theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

4 අවම කියවීම
පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

මෙම විවාදයන් පොල් තෙල් ආශ්‍රිත විවිධ කාරණා හේතු කොටගෙන ඇතිවී ඇති අතර සැබැවින්ම මෙය ඔබට කොයි තරම් ගුණදායකද යන්න සොයාබැලීමට දරන ප්‍රයත්නයක් බඳුය.

මුලදී ඔබ කොයි දේත් පොල් තෙලෙන් පිස ගත්තද, දැන් පොල් තෙල් වලින් පිසූ කිසිවක් පවුලේ යට දෙන්නට ඔබ පැකිලෙනවා. ඉතින් මෙහි සත්‍යය කුමක්ද? මෙම පොල් තෙල් විවාදයේ කුමන පිලට ඔබ සහය දැක්වුවද අහාර පිටුපස ඇති විද්‍යාත්මක පැත්ත කොයි අහාරයටත් එක සේ බලපානවා.

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

පොල් තෙල් සෞක්‍යදායිද නැද්ද?

පිළිතුර මේ දෙකම සත්‍ය බවයි. පොල් තෙල් වලින් වැඩි කොටසක් සංතෘප්ත මේදවලින් සමන්විත වන අතර, එහි සම්පූර්ණ සංඝටක වලින් 90% ඉක්මවා තිබෙනවා.  කෙසේ වෙතත් තෙල්වල සංතෘප්ත මේද වලින් 62% -65% MCT හෝ මධ්යම-දාමය ට්‍රයිග්ලිසරයිඩ් (මේද අම්ල) ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් දිගු-පුරුක් මේද අම්ල වලට වඩා මධ්‍යම ප්‍රමාණයේ මේද අම්ල ඔබට වඩා හිතරක වනවා.  MCT වඩා පහසුවෙන් ඔබගේ ශරීරයේ ජීර්ණය වන නිසා පහසුඑවන් ගබඩා වීමත්  ක්ෂණිකව ශක්තිය බවට පරිවර්තනය වීමත් සිදු වනවා.

MCT සංයුතියේ 62% -65% ක් තුළ MCT වර්ග හතරක් ඇත. වඩාත් බහුලව පවතින මධ්යම ප්රමාණයේ මේද අම්ලයක් ලෙස හඳුන්වනු ලබන්නේ ලෝරික් අම්ලය ලෙසිනි. මෙය අහාරයට ගත පසු දිගු කාලින පුරුකක් බවට පරිවර්තනය වන අතර එය අපහසුවෙන් ජීර්ණය වන අතර චරිරයට අවශ්‍ය කෙටෝනි ශක්තියද ක්ෂණික ලබා දෙන්නේ නැහැ.

දිගු පුරුක් මේද අම්ල අතිශයින්ම අහිතකර විය හැකි අතර මෙය බොහෝ විට ශරීරයේ මේදය ලෙස ගබඩා වනවා. ඉතිරි 15%ක MCT(caprylic acid, caproic acid සහ capric acid) ප්‍රමාණය ශරීරයට හිතකර මුත් ඇත්තේ ස්වල්ප ප්‍රමාන වලින් පමණයි. මෙහිදී  පරිභෝජනයට වඩාත් ඵලදායී වන මේද, ඵලදායි නොවන සෞඛ්ය සම්පන්න මේද සමඟ තරඟ කරනවා.

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

පොල්තෙල් වල ඇති ගුණ මොනවාද?

පොල් තෙල් තුළ මධ්ය දාමයේ මේද අම්ලවල ප්‍රතිවිරුද්ධ, ක්ෂුද්ර ජීවී හා ප්‍රතිබැක්ටීරීය ගුණය සහ සෞඛ්ය ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන මෙය හිතකර ආහාරයක් ලෙස සටහන් වී තිබෙනවා.

MCT වල ඇති ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ:

1 "හොඳ කොලෙස්ටරෝල්" (HDL) වර්ධනය කිරීම

2 රුධිර පීඩනය අඩු කිරීම

3 ඔක්සිකාරක ආතතිය අඩු කිරීම

4 බර අඩු කිරීම සඳහා ආධාර කිරීම

5 මනෝභාවය වැඩිදියුණු කිරීම

6 කාබෝහයිඩ්රේට අවශ්ය නොවන ඉක්මණින් ශක්තිය සපයයි

7 හදවත හා මොළයේ සෞඛ්යය සඳහා සහාය වේ

8 සෞඛ්ය සම්පන්න දළු පරිසරයක් සඳහා උපකාර කරයි

MCT හි ඇති සංතෘප්ත මේදයේ සමස්ත සෞඛ්ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වනවා. මධ්යකාමි මේද අම්ල යහපත් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට මෙන්ම රුධිර පීඩනය අඩු කිරීමටද දායක වනවා. සමස්තයක් වශයෙන් පොල් තෙල් වල හෘදයට යහපත් වන ෆ්ලේවනොයිඩ් සහ පොලිපීනොල් වැනි ප්රතිඔක්සිකාරකද අඩංගු වනවා.

හෘදය සහ රුධිර වාහිනී වල ඔක්සිකාරක ආතතිය ලෙස සැක කෙරෙන තත්වයක් ඇති විට, හෘදයාබාධයක් ඇති වීම හෝ ප්ලාස්මා දිගු කාලීනව හෘදයාබාධයක් හෝ හෘද රෝගයක් ඇතිවිය හැකි ධමනි තුළ අනුගත වනවා. පොල් තෙල් වල ඇති ඔක්සිඩෝසයිට් ඔක්සිකාරක ආතති ක්‍රියාකාරීත්වය අවම කිරීම සඳහා ද, ශරීරීයේ එවන් අවදානම් අඩු කිරීමටද දායක වනවා.

