theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදර හැදූ පොල් තලපය-මුළුතැන්ගෙයි විස්කම් පායි, විනාඩියෙන් පොල් කිරි මවයි

1 අවම කියවීම
ගෙදර හැදූ පොල් තලපය-මුළුතැන්ගෙයි විස්කම් පායි, විනාඩියෙන් පොල් කිරි මවයිගෙදර හැදූ පොල් තලපය-මුළුතැන්ගෙයි විස්කම් පායි, විනාඩියෙන් පොල් කිරි මවයි

අද කාලයේ කාර්යබහුල අම්මලාට කාලය ඉතිරි කරත හැකි ඕනෑම ඉඟියක්අ මහමෙරක් සේ වටිනවා. මේ රෙසිපිය ඔබේ එදිනෙදා ජිවිතයේ ඉවුම් පිහුම් වලට මහත් රුකුලක් වනවා නියතයි.

කාර්‍යබහුල මව්වරුන්ට පහසු රහසක් කියන්නයි මම මේ සුදානම් වෙන්නේ. එනම් පොල් තලපය ක් සාදා ගන්න හැටියි. මේ රහස අපිත් එක්ක බෙදා ගත්තේ ගමේ සමිති  සමාගම් වලට සහභාගී වෙමින් ඒ තුලින් ලබා ගන්නා දැනුම අපිට තිලිණ කරන පාදුක්කේ කල්‍යාණි වීරකෝන් මහත්මියයි.

පොල් තලපය: අවශ්‍ය ද්‍රව්‍ය

•පොල් ගෙඩියක් පමණයි.

සාදන ක්‍රමය

• පොල් ගෙඩියක් ගාගන්න.

• මේ පොල් ටික (සර සර ගාන තෙක්) අව්වේ හෝ අවන් එකේ සෙල්සියස් 85 ක උෂ්ණත්වයක විනාඩි 15 ක් වේලා ගන්න.

අවශ්‍ය නම් මෙසේ වියලා ගත් පොල් ඔබට මිලට ගත් හැක.

• ජලය කවලම් නොකර මෙම පොල්ටික ග්‍රයින්ඩර් එකේ ක්‍රීම් වනතුරු අඹරා ගන්න.

•දැන් මෙම ක්‍රීම් එක භාජනයක අසුරා ශීතකරණයේ තබන්න.

• අවශ්‍ය වු විට පහත පරිදි ජලයේ දියකර පොල් කිරි සකස් කරගත හැකිය.

තලපය 1 කොටසට ජල කොටස් 5 කට දිය කිරීමෙන් මිටිකිරිද

පොල් තලපය 1 කොටසට ජල කොටස් 10 කට දිය කිරීමෙන් දිය කිරිද සකස් කරගත හැක.

බලන්න වසවිෂ නැති පොල්කිරි කොතරම් පහසුවෙන් සකස් කර ගන්න පුලුවන්ද කියලා. රැකියාවට යන මවකට මෙය කදිම ක්‍රමයක් වේවි.

ඔබට ස්තුතියි කල්‍යාණි වීරකෝන් මහත්මිය

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • ගෙදර හැදූ පොල් තලපය-මුළුතැන්ගෙයි විස්කම් පායි, විනාඩියෙන් පොල් කිරි මවයි
බෙදාගන්න :
  • Is cooking with coconut oil healthy or unhealthy?

    Is cooking with coconut oil healthy or unhealthy?

  • පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

    පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

  • Is cooking with coconut oil healthy or unhealthy?

    Is cooking with coconut oil healthy or unhealthy?

  • පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

    පොල් තෙල් වලින් අහාර පිසීම සෞඛ්ය සම්පන්නද නැතහොත් අහිතකරද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it