theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

3 අවම කියවීම
පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

බලාගෙනයි, පැන්සල් තුඩකට මාරාන්තික තුවාල සිදුවෙන්න පුළුවන්...

පාසැල් යන දරුවන්ගේ මව්වරුනි, පියවරුනි, ඔබේ කුඩා දරුවන්ගේ පාසැල් බෑග් එකේ ආරක්ෂිත ඉඟි ගැන ඔබ බොහෝ විට සොයා බැලු  විට සුවපහසු  මෝස්තර, ඉරියව්  පිළිබඳ හොඳ තොරතුරු ලැබෙන්න ඇත. නමුත් ඔබ පාසැල වෙත ගෙන යන පැන්සල් වැනි දේ වලින් සිදුවෙන  භයානක දේ ගැන සිතුවාද? ෆ්ලොරිඩාවේ එක් කුඩා පිරිමි ළමයෙක් එහි අසීරුතාවය අත් විදින ලදී.

පාසැල් යන දරුවන්ගේ මව්වරුනි, පියවරුනි ,ඔබේ කුඩා දරුවන්ගේ පාසැල් බෑගයේ ආරක්ෂිත ඉඟි  ගැන ඔබ බොහෝ විට සොයා බැලු  විට  සුවපහසු  මෝස්තර , ඉරියව්  පිළිබඳ හොඳ තොරතුරු ලැබෙන්න ඇත. නමුත් ඔබ පාසැල වෙත ගෙන යන  පැන්සල් වැනි  දේ වලින් සිදුවෙන  භයානක දේ සිතුවාද? ෆ්ලොරිඩාවේ එක් කුඩා පිරිමි ළමයෙක් එහි අසීරුතාවය අත් විදින ලදී. තියුණු තුඩක් සහිත පැන්සලක් නිසා ඔහු මරණය අභියසටම ගියේය.

මෙම අනතුරු සිදුවෙන විට වයස අවුරුදු අටක් වූ කොල්ස්ටන් මෝදිගේ අතකට ඔහුගේ පාසැල් බෑගය තදවී ඉන් එළියට ආ තියුණු පැන්සලකින් අත සිදුරු වු අතර ඔහුගේ ධමනියක්ද තුවාල විය.

මෙම සිදුවීමෙන් පසු ABC News සමග සම්මුඛ සාකච්ඡාවකදී කොල්ටන් මෙසේ පැහැදිලි කලා. "මම එය මගේ බෑග් එකේ දමා ගෙන තිබුනා , අපි ඉවත් කිරීමේ කාමරයට ගිහින් වාඩි වෙද්දී එය මගේ ධමනියේ ඇනුනා."

කාමරයේ සිටි ගුරුවරුන්ගේ අවධානයට මෝදිගේ ලේ වහනය ලක් වුවෙන් ඉක්මනින් ඔවුන් ක්‍රියාත්මක වී වෛද්‍යවරුන් එනතුරු තුවාලයට පීඩනයක් ලබා දෙන ලදී.

එය එලියට පැමිණියෙන් ඔවුන්ගේ ඉක්මන් ක්‍රියාවෙන් කුඩා දරුවාගේ ජීවිත බේරුනි. වෛද්‍යවරයා පැවසුවේ, පැන්සල ධමනියක් සිදුරු කර  ඇති බැවින්  ඔවුන් ලේ ගැලීම නතර කළ නොකලේ නම් ඔහු මිය යන්නට ඉඩ තිබු බවයි.

පුදුමයට මෙන් කොල්ස්ටන් පසු දින උදෑසන නැවත පාසැල් පැමිණියේය.

පාසැල් අනතුරු: පාසැල් බෑග් සදහා ආරක්ෂිත ඉඟි

මව්වරුනි, මේ ආකාරයේ කතන්දර කොතරම්  භයංකාර දැයි අපි දන්නවා. ඔබට මෙම   අහඹු  හා අපේක්ෂා කල නොහැකි අනතුරු වලින් ඔබේ පුංචි  පැටියා  ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

මෙන්න ඔබේ පුංචි දරුවා පාසැලට යවන විට මතක තබා ගැනීම සඳහා  ආරක්ෂණ ඉඟි කිහිපයක්:

1. පැන්සල් පෙට්ටි පාසැල් බෑග්  සදහා තීරණාත්මක  ආරක්ෂිත ඉඟියක්

පැන්සලේ තියුණු බව කොල්ස්ටන් මොදී අසීරූ ක්‍රමයකින් ඉගෙන ගත්  අතර   ඔහු තම පැන්සල්, පැන්සල් පෙට්ටියක තබා තිබුනේ නම්, එයට බෑග් එක සිදුරු කර  පිටතට  පැමිණීම සිදු නොවන්නට  තිබුනා.

පෑන් සහ අඩිකෝදු  වැනි වෙනත් පාසැල් උපකරණ  පවා ඒවා බෑගය පුරා දමා තිබීමෙන්  තදබල සීරිම්  ඇතිවිය  හැක. ඒවා පැන්සල් පෙට්ටියක්  තුළ ඇති විට  වඩා සුරක්ෂිත වෙනවා මෙන්ම සොයා ගැනීමට පහසු වේ.

2. සුවපහසු  පාසැල් බෑග්  එකක් ගන්න.

ඇත්ත වශයෙන්ම, මෙම  පාසැල්  බෑග් සුරතල් මෙන්ම සුන්දර වෙන නමුත්  ඔබ ඔබේ දරුවාට ලබා දිය යුත්තේ සැමදාම පාසැලේ ගෙන යා හැකි සුවපහසු එකකි.

ගැලපෙන  පාසැල් බෑග් වල උරහිස් පටි සහ පිටුපස පැඩින් කර තිබිය  යුතුය. සෑම විටම ඔබේ  දරුවන්ට  බෑගයේ උරහිස් පටි  දෙකම පැලදීමට   සිහිගන්වන්න. එවිට  බර සමාන්තරව බෙදී යයි.

3. ඔවුන්ගේ බෑග් වල පමණ ඉක්මවා බර පටවන්න  ඉඩ දෙන්න එපා.

බරින් වැඩි පාසැල් බෑග් ඔබේ දරුවාගේ පුංචි උරහිස් හා පිටුපස   මත   වැඩි පීඩනයක් ඇති කරයි. සාමාන්‍ය  රීතියක් ලෙස ඔබේ දරුවාගේ  පාසැල්  බෑග් එකේ බර සිරුරේ බරෙන් 15% කට වඩා බරක් නොතිබිය යුතුය.

ඔබේ කුඩා දරුවා  ඔහුගේ  බෑග් එක අපහසුවෙන් ගෙන  බව ඔබ දකිනවා නම් ඔවුන් රැගෙන යන දේවල් හොදින් පරීක්ෂා කර බලන්න. සෑම දෙයක්ම අත්‍යාවශ්‍ය දැයි සොයා බලන්න.

ඔබේ දරුවාගේ පාසැල් බෑගයේ වුවද අනතුරු සැග වී තිබෙන්න පුළුවන්. ඒ ගැන විමසිලිමත් වෙන ලෙස මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.
බෙදාගන්න :
  • ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

    ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

  • හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

    හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

  • ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

    ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

  • හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

    හදිසි ආපදා තත්වයකට ගර්භණි මවක් සුදානම් විය යුත්තේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it