theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්

3 අවම කියවීම
ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්

ගැබිනි බවේ ප්‍රථම මාස තුන ඇතුලත ඇතිව‌ෙන වමනය සදහා පිළියම්

උදෑසන වමනය කියන්න‌ේ  බ‌ොහ‌ොමයක් ගැබිනියන් නිරන්තරය‌ෙන් අත්විදින තත්වයක්. ගර්භණීත්වය කියන්නේ හැම ගැහැනියකගේම උතුම්ම පැතුමයි. ඒ පැතුම සඵල වුනත් මාස දහයක් ඉදිරියට යන්න තියෙන්නේ ඉතාම දුෂ්කර ගමනක්,

ඒ අතරින් ප්‍රථම මාස තුන ඇතුලත වමනය යෑම එක්ක ඔට්ටු වෙන එක ලේසී නැහැ.

උදෑසන වමනය ඇතිව‌ෙන්න‌ේ ඇයි?

ගැබිනි සමයේ ඔබගේ සිරුරේ බොහොම වෙනස්කම් සිදුවෙනවා ඉන් ප්‍රධානම එකක් තමයි හෝමෝන වෙනස්වීම. 

ඒ මගින් ඔබගේ සිදුවෙන අසාමාන්‍ය වැඩීමට දක්වන එක ප්‍රතිචාරයක් තමයි මේ වමනය යෑම කියන්නේ. සමහර මව්වරුන් වාසනාවන්තයි.

 ඔවුන් මේ වමනය යෑම මගින් පීඩා විදින්නේ නැහැ. නමුත් සමහර මව්වරුන්ට මේ තත්වය අසාධ්‍ය වෙන්න පුළුවන්. 

ඒ වගේම මේ තත්වය සාමාන්‍යයෙන් මුල් මාස තුනෙන් පහව යනවා. එහෙත් සමහර මව්වරුන් මෙම තත්වය මුළු ගැබිනි කාලය තුලම අත්විදිනවා.

අන්න ඒ නිසා වමනය යෑම මට්ටු කරගෙන ඉන්න පහසු ක්‍රම 10 ක් මේ සමඟ අපි ඉදිරිපත් කරනවා

  1. පුංචි පුංචි කෑම වේල් ගන්න

අපි ගර්භණී වෙන්න කලින් ගත්ත තරම් කෑම වේලක් එකපාර ගන්න දැන් අපහසු වේවි. ගැබිනි බවත් එක්ක නිරාහාරව සිටීමත් හොද නැහැ.

ඒක නිසා හොද  පෝෂණයෙන් යුත් කුඩා ආහාර වේල් කිහිපයක් ගන්න.

  1. උදෑසන වමනය වළක්වා ගන්න ඉගුරු අඩංගු ආහාර ගන්න

2

වමනය යෑම සදහා ඉගුරු හොද පිළියමක් වෙනවා.

ඇදෙන් බහින්න කලින් ක්‍රීම් කැකර් එකක් කාලා ඉගුරු ප්ලේන්ටි එක්ක බොන්න කියලා සමහර වේලාවට මිඩ් වයිෆ් මිස් කියනවා නේද?

තව ඉගුරු රස ඇති බිස්කට්, රසකැවිලි ඔබට ආහාරයට එක් කරගන්න පුළුවන්. මේවා අධික සිනී අඩංගු ඒවා නොවීමට වගබලා ගන්න.

  1. තද ගද සුවදින් වළකින්න 

තද ගද ගද සුවද විලවුන් නිසා ඔබට වමනය ඇතිවෙන්න පුළුවන් . ඔබට අප්‍රිය සුවද වල් භාවිතා කරන්න එපා. ඔබට අප්‍රිය ආහාර නිවස තුල පිසීමෙන් වළකින්න

  1. උදෑසන වමනය වළක්වා ගන්න අයිස් කැටයක් සුප්පු කරන්න

උදෑසන වමනය දැනෙන විට අයිස් කැටයක් සූප්පු කරන්න. නැතිනම් සමහර අම්මලා නෙල්ලි , වෙරළු හෝ ලොවි ගෙඩියක් කටේ දාගෙන ඉන්නවා.

සමහර මව්වරුන් මින්ට් රස ටොපියක් වගේ කටේ දමාගෙන අප්‍රියාව මඟ හැර ගන්නවා. 

     5.  සැහැල්ලු ආහාර ගන්න

උදෑසන වමනය අඩු කිරීමට සැහැල්ලු ආහාර ගැනීම සුදුසු වෙනවා. ටෝස්ට් කල පාන් එහෙම නැත්නම් ඉක්මනින්ම ජීරණය වෙන පෝෂ්‍යදායක බිස්කට් මේ සදහා සුදුසුයි.

     6. උදෑසන වමනය වළක්වා ගන්න අසනීප අත්පළදනා පළදින්න

මේ පළදනා වල ඇති ප්ලාස්ටික් කොටස අතේ නිල උත්තේජනය කර වමනය වළක්වනවා.

    7. නින්දට පෙර හා පසු පුංචි ආහාර වේලක් ගන්න

නින්දේදී ඔබ දිගු වේලාවක් කුස හිස්ව තබන නිසාත් වමනය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නින්දට යන්න ප්‍රථම හා නින්දෙන් අවදි වු විගස පුංචි ආහාර වේලක් ගන්න.

   8. උදෑසන වමනය වළක්වා ගන්න පාද සම්බාහනය කරන්න

3

මස්පිඩු ලිහිල් වෙනවිට ඇඟට සැහැල්ලුවක් ඇතිවෙනවා. ඒ නිසා උදෑසන වමනය සදහා පාද සම්බාහනය කර බලන්න.

  9. කටු චිකිත්සාව උත්සහ කරන්න 

වමනය යෑම සඳහා කටු චිකිත්සාව හොඳ ක්‍රමයක් වෙනවා.

 10. උදෑසන වමනය වළක්වා ගන්න සිනී දාපු තේකක් බොන්න

1

ගැබිනි මව්වරුන්ට සිනී එතරම් සුදුසු නොවුනත් සමහර අම්මලාට සිනී දාපු තේකක් බිව්වාහම වමනය ගතිය අඩුවෙනවාලු.

මේ ක්‍රම 10 ම ලබාදීලා තියෙන්නේ අම්මලා එයාලාගේ අත්දැකීම් වලින් තමයි. ඔයාලා ලඟත් මේ වගේ ක්‍රම තියෙනවා නම් පහතින් සඳහන් කර මෙයට එකතු කරන්න.

ඔබට වමනය යෑම අධික නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ තත්වය සාමන්‍ය ‌ලෙස සැලකුවද තුල පහත ලක්ෂණ න‌ොතකාා අරින්න එපා.

  • දිගු ව‌ෙලා පවතින හා දරුණු ඔක්කාරය හා වමනය
  • විජලනය වීමම
  • බර අඩුවීම
  • නැගී සිටින විට අඩු රුධිර පීඩනය  ‌හෝ අධි රුධිර පීඩනය
  • ඉතා තද පැහැති මුුත්‍රා පිට වීම හෝ පැය අටකට වැඩි කාලයක් මුත්‍රා පිිි‌ට‌ නොවීම
  • ආහාර හෝ තරල පැය 24 ක් තබා ගැනීමට නොහැකි විම
  • උදර  වේදනාව ඇතිවීම
  • 38C ට වඩා වැඩි උෂ්ණත්වය
  • වේගවත් හෘද ස්පන්දන වේගයක් පැවතීම
  • ඔබේ වමනය තුළ රුