theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිරුණු සිරුරක් ඇති ළදුන්ගේ සැමියන් සතුටින්

3 අවම කියවීම
පිරුණු සිරුරක් ඇති ළදුන්ගේ සැමියන් සතුටින්පිරුණු සිරුරක් ඇති ළදුන්ගේ සැමියන් සතුටින්

පිරුණු හැඩැති කාන්තාවන් සමඟ සම්බන්ධතා  පවත්වන පිරිමින් දස ගුණයකින් සතුටට වන බව නව අධ්‍යයනයක් පෙන්වා දෙයි. වැඩි විස්තර සදහා තව කියවන්න.

පිරුණු සිරුරක් ඇති ළදුන් නැතහොත් මහත කාන්තාවන් ගේ සැමියන් සතුටින්ද? නැතහොත් ඔවුන්ගේ සිරුර කෙට්ටු කරගත යුතුද යන්න ගැන බොහෝ කන්තාවන්ගේ සිත් තුළ තිතරම ඇත්තේ දෙගිඩියාවක්.

කලින් අධ්‍යනය මගින් කඩවසම් සැමියන් ඇති කාන්තාවන් අපිළිවෙල ආහාර ලබා ගැනීමේ අනතුරු දායක තත්වයක් ඇතත්, සමහර හොද ආරංචිත් තියෙනවා.

මහත කාන්තාවන් ගේ සැමියන් වඩා සතුටින්!

UNAM හි මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විශේෂ අධ්‍යයනයක් කරණු ලැබුවා. මෙයින් පෙනී යන්නේ පිරුණු සිරුරක් ඇති කාන්තාවන් සමඟ ළගින් ඇසුරු කරන පිරිමින් ඉතා සිහින් සිරුරක් සහිත සහකාරිනියන් සිටිනා පිරිමින්ට වඩා දහ ගුණයක් වැඩියෙන් සතුටින් පසුවෙන බවයි.

අපේ වචනයෙන් කියනවා නම් මහත කාන්තාවන් ගේ සැමියන් වඩා සතුටින් සිටින බවයි.

පිරුණු ළදුන් සතුව හොද සුරැකීමේ හැකියාවක් තිබීම මෙන්ම ජීවිතයේ වෙනස්වීම් වලට පහසුවෙන් අනුකූල වීමට ඇති හැකියාව තිබුනා.

මේ නිසා පිරුණු අගපසඟ ඇති පෙම්වතියන් හෝ භාර්යාවන්  ඇති පිරිමින් ගැටළු පහසුවෙන් විසඳා ගත හැකි බව පර්යේෂකයන් ඔවුන්ගේ සොයාගැනීම් මත විශ්වාස කරති.

එහි ප්‍රතිඵලය ලෙස ඔවුන්ගේ සැමියන්ට දිගු කාලයක් ජීවත් වීමේ වැඩි අවස්ථාවක් ලැබී තිබුනා.

විශාල ශරීර වර්ගය ප්‍රජනනය  සහ දරු ප්‍රසුතිය පහසු කරන බව අධ්‍යයනය නිගමනය කලා.

මෙම කාන්තාවන්ට වඩා ධනාත්මක ආකල්ප තිබූ අතර බොහෝ විට බොහෝ විට සිනාසුනා.

මේ සොයා ගැනීම් පදනම් වී ඇත්තේ සීමිත අපේක්ෂකයන් සංචිතයක් මත පදනම් වූ බවත්, මෙය පරම සත්‍ය නොවන බවත්  මතක තබාගැනීම වැදගත් වේ.

මෙම අධ්‍යනයේ සොයාගැනීම් අතිශයින් ප්‍රීතිජනක වුවද සැබෑ සදාකාලික ආදරය ප්‍රමාණය  නොහදුනන බව මතක තබා ගැනීම වැදගත්ය.

ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ශරීරයේ ධනාත්මකභාවය විදීමට හැකි ආකාරය  පිළිබඳ උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

1. ඔබේ අදහස් සංවේදීතාවයෙන් යුක්තව ඉදිරිපත්  කරන්න.

ඔබේ බිරිඳ සමඟ පිලිසදරක යෙදෙමින් ඔබ ඇයව ප්‍රිය කරන්නේ ඇයි යන්න ඇයට මතක් කර දෙන්න. ඇය නිරන්තරයෙන් ඇයව නිෂේධනය කරමින් ඇගේ ප්‍රශ්න වලදී විවෘත වන්න. අවශ්‍ය  විටදී ඇයට ඇහුම්කන් දෙන්න. සහතික වන්න.

2. "හානිදායක බලපෑම්" වළක්වන්න

ආහාර ගැනීම , ඇගේ බර විවේචනය කරන  හෝ ඔබේම බර ගැන හොඳින් දැන සිටීන මිනිසුන්  ගැන තේරුම් ගන්න.

අන් අයගේ හැඩරුව හෝ ඔබගේ හැඩරුව ගැන ඇය ඉදිරිපිට විවේචනය නොකිරීමට තරම් සංවේදී වන්න.

3. නිවැරදි හේතු සඳහා ව්‍යායාම වල යෙදෙන්න.

ඔබේ සෞඛ්‍යය අගය කරන්න. ඒ වගේම  හොඳ පෙනුමක් ලබා ගැනීමට පමණක් ක්‍රියා නොකරන්න.

ඔබ බර කිලෝ කීපයක් වැඩි කර ගැනීමට හෝ අඩු කිරීමට උත්සාහ කිරීම  ඔබ සෞන්දර්යාත්මක හේතුන් මත නොව, ඔබගේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන්  මෙහෙයවනු ලබන්න.

4. ඉවසීමෙන් යුතුව ඇයට සහතික වන්න.

ඇයට ප්‍රශංසා කරන්න, නමුත් ඇයගේ හැඟීම් නොතකා හරින්න එපා. ඇයගේ අනාරක්ෂිත භාවය සාධාරණ වේ.

එබැවින් ඇයට  ඉවසිලිවන්තව ඇයට සවන් දෙමින් කුමක් වුවත් ඔබ ඇයට  ආදරය කරන බවත්, ඇය  සතුටින් සිටිනු දකින්න ඔබ කැමති බව ඇයට සහතික කරමින් ඇයට ගෞරවය ලබාදෙන්න.

මහත කාන්තාවන්ගේ සැමියන් සතුටින්ද නැද්ද කියා ඔබට දැන් තේරෙනවා ඇති. පිරුණු පෙනුම මෙන්ම පිරුණු හදවතක් ඇති බිරිදක් සැමියා සැමදාම සතුටින් තබාවි. මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • පිරුණු සිරුරක් ඇති ළදුන්ගේ සැමියන් සතුටින්
බෙදාගන්න :
  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it