පිරිසිදු MCT (පොල් තෙල් නොවේ) වලට බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ හැකියාව නිසා, බර අඩු වීම සඳහාද උපකාර වනවා. මෙය අතිරික්ත කාබෝහයිඩ්රේට වල අවශ්‍යතාව පහ කරන අතර විරුරේ බර කළමනාකරණය සඳහා විශ්වාසනීය අතිරේකයක් ලෙස සේවය කරනවා.

පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

පොල්තෙල් වලින් පිස ගැනීම

බොහෝ වෙලාවක් මුළුතැන්ගෙයි ගත කරන අය සඳහා කිව යුත්තේ, අනෙක් තෙල් වර්ග හා සාපේක්ෂව පොල් තෙල්වල වඩා ඉහළ දුම් උෂ්ණත්වයක් තිබේ. මේ සඳහා සෞඛ්යයට අදාළ වැදගත්කම වන්නේ තෙල් පිළිස්සීම ආරම්භ වන විට, එය නිදහස් මේද අම්ල ලෙස හැඳින්වෙන යමක් නිපදවීමයි.

මෙම සංයෝග බර උත්තේජනය සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය සමඟ සම්බන්ධතාවක් තිබෙනවා. වැඩි දුම් උෂ්ණත්වයක් තිබීම ආහාර පිසීම සාපේක්ෂව මදක් සුරක්ෂිත කරනවා.

පොල් තෙල් සමඟ ආහාර පිසීමේ සත්‍යය නම් ඔබ එහි යහපත් ප්‍රතිපල අයහපත් ප්‍රතිපල සමඟම වැළඳගත් යුතු වීමයි. බොහෝ මිනිසුන් නොදන්නා කරුණක් වන්නේ පොල් තෙල්වල බලපෑම් සියල්ලම වාසිදායක නොවන බවයි. MCT හදවතට සෞඛ්ය සම්පන්න වුවද පොල්තෙල් සැදි ඉතිරි සන්තෘප්ත මේද 40% -50% ප්‍රමාණය මධ්යම ප්‍රමාණයේ මේද අම්ල නොවේ.

මෙම සංයුතිය අතිරික්ත පරිභෝජනය තුලින් සිරුරේ "නරක කොලෙස්ටරෝල්" (LDL) වැඩි කරනු ලබනවා. පොල් තෙල් බටර් වලට වඩා (64%) සංතෘප්ත මේදය (90%) වඩා වැඩි වේ

බටර් වඩා සෞඛ්යාරක්ෂිත ලෙස පෙනෙන දෙයක් නම් සැසඳීමේදී, ඔලිව් තෙල් පොල් තෙල් වලට වඩා 5-10 ගුණයකින් හොඳ මේද අඩංගු වේ. මෙම ඔක්සිජන්වලින් ඔක්ටිව් තෙල් බහුලව පවතින තෙල් හා බහු අසංතෘප්ත මේද දෙකම පොල් තෙල් වලට වඩා බහුලව ඔලිව් තෙල් වල දැකිය හැක.

ඔලිව් තෙල් වලද පොල් තෙල්වලට වඩා සංතෘප්ත මේදයට වඩා අඩුය. නමුත් එම ප්රකාශයෙන් එහි හොඳ හෝ නරක කියවෙන්නේ නැත්තේ MCT වල ව්‍යාකුල හුනන්ගය නිසයි. කැලරි ප්‍රමාණය ගත කල පොල් තෙල් ඉතා ඝන වන අතර පොල්තෙල් මේස හඬක කැලරි 120ක් අඩංගු වනවා.

පොල්තෙල් වලින් අහාර පිසීම සුදුසුද නුසුදුසුද?

අනෙක් කොයි දේත් වගේ පමණට වඩා පාවිච්චිය ශරීරයට හානිකර බලපෑම් ඇති කරයි. ඒ සමඟම මධ්යස්ථ දාම මේද අම්ල ඔබේ ආහාරයට පරයෝජනවත් එකතු කිරීමකි. ශරීරය සඳහා මේදය අවශ්ය වුවද අධික මේදයක් දිගු කාලීනව වවිච්චි කිරීමෙන් එය හෘදයට හානිකර වේ.

මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම්, මධ්යස්ථව පැවති සංතෘප්ත මේද සාමාන්‍ය ප්‍රමාණ වලින් පාවිච්චි කිරීම හානිකර නොවන බවයි. එය පොල් තෙල්, ඔලිව් තෙල්, නැතහොත් අප සියලු දෙනා බියෙන් (නරක කාබෝහයිඩ්රේට) යැයි හඳුන්වන ඕනෑම මේදයක් විය හැකි අතර, මධ්යස්ථ පාවිච්චිය ප්‍රධාන වනවා.

කාබෝහයිඩ්රේට නැතිව සිරුරට් කිසිදු ශක්තියක් නොමැත. මේදය හෝ සෞඛ්ය සම්පන්න බැක්ටීරියා නොමැතිව, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ හෘදය පීඩා විඳීවි. ලැයිස්තුව තවත් දික් කල හැක.

මේදය කෙරෙහි බිය වන්න එපා! කල යුත්තේ සෞඛ්ය සම්පන්න මේද හඳුනාගැනීමයි!

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?
බෙදාගන්න :
  • පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්

    පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්

  • Is cooking with coconut oil healthy or unhealthy?

    Is cooking with coconut oil healthy or unhealthy?

  • පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්

    පැටියටයි අම්මටයි පොල් තෙල් වලින් අදහාගත නොහැකි තරම් ප්‍රයෝජන 17 ක්

  • Is cooking with coconut oil healthy or unhealthy?

    Is cooking with coconut oil healthy or unhealthy?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it