theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයි

2 අවම කියවීම
දළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයිදළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයි

බබාව දළදා මාලිගාව අරග‌ෙන යන්න අවශ්‍යයිි න‌ේද? ඒත් ත‌ේවාවන් තියෙන්නේ කීයටද? මොනවාද ගෙනියන්න ඕනී?

දළදා මාලිගාවට බබාව ග‌ෙන යන්න හිත හිත ඉන්න ද‌ෙමව්පිිිිිියන්ට පුංචි මග ප‌ෙන්වීමක්. දරු පැටියාව ඉස්සෙල්ලාම ආගමික සිද්ධස්ථානයකට ගෙනියන්න අපි කවුරුත් කැමතියි.

බෞද්ධ අපිට නම් බබා මුලින්ම ගෙනියන්න මතක් වෙන එක ස්ථානයක් තමයි දළදා මාලිගාව. ඒත් බබාව කොහොමද ගෙනියන්නේ? තේවාවන් තියෙන්නේ කීයටද? මොනවාද ගෙනියන්න ඕනී? ඔය වගේ දාහක් ප්‍රශ්න අපේ අම්මලාගේ හිතේ තියෙනවානේ නේද? 

එහෙනම් මෙන්ම පුංචි මඟපෙන්වීමක්. 

දළදා මාලිගාවේ තේවාවට යද්දී අම්මා, තාත්තා, දරුවා වගේම යන කොයි කවුරුත් සුදු වතින් සැරසෙන්න අවශ්‍ය වෙනවා.

ගැහැණු පිරිමි සියල්ලන්ම දෙපතුල දක්වා ඇදුම් ඇදීම අවශ්‍යයි. විශේෂයෙන් අම්මලා කලිසම් අදින්න එපා.

දළදා වහන්සේට පූජා කරන්න රැගෙන යායුත්තේ  මල් වලින් නම් පිච්ච මල් පමණයි.

ඒ නිසා පිච්ච මල් වට්ටියක් සූදානම් කරගන්න. ඔබට අවශ්‍ය නම් පිච්ච මල් මාලිඟාව ලග මිලදී ගන්න තියෙනවා.

උදේ පාන්දර තේවාවට ඔබ සහභාගී වෙනවා නම් කිරිපිඬු රැගෙන ගොස් පූජා කරන්න පුළුවන් .

පඬුරු අරගෙන යන්නත් අමතක කරන්න එපා.  බබාගේ පංචායුධය අරගෙන යන්න. ඒක පූජාසනයේ තියලා එතැන ඉන්න ස්වාමින් වහන්සේට කිව්වාහම බබාට දානවා.

දළදා මාලිගාවේ තේවාවන් සතියේ දින හතේම පැවැත්වෙනවා. එය උදේ 5.30,  උදේ 9.30 හා සවස 6.30 ලෙස පැවැත්වෙනවා.

තේවාවක් සදහා සාමාන්‍යයෙන් පැය එකහාමාරක් පමණ ගත වෙනවා. ඔබ බබාව අරගෙන යනවා නම් උදෑසන වේලාවක් පහසු වේවි. උදේ 9.30 වේලාව හරිම පහසුයි.

ඒත් ඔබ කිරිපිඬු පුජා කරනවා නම් යන්න ඕනී උදේ 5.30 පූජාවටයි. මතකයි නේද? 

කිරිපිඬු පුජා කරන්න වෙනම පෝලිමක් තියෙනවා. බබාව පුජා කරන්න වෙනම පෝලිමක යන්න අවශ්‍ය වෙනවා. බබාව අරගෙන ඇතුලට යන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි.

ඒ වගේම සෙනසුරාදා හා බදදා විශේෂ තේවාවන් තියෙනවා. ඒක නිසා ජනගහනය වැඩියි. ඒක මතක  තියාගන්න.

හැබැයි බදාදා දවසක ගියොත් කරඬුව සෝදන වතුර ලබාගන්න පුළුවන්. එහෙම යනවා නම් පිරිසිදු බෝතලයක් අරගෙන යන්න.

දරුවාව දළදා මාලිගාවේ වැල් බෝධිය,ඇස් දුන් බෝධිය,  නාථ දේවාලයේ බුදු ගෙය, නාථ දේවාලය, පත්තිනි දේවාලය, විශ්ණු දේවාලය වගේ ස්ථාන වලටත් අරගෙන යන්න පුළුවන්.

ඒත් ප්‍රසුතිය සිදු වී මාස 03 ක් ගෙවී නොමැති නම් දේවාල වලට යැ‌මෙන් වැළකීම සුදුසුයි.

දළදා මාලිගාවට බබාව ‌ගෙන යනවා නම් දැන ගත යුතු විශේෂ කාරණා

උදේ 9.30 ත‌ේවාව සදහා ඔබ යනවා නම් ක‌ොළඹ ඉදලා යන්න එන්න පුළුවන් පහසු දුම්රිය ගමන් වාර තිය‌ෙනවා. ඒ ගැන ස‌ොයා බලන්න.

දළදා මාලිගාවට බබාව ග‌ෙන යන විට ජනගහණය වැඩි නිසා ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් ව‌ෙන්න.

මුලාශ්‍ර - sridaladamaligawa.lk/si

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයි
බෙදාගන්න :
  • දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?

    දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?

  • මාස 6 සිට අවුරුදු 2 දක්වා ‌පොඩ්ඩන්ට ආහාර වට්ට‌ෝරු 20 ක්

    මාස 6 සිට අවුරුදු 2 දක්වා ‌පොඩ්ඩන්ට ආහාර වට්ට‌ෝරු 20 ක්

  • දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?

    දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?

  • මාස 6 සිට අවුරුදු 2 දක්වා ‌පොඩ්ඩන්ට ආහාර වට්ට‌ෝරු 20 ක්

    මාස 6 සිට අවුරුදු 2 දක්වා ‌පොඩ්ඩන්ට ආහාර වට්ට‌ෝරු 20 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it