theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.

2 අවම කියවීම
කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.

දූ පැටියෙක් ලස්සනට අන්දවලා සුරතල් බලන්න ආස නම් මේ ඉඟි ගැන හිතලා බලන්න.

දරුවෝ කවුරු වුනත් අපිට සම්පතක්. ඒ සම්පත හරියට අපිට සුරලොවින් ලැබෙන තෑග්ගක් වගෙයි. එත් පුතෙක් ඉන්නකොට දුවෙකුට ආස දෙමාපියන් ඉන්නවා. දුවෙක් පිළිසිඳ ගැනීම ට නම් කොහොමද එක් විය යුත්තේ? මේ ආශ්‍රිතව වෙනත් සැලකිය යුතු කාරණා තියනද? ඉතින් දූ පැටියෙක් ලස්සනට අන්දවලා සුරතල් බලන්න ආස නම් මේ ඉඟි ගැන හිතලා බලන්න.

දුවෙක් පිළිසිඳ ගැනීම

දුවෙක් පිළිසිඳ ගැනීම

1. නොගැඹුරු පිවිසුම් ක්‍රමයක්

දුවෙක් පිළිසිඳ ගැනීම ට නම් මෙහි පළමු පියවර ලෙස ශක්තිමත් ස්ත්‍රී ශුක්‍රාණු ක්‍රියාකාරිත්වයක් ගැන හිතන්න ඕනේ. ඒ නිසා එක් වීමකදී නොගැඹුරු පිවිසුම් ක්‍රමයක් භාවිත කරන්න. මෙහි අරමුණ තමයි මේ ශුක්‍රාණු තරලය ගමන් කරන විට පිරිමි ශුක්‍රාණු විනාශවීමත් සමග ගැහැණු ශුක්‍රාණු සෙමෙන් ගමන් කර ඩිම්බය හමුවීමට සැලැස්වීම.

බබා ආදරය පෙන්වන ක්‍රම

2. අවශ්‍ය පසුබිම සැලසීම

අධික ඇසිට් තත්වයන් ඇති විටත් පිරිමින්ගේ ශුක්‍රාණු දුර්වල වීමක් වෙන නිසා PH අගය සකසා ගනිමින් පිරිමි ශුක්‍රාණු වැඩිපුර ඇති වීම පාලනයක් කල යුතු වෙනවා.

ඔබේ PH අගය දැනගැනීමට PH පටි මිලදී ගත හැකි අතර එමගින් ඔබ ක්‍රියාකළ යුතු ආකාරය දැනගන්න පුළුවන්. සමහර කාන්තාවගේ ශරීරයේ ඇසිඩ් ගතිය වැඩි අතර සමහරුන්ගේ එසේ නැහැ. නමුත් ආහාර මගින් ඔබට එය වෙනස් කරගන්න පුළුවන්.

විශේෂයෙන් කැල්සියම්, මැග්නීසියම් අලුත් පලතුරු, පැස්ටා කිරි, චොක්ලට්, පලා වර්ග වලින් ඔබට මේ තත්වය ළඟ කරගත හැකියි. ඔබට ගැහැණු දරුවෙක් ඕනේ නම් ලුණු හා පොටසියම් අධික ආහාර වලින් වැළකෙන්න වෙනවා. මෙය වේගවත් කරන්න අවශ්‍ය නම් ජලයට විනාකිරි තේ හැඳි දෙකක් දමා හරි PH අගය ලබාගන්න පුළුවන්.

දුවෙක් පිළිසිඳ ගැනීම

3. සැලකිය යුතු අනෙක් බලපෑම්

කාන්තාවන්ගේ සුරතන්තයේදී ද PH අගයට බලපෑමක් ඇති වෙනවා. එමගින් බොහෝ විට පිරිමි ශුක්‍රාණු නිපදවීමේ වැඩි ප්‍රවනතවයකට පරිසරය සැකසෙනවා. ඒ නිසා සමහර විට පිරිමියාට පසු ගැහැණිය සුරතාන්තයට පත්විමට ද යෝජනා කෙරෙනවා.

මේ විද්‍යාත්මක කරුණු අතරට ඔබට සම්ප්‍රදායික ක්‍රමයකුත් අත්හදා බලන්න පුළුවන්.

4. දුවෙක් පිළිසිඳ ගැනීම: චීන ස්ත්‍රී පුරුෂ සටහන

ඉපැරණි චීන ස්ත්‍රී පුරුෂ සටහනට අනුව අම්මගේ වයස හා පිළිසිඳ ගත් මාසට අනුව ඔබට ලැබෙන දරුවා ගැහැනුද පිරිමිද යන්න දැනගන්න පුළුවන්. මෙය 100% ක් සාර්ථක නොවුනත් සාර්ථක බවක් ඇති නිසා ඔබටත් අත්හදා බලන්න පුළුවන්.

 ජිවිතයේ අපිට බලාපොරොත්තු ගොන්නක් තියෙනවා. ඉන් හැමදේම ඉටු කරගන්න බැරි වුනත් සමහර දේවල් ඉටු කරගන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent  Sri Lanka ළඟින්ම ඉන්නවා.

කියවන්න: පුංචි පුතෙකුට ආසියිද?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.
බෙදාගන්න :
  • Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

    Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

  • ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

    ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

  • Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

    Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

  • ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

    ඔබ කුස දරා ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න ක්‍රම 29 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it