theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

3 අවම කියවීම
විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇතවිවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

විවාහය සහ කාමුක දර්ශන එකට යා නොවන්නේ ඉන් ඇතිවන අසාමාන්‍ය බලාපොරොත්තු නිසා සහකරුවන් තුළ ඊර්ෂ්‍යාව, කෝපය, නොසන්සුන් බව නිසා පීඩනයක් දළුලන්නට පටන් ගන්නවා.

ඔබේ සහකරු කාමුක දර්ශණ නරඹන නිසා ඔබ සිත් තැවුලෙන්ද? නූතන අධ්‍යයනයක් තුළින් සොයාගෙන තිබෙන්නේ විවාහ සබඳතා දෙකඩ වීමට කාමුක දර්ශන නැරඹීම ද හේතුවක් වී ඇති බවයි, නැතහොත් දික්කසාද වීම් අතරත් විවාහය සහ කාමුක දර්ශන අතර සම්බන්ධයක් ඇති බවයි.

කාමුක දර්ශන නැරඹීම සහකරුගෙන් අසාමාන්‍ය කාමුක හැසිරීම් බලාපොරොත්තු වීම හේතුවෙන් ආදර සබඳතාවන් පලුදු වන්නට ඉඩ තිබෙනවා.

මේ නිසා සහකරු තුළ ඊර්ෂ්‍යාව, කෝපය, නොසන්සුන් බව  නිසා පීඩනයක් දළුලන්නට පටන් ගන්නවා. විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාව මෙයින්ද පෙනී යනවා.

ඇමරිකානු සමාජ විද්‍යා සංගමයෙන් ඉදිරිපත් කල වැඩ පත්‍රිකාවකට අනුව, කාමුක දර්ශන නරඹන විවාහක යුවළක් පසු කාලයේ දික්කසාද වීමට ඇති ප්‍රවනතාව එසේ නොකරන යුවලකට වඩා වැඩි බව සොයාගෙන තිබෙනවා.

මේ අතර කාමුක දර්ශන නරඹන කාන්තාවන් සහකරුගෙන් වෙන්වීමේ ප්‍රවනතාව තුන් ගුණයකින් වැඩි වනවා. මවිතයට කරුණක් වන්නේ යුවළක් එකට එක් වී කාමුක දර්ශන නරඹන්නේ නම් ඉන් විවාහයට හානිකර බලපෑමක් නොවන බවයි.

කාන්තාවන් කාමුක දර්ශන නැරඹීම කල විට දික්කසාද වීමේ ප්‍රවනතාව පහළ යන බවත් පිරිමින්ට එම තත්වය වෙනස් බවත් තවදුරටත් මෙම පත්‍රිකාවේ සඳහන් වනවා. 

විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

දික්කාද වීම, විවාහය සහ කාමුක දර්ශන අතර ඇති සබඳතාව

මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයින් 2000කට අධික සංඛ්යාවකගේ ප්‍රතිපල කාල පරිච්ඡේද තුනක් තුළ විශ්ලේෂණය කරන ලදී. එම කාලය තුළදී කාමුක දර්ශන නැරඹීමේ පුරුදු වෙනස් වූ පුද්ගලයින් සංක්‍යාව ගැන අවධානය යොමු කරන ලදී.

නිදසුනක් වශයෙන්, සමහර පුද්ගලයන්ට මුල් සම්මුඛ පරීක්ෂණයට පැමිණි විට කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දක් නොතිබුණු මුත්, දෙවන සම්මුඛ පරීක්ෂණයට ආ විට ඊට යොමු වී තිබුනි.

අනෙක් අය මුල් සම්මුඛ පරීක්ෂණයට ආ කල කාමුක දර්ශන නැරඹීමට යොමු වී තිබුණු මුත් දෙවන සම්මුඛ පරීක්ෂණයට එන විට එය නතර වී තිබිණි.

වැඩිදුර විශ්ලේෂණයකින් අනාවරණය වූයේ මුඉහත කාල පරිච්ඡේද දෙක අතරතුර කාලයේ කාමුක දර්ශන නැරඹීමේ යෙදුනු පුද්ගලයින්ගෙන් 11%ක් දෙවන  සම්මුඛ පරීක්ෂණය වන විට දික්කසාද වී සිටි බවයි. තවද එම පුරුද්ද වෙනස් කර නොගත් පුද්ගලයින්ගෙන් 6%ක්ද   තිබේ.

මේ අතර, දෙවන සම්මුඛ පරීක්ෂණයෙන් දික්කසාද වීමෙන් වෙනස් වූ කාමුක දර්ශන නැරඹුම් පුරවැසියන්ගෙන් 6% ක්ද දෙවන  සම්මුඛ පරීක්ෂණය වන විට දික්කසාද වී සිටි බවයි.

බලාපොරොත්තු කඩ වීම

අධ්‍යයනයට භාජනය වූ කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් තනිව කාමුක දර්ශන නැරඹීම සිදු කළ අතර ඉන් 16%ක් දෙවන  සම්මුඛ පරීක්ෂණය වන විට දික්කසාද වී සිටියහ.

කාමුක දර්ශන නරඹමින් සිටි කාන්තාවන් අතුරින් පසු කලක  එම පුරුද්ද ඇත හල 1/3ක කොටසක් අනෙක් 2/3ට සාපේක්ෂව තම විවාහය දිගටම පවත්වාගෙන ගියහ.

පුරුද්ද අත්හල දික්කසාද වූ පිරිමිත් පුරුද්දෙහි නියැලුණු විවාහක පිරිමිත් අතර වෙනසක් නොතිබුණු මුත් පුරුද්ද අත්හල පිරිමින් සංක්‍යාව ඉතාම කුඩා ගණනක් නිසා එම තොරතුරු මත මුළුමනින් යැපීම සාර්ථක නොවේ යයි අධ්‍යයනය කල කණ්ඩායම පවසා සිටියහ.

ඇතැම් පවුල් මත ඇති කරන ධනාත්මක බලපෑම

ඇතැම් පුද්ගලයින්ට කාමුක දර්ශන නැරඹීම ඔවුන්ගේ සබඳතාවය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකිය.

සහකරුවන් ඔවුන්ගේ ලිංගික මනාපයන් ගැන හෝ තමන් කැමති හා අකමැති දේ ගැන ඉගෙන ගන්නට එය මාධ්‍යයක් කරගනු ඇත. ඔවුන් ලිංගික කැමැත්ත ගැන විවෘතව කතා කිරීමට එය උපකාර වන අතර ඔවුන්ගේ ලිංගික සමීපත්වය ඉමගින් වැඩිදියුණු කරගත  හැකිය.

කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් පවසා ඇත්තේ ඔවුන්ගේ සහකරුවන් කාමුක දර්ශන නැරඹීම නිසා ඔවුන් මත පැටවුණු ලිංගික බර ලිහිල් වූ බවයි.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත
බෙදාගන්න :
  • නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

    නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

  • ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

    ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

    නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

  • ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

    ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it