theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශීතකරණයෙන් ආ කාබන් මොනොක්සයිඩ් මාරයා දස හැවිරිදි දරුවා බිලි ගනියි.

3 අවම කියවීම
ශීතකරණයෙන් ආ කාබන් මොනොක්සයිඩ් මාරයා දස හැවිරිදි දරුවා බිලි ගනියි.ශීතකරණයෙන් ආ කාබන් මොනොක්සයිඩ් මාරයා දස හැවිරිදි දරුවා බිලි ගනියි.

Fridge එකෙන් පිටත් විය හැකි කාබන් මොනොක්සයිඩ් ගැන දැනුවත් වන්න.

සමහර අවස්ථාවලදී,  බොහෝ අනපේක්ෂිත ඝාතකයන් අපේම නිවෙස්වල සැඟවී සිටිනවා. ක්ලේබ් පවුල ඇලස්කාවේ වු ඔවුන්ගේ නිවාඩු නිකේතනයේ නැවතී සිටි අතර, අවුරුදු 10 ක් වයසැති ගැවින් වමනය පටන් ගත් අතර, ඔහුගේ 8 හැවිරිදි සොයුරිය  කැරොලයින්  හිසරදයෙන් පෙලෙන්නට වුනා.

ඔහුට උණ හැදී ඇති බව සිතා, මවු සාරා සාරා ගැවින්ට ඖෂධයක් ලබා දී විවේක ගන්නා ලෙස ඔහුට දැන්වුවා.

ඊට ටික වේලාවකට පසු පවුලේ යාළුවෙක් සාරාට කෙටි පණිවිඩයක් එවා කිසිම පිළිතුරක් ලැබුනේ නැති නිසා ඇයව සොයා ඇයගේ කාමරයට ගියා. ඇය මුළු පවුලම සිහි නැතිව වැටී සිටින අයුරු දුටුවා.

සාරා ඇගේ කුඩා දරුවා වු කැරොලයින් සමඟ ඇද මත සිහි නොමැතිව සිටි අතර  හැවින් එහි වු ප්‍රධාන කාමරයේ සෝෆා එක මතදී හමු විය.

පවුලේ අය වහා රෝහලට ඇතුළත් කරන ලදී . සාරා සහ කැරොලයින් සියැටල්හි ඔක්සිජන් වායු පිරී කුටීරයක් හරහස් ගමන් කරවන ලදී. ඔවුන් නැවත ජීවිතය  ලැබ ගත් අතර  පුංචි  ගැවින් සදාකාලික නින්දකට පිවිස සිටියේය

සියලු දෙනාම කාබන් මොනොක්සයිඩ් විෂ වීමකට ලක්ව ඇති බව හඳුනාගෙන තිබේ. වැඩිහිටි සොහොයුරු කොනර් සහ තාත්තා වන මැට් ඒ විට එම භූමියේ රැඳී සිට නැත.

නමුත් එයට හේතුව කුමක්ද?

එය ශීතකරණය විය. ප්‍රෝෆේන් බලයෙන් ක්‍රියා කරන එම උපකරණය ක්‍රමයෙන් විෂ වායුව පිට ඇති අතර, පවුලම සෙමින් විෂ ගන්වා ඇත.

හද බිදුනු මවක් සාරා  විසින් ඇලස්කා ඩිස්පැච් නිව්ස් පුවත්පතට පවසා ඇත්තේ  ඔවුන්ගේ රෝග ලක්ෂණ කාබන් මොනොක්සයිඩ් විෂවීමකින් සිදු වු ඒවා බවට ඇයට අනුමාන කිරීමට කාලයක් නොතිබු බවය.

කාබන් මොනොක්සයිඩ් විෂ වීමේ ලක්ෂණ

මායෝ සායනය අනුව, කාබන් මොනොක්සයිඩ් විෂවීමකදී පහත ලක්ෂණ සහ රෝග ලක්ෂණ ඇති විය හැකිය.

• වටහා ගත නොහැකි හිසරදය

• දුර්වලතා

• විශ්මය ඇතිවීම

• ඔක්කාරය හෝ වමනය

• හුස්ම ගැනීම කෙටි වීම

• ව්‍යාකූලත්වය

• පෙනීම බොද වීම

• කල්පනාව අඩු වීම

ක්ලේබ් පවුල තුළ මෙන්, රෝග ලක්ෂණ සමහරක් උණ රෝගයට සමාන වන අතර කාලයත් සමඟම එය හඳුනාගැනීම ඉතා අසීරු වේ.

මගේ නිවසේ කාබන් මොනොක්සයිඩ් කාන්දු වන බව දැන ගන්නේ කෙසේද?

මෙම වායුව විමෝචනය කළ හැකි දෝෂ ශීතකරණයකින් පමණක් නොව  උදුනකින් පවා ඇති විය හැකිය.

ඔබගේ නිවසේදී මෙම විෂ වායුව ඇති බව හඳුනාගැනීම ඉතා අපහසු වුවද, එය  පවතින බව පෙන්නුම් කළ හැකි ඉගි කිහිපයක් තිබේ.

• පිරිසිදු නිවස තුල දුගඳක් ඇතිවේ

• ජනේල හා බිත්ති වල තෙත් ගතියක් ඇති අතර විශේෂයෙන් ශීතකරණය අසල ඒවා දැකිය හැක.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

• ඔබගේ ගෑස් උදුන මත ගිනි සහ නියමු ආලෝකය කහ පැහැ විට  (සාමාන්‍යයෙන් එය  නිල් පාට ).

• ඔබේ නිවසේ ගෑස් සුවදක් ඇති වීම

දෙමව්පියන්, විශේෂයෙන්ම කුස්සියට ප්‍රදේශය ඇතුලු  ඔබගේ නිවසට විටම හොඳ වාතාශ්‍රයක් ඇති බව තහවුරු කර ගන්න.  ඔබේ උපකරණ පරණ නම් ඒවා  පරික්ෂා කරගන්න.

පරිස්සමින් ඉන්න!

ඔබේ නිවසේම ඔබේ බඩු භාණ්ඩ අතරම මාරයා සැගවී ඇති බැවින් ආරක්ෂා වීමට ඔබට මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ශීතකරණයෙන් ආ කාබන් මොනොක්සයිඩ් මාරයා දස හැවිරිදි දරුවා බිලි ගනියි.
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it