩා ඔවුන් මානසිකව බැඳීම් ඇතිකර ගන්නවා. ඔවුන් අවට ඉන්න අයගේ හැසිරීම් හා විශේෂයෙන් ඔබේ හැසිරීම්. දුක සතුට ඔවුන්ට දැනෙන අතර ඔබ දුකින් නම් ඔබේ මුහුණට සිනහවක් ගේන්න ඔවුන් උත්සාහ දරනවා.

6. වචන වල තේරුම්

මුල් අවධියේ සිටම ඔබේ දරුවාට ඔබ කියන වචන වල අරුත වැටහෙනවා. ඔවුන් නිතර දකින රූප හා අංග චලනයන් හෝ ඔවුන් මේ අවබෝධය ලබාගන්නවා.

ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

7. සාධාරණ ලෙස සැලකීම

ඔවුන් නිතරම අනෙක් යහළුවාට ලැබෙන දේට සමාන දෙයක් අපේක්ෂා කරනවා. මෙලෙස සාමාන්‍ය තත්වයේ හැදෙන දරුවන්ගේ වර්ධනයද ඉතා හොඳ මට්ටමක පවතිනවා. නැතිනම් දරුවන් අඬන්න ගන්නේ ඒකයි.

8. ප්‍රසංශාව හා දඬුවම්

දරුවන් ජිවිතයේ මුල් කාලයේම සමානාත්මතාවය දක්වනවා. ඒ නිසා ප්‍රසංශාව ඔහුට වටහා ගන්න පුළුවන්. ඒ වගේම නරක වැඩ කළොත් දඬුවම් ලැබෙන බවත් නිරායාසයෙන් ඉගෙන ගන්නවා.

ඉතින් මේ කරුණු හිතන කොට අපේ දරුවන් අපි හිතනවාට වඩා කෙතරම් බුද්ධිමත් දැයි ඔබට සිතේවි. theAsianparent Sri Lanka අපේ දෙමාපියන්ගේ දැනුම පොතට එක්කරන තවත් වැදගත් ලිපියක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

(Image credit: Amit Chhabra Photography)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්
බෙදාගන්න :
  • බුද්ධිමත් දරුවෙකු හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණ 10 ක්

    බුද්ධිමත් දරුවෙකු හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණ 10 ක්

  • දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්

    දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්

  • බුද්ධිමත් දරුවෙකු හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණ 10 ක්

    බුද්ධිමත් දරුවෙකු හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණ 10 ක්

  • දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්

    දැනුමෙන් සුවිශේෂී අතිදක්ෂ දරුවන් දරුවන් හඳුනා ගන්නට අගනා ඉඟි 11 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it