theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලොව පුරා අම්මලාට දලයි ලාමා තුමන්ගෙන් වැදගත් පණිවිඩයක්

3 අවම කියවීම
ලොව පුරා අම්මලාට දලයි ලාමා තුමන්ගෙන් වැදගත් පණිවිඩයක්ලොව පුරා අම්මලාට දලයි ලාමා තුමන්ගෙන් වැදගත් පණිවිඩයක්

මෑතකදී දලයි ලාමා තුමන් විසින් දෙමාපියන් දරුවන් රැකබලා ගන්න ආකාරය ගැන විශේෂයෙන් අම්මලාට වැදගත් දේශනයක් පවත්වා තිබුණා.

මෑතකදී දලයි ලාමා තුමන් විසින් දෙමාපියන් දරුවන් රැකබලා ගන්න ආකාරය ගැන විශේෂයෙන් අම්මලාට වැදගත් දේශනයක් පවත්වා තිබුණා.

මෑතකදී බොහෝ දෙනෙක් බලාසිටි එතුමන්ගේ පැමිණීම ඇමරිකාවට උදා වුණා. ඊට සහභාගී වෙන්න අවස්ථාව ලැබූ පිරිස හුඟක් හිටියා. මේ අය අතරින් කිරී වෙස්ට්බ් කතෘවරියක්, ක්‍රියාකාරිනියක්, සාඩම්බර මවක් ද වෙන අතර ඔහුගේ පැමිණීම ගැන මහත් සොම්නසට පත්වී සිටියා.

කොලරාඩෝ සරසවියේ දී පැවැත්වුණ එතුමන්ගේ දේශනයට ඇයත් සහභාගී වුණ අතර විශේෂයෙන් මාතෘත්වය පිළිබඳ එතුමන්ගේ දේශනය පාදක කර ගැනීම ඇයව තවත් සතුටට පත්කර තිබුණා. එසේම ඔහුගේ අසමසම මතය වන්නේ මාතෘත්වය හා මව් කිරි ගැන ඔහුගේ අසමසම දැනුම ගැන ඇය පුදුමයට පත්වුණා. මව් කිරි වලට අමතරව දලයි ලාමා ඒ හා සබැඳි තවත් වැදගත් කරුණු රැසක් කතා කළා.

වෙස්ට්බ් ට අනුව මාතෘත්වය, දරුවන් උස්මහත් කිරීම ගැන එතුමන්ගෙන් ප්‍රශ්න කළහම එතුමන් මෙවැනි පිළිතුරක් ලබා දී තිබුණා.

“මේ ප්‍රශ්නය අහන්න මම එතරම් සුදුසු නැති වෙන්න පුළුවන්. හරියටම මේකට උත්තර දෙන්න මම විවාහ වෙලා දරුවන් ලබා තිබෙන්න ඕනේ. ඒත් මං ඒකට දැන් හුඟක් වයසයි”. ශාලාවේ සිටි හැමෝම ඔහුගේ කතාවට සිනාසුන අතර ඔහු ඒ ගැන අදහස් දක්වන්න අමතක කළේ නැහැ.

මව්කිරි වල ඇති ගුණය පිළිබඳ ඇති විද්‍යාත්මක මත හා අධ්‍යන වල තොරතුරු ඔහු ඉදිරිපත් කළා. මව් කිරි වල ස්වභාවයෙන්ම දැනෙන පෝෂණ ගුණය දරුවෙකුව ලොකුමහත් කරන අපූරුවත් මෙය අපේ සමාජයටත් ලෝකයටත් ගෙන යායුතු බව තව දුරටත් කියා සිටියා.

The Huffington Post හි කිරී වෙස්ට්බ් දෙමාපිය පදවිය ගැන එතුමන්ගේ වචන සඳහන් කර තිබුණා.  ඔහු මෙහෙම කිව්වා: “මගේ පළමු ගුරුවරයා මගේ අම්මා.”

එතුමන් පුංචි කාලයේ තරුණ අම්මගේ පිටේ එල්ලිලා ඈ කුඹුරේ වැඩකරනකොට ඇයත් එක්ක රැඳුනා. ඇගේ කනට මුව තියලා, සමහර වෙලාවට කකුලෙන් ඇනලා ඇය කරන වැඩ වලට අපහසුවක් දුන් බව ඔහු කියනවා.

නමුත් ඇගේ ඉවසීම හා රැකවරණය මට ආදරය කියා දුන්නා. මව් කිරි වල උපරිමය හා එහි ගුණ කඳ ගැන ඔහු කතා කළා වගේම ඔහු හැදී වැඩුන අරණ්‍ය වල ඉගැන්වීම් ඒ ඇගයුමටත් ගරුත්වයටත් හේතු වූ බව කිව්වා. වර්තමානයට මේ කතාව ගෙන එමින් අපි මෙම උපරිම පෝෂණ ගුණය ලෝකයටම ගෙන යා යුතු බව කිව්වා.

ශාලාවේ දරුවන් සමග අසුන්ගෙන ඉන්න අම්මලාට අත දිගු කරමින්, “ඒත් ඔබ මේ අම්මලාගෙන් ඇහුවොත් කියාවි මවකගේ දයාව කොයි වගේද කියලා.” ඔහුගේ මවගෙන් ජීවිත කාලය පුරා ඔහු වින්ඳේ එය බව කිව්වා. අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබමින් ඊළඟ පරම්පරාවට එය ගෙන යනවා.

මේ ලෝ සුපතල නායකයාගේ අදහස ලෙස මේ අම්මාවරුන් මව් ගුණය ඊළඟ පරම්පරාවට ගෙන යාමට නුවණින් හා දයාවෙන් කටයුතු කළ යුතු බව කිව්වා. අපි එය කළොත් 22 වන ශතවර්ෂය 21 වන ශතවර්ෂයට වඩා හුඟක් සාමකාමී වෙතැයි ඔහු පැවසුවා.

මවකගේ දයාව හා කටයුතු නුවණින් හැසිරවීම හැමවිටම වැදගත්. ඊට ඇය දැනුමින් හා අත්දැකීමෙන් පෝෂණය කරන්න theAsianparent Sri Lanka හැමදාමත් සුදානම්.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ලොව පුරා අම්මලාට දලයි ලාමා තුමන්ගෙන් වැදගත් පණිවිඩයක්
බෙදාගන්න :
  • චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

    චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

  • ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

    ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

  • චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

    චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

  • ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

    ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it