theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

 රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි

2 අවම කියවීම
 රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි

ග‌ෙදර වුනත් හදන්න පුළුවන් කොෆි කේක්

කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න පුළුවන් නම් ක‌ොච්චර හ‌ොදද න‌ේද? බබාලා විතරක් න‌ෙම‌ෙයි ඔන්න ඔයාග‌ේ හස්බන්ඩ් වුනත් ඒකට නම් කැමති ‌වේවි. ‌මේ ක‌ේක් එක හදන එක එච්චර අමාරු නැහැ. එහ‌ෙනම් අපි අද හදලා බලමුද?

 කොෆි කේක්  සදහා අවශ්‍ය ද‌ේවල්

  •  පාන්පිටි 50 g
  •  දියකරගත් බටර් 40 g
  •  සීනි 20 g
  •  බිත්තර 3
  •  නෙස්කැෆෙ තේ හැඳි 1 ක් උණු වතුර මේස හැඳි 1 දාලා දිය කරගන්න 
  •  නැවුම් කිරි 30 ml
  •  වැනිලා තේ හැඳි 1
  •  ලුනුකුඩු පිංචක් 
Icing
  •  විපින් ක්‍රීම් 200 ml
  •  සීනි මේස හැඳි 3-4 වගෙ
  •  රටකජු අවශ්‍ය ප්‍රමාණෙට.
  •  නෙස්කැෆෙ තේ හැඳි 1 දියකරගන්න 

සාදන ක්‍රමය

කොෆි කේක්
  • මුලින්ම බාජන දෙකක් ගන්න. දැන් බිත්තර 3 න් බිත්තර 2 ක් සුදුමද සහ කහමද ව‌ෙන් කරගන්න.
  • අනිත් ඉතුරු වෙලා තියෙන බිත්තරෙ කහමදෙ දාපු බාජනයට දාන්න.
  • සුදු මද වෙනම තියන්න ඒක පස්සේ හදමු. දැන් කහමද දාපු බාජනයට පිටි එක නොදා අනිත් ඔක්කොම දාලා කලවම් කරන්න හැමදෙයක්ම දිය වෙනකන්.
  • අන්තීමට පිටි එක හලලා එ බාජනයටම දාලා හොඳට කලවම් කරලා පැත්තකින් තියන්න.
  • මෙතන බීට් කරන්න අවශ්‍ය නෑ. අවන් එක ප්‍රීහීට් වෙන්න දාන්න.
  • දැන් බිත්තර සුදු මදේ බීට් කරන්න ඕනෙ ඒකට වෙනම සීනි 40 g අවශ්‍යයි.
  • සීනි ටික ටික දාලා හිම ව‌ගේ වෙන්න බීට් කරගන්න. දැන් කලින් හදපු පිටි මිශ්‍රණයයි බිත්තර සුදුමදෙයි ⁣එකට හෙමින් කලවම් කරන්න. ‌මේ ‌වේලා‌ෙවේ බීට් කරන්න යන්න එපා.
  • ත‌ෙල්දා කඩදාසියක් දාපු තැටියකට දාලා 150 C ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 25-30 බේක් කරගන්න. ඔයාලාට කැමති විදියකට ‌කේක් එක තැටියේ අතුරන්න පුළුවන්. ‌‌මෙහිදි ‌කොටස් ද‌ෙකකට ගන්න පුළුවන් ‌ව‌ෙන්න තුනියට අතුරා තිය‌ෙනවා.
  • දැන් විපින් ක්‍රීම් එකට සීනි දාලා හොඳට බීට් කරගන්න. නෙස්කැෆෙ එකත් එකටම දාලා බීට් කරගන්න.
කේක් එකට හොඳට නිමුනට පස්සේ මම දෙකට කපලා මැද විපින් කරලා උඩටත් විපින් කරලා රටකජු පොඩියට කපලා සරසගත්තා.
 
ඉතින් මෙන්න මෙ විදියට තමයි කොෆි කේක් එක හැදු‌වේ. කොෆි සුවද එක්ක ක‌ේක් එක රසවිදින්න ඔබට දැන් පුළුවන්.
 රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි
අද අපිට මේ රසම රස කොෆි කේක් එකක් ග‌ෙදරදීම හදාගන්න අයුරු අපට අද කියා දු් අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  •  රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි
බෙදාගන්න :
  • බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

    බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

  • පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

    පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

    බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

  • පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

    පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it