theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

3 අවම කියවීම
මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකයමවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය

බැලැන්කට් එකකට මෙවැනි අනතුරු කල හැකි බව ඔබ දන්නවාද?

ඇගේ ළදරු පුතාගේ හද පැලී යන  පොරවනය නිසා වු මරණයෙන් පසුව, මෙම අම්මා ආරක්ෂිත ඇඳ ඇතිරිලි පිළිබඳ වැදගත් අනතුරු ඇඟවීමක් තිබේ. දෙමාපියන්, කරුණාකර මෙය කියවන්න. කුඩා දරුවන්ට නිර්මාණය වු සුපුරුදු  ළදරු භාණ්ඩ තුල ළදරුවන්ට සිදුවෙන අනතුරු සැගවී තිබිය හැකිය. ඛේදජනක තත්වය නම් අපි ඒ අනතුරු වටහා ගන්නා විට ප්‍රමාද වී තිනිමයි.

මෙම නිර්භීත අම්මා ඇයගේ පුංචි  පැටියාගේ  අවාසනාවන්ත ඉරණම පිළිබඳව අපිට මෙසේ කියන අතර එමගින්, වෙනත් කිසිම මවකට මේ වේදනාව අත් නොවීමේ  බලාපොරොත්තුවක් ඇත.

ළදරුවන්ට සිදුවෙන අනතුරු: "ඔයා කවදාවත් ඔයාගේ දරුවාට එසේ වේවි කියලා හිතෙන්නේ නැහැ"

හද පැලීයන ෆේස්බුක් පෝස්ට්  එකේ, දරුවන් දෙදෙනෙකුගේ මවක් වන Jordan DeRosier ඇයගේ පුතා නින්දේ බ්ලැන්කට්ටුවක්  තුළ මරණය  වැලදගත් ආකාරය බෙදා හදා ගත්තාය.

මාස හතක් වයසැති Sloan ඔහුගේ ප්‍රියතම අළු පැහැති බ්ලැන්කට්ටුවට තුල නිදාගෙන සිටියා. ඔහුගේ මව ඔහුව පරීක්ෂා කර බැලූ විට, බැලැන්කට් එක තොටිල්ලට්ට සවිකර තිබූ රාමුව හරහා ඇදී ගොස් තිබු අතර, එය ඔහුගේ හිස එහි හිරවී තිබුනා.

"අන්තිමේදී ඔහු සිය මිත්තනිය  විසින් මසා ලද මෙම බ්ලැන්කට්ටුව සහ උපතේ සිට ඔහු ඇලුම් කල අළු පාට තවත් බ්ලැන්කට්ටුවක් තුල අවසන් නින්දට වැටුනා" ඇය ලියුවේය.

"ඔවුන් ඔහුගේ හිස වසා ගත්  වූඅළු පැහැති බැලැන්කට් එක ඉවත් කලහ. ඔහු එය තොටිල්ලේ  රාමු  හරහා ඇද තිබු අතර කොහොම හරි එහි ඔහුගේ හිස සිරවී තිබුනා."

"ඔයා කවදාවත් හිතන්නේ නැහැ ඒක ඔයාට වෙයි කියලා. ඔයා කවදාවත් හිතන්නේ නැහැ ඒක ඔයාගේ දරුවාට වෙයි කියලා. කරුණාකර ඔබේ ළදරුවන් බ්ලැන්කට් සමග තොටිල්ලේ  නොතබන්න ."

"ඔහු මාස ​​හතක් වුනා විතර . මම සිතුවේ ඔහු දණ ගාමින්, තමම තනිවම නැගී සිටිමින් හා උඩට නගිමින් සිටි නිසා ඔහුට බැලැන්කට් එක ආරක්ෂිතයි කියා මම හිතුවා ."

මේ වැළැක්විය හැකි ඛේදවාචකය පිළිබඳව සියලු දෙමාපියන්ට අනතුරු ඇඟවීමට අවශ්‍ය නිසා Jordan එය  ලිව්වා. "මෙම විසල් වු ශෝකයක්, වේදනාවක්, හදවතේ කඩාවැටීමක්, තමන් කෙරෙහි වු වරද කාරී හැගීමක් වෙනවා."

"මම වග කිව යුතුයි යන්නෙන් මට කවදාවත්ම මිදෙන්න බැහැ . මගේ ජීවිතයේ ඉතිරි කාලය තුළම මට මෙය වෙනස් විදියට කල හැකිව තිබුනා යන්න නැවත නැවත සිහි කරමි. කරුණාකරලා මගේ ලෝකයක්  බිද දැමු වැරැද්දෙන් ඉගෙන ගන්න. "

අපිත් මේ අම්මා සහ ඇගේ පවුල වෙනුවෙන් ශෝක වෙනවා. මෙම කථාව ප්‍රසිද්ධියේ බෙදා හදා ගැනීමට තරම් පරහිතකාමී වීම  ගැන අප ස්තූතිවන්ත වන අතර  ලෝකයක් අහිමි කරගත් ඔබගේ දුක බෙදාගන්න අපි ඔබ ලගින්ම ඉන්නවා.

ළදරුවන් සඳහා ආරක්ෂිත ඇඳ ඇතිරිලි

පුංචි Sloan ගේ ඛේදවාචකය කිසිවෙකුගේ වරදක් නො වී ය.  එවන් නොසිතිය හැකි හා භයංකාර  අනතුරක් සඳහා කිසිම  මවකට වරදකාරී හැගීමක් ඇති නොවිය යුතුය. කෙසේවෙතත්, විශේෂඥයන් විසින් දරුවන් තොටිල්ලේ තැබීම පිලිබඳ දෙමව්පියන්ට සමහර   උපදෙසක් තිබේ.

ඍජු, පැතලි නිදාගන්න මතුපිටක් සහිත සහතික කිරීම,  මෘදු  රෙදි , ලිහිල් ඇතිරිලි  කුෂන් හෝ පිර වු සෙල්ලම් බඩු මත නොතැබීමට කැනේඩියානු ළමයින් සම්බන්ධ  සමාජය (CPS) උපදෙස් ලබා දෙනවා.  මේවා අනවශ්‍ය  වන අතර ඒ මගින් ඔවුන් නිදා සිටියදී දරුවාගේ මුහුණ ආවරණය විය හැකිය.

කොට්ට  හෝ බ්ලැන්කට් අවශ්‍ය නැත - ඔබේ දරුවාගේ ශ්වසනයට බාධා කළ හැකි හෝ උණුසුම වැඩි වීමට හේතු විය හැකි ඕනෑම දෙයක් ඉවත් කළ යුතු බව, ඇමරිකානු ළමයින් පිලිබඳ  ඇකඩමිය  නිර්දේශ කරයි.

අපේ පුංචි පැටව් රැක ගැනීම අපේ වගකීමයි. මේ අම්මාගේ කථාව සමග ඔබට ඒ බව ඔබට මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මවකට පුතෙකු අහිමි කල ළදරු පොරවනයේ ඛේදවාචකය
බෙදාගන්න :
  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා

    මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා

  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා

    මිනිත්තු 6 ක පමාවට දිල්ලියේ නිවසක දරුවන් දෙදෙනෙකු රෙදි සෝදන යන්ත්‍රයට වැටිලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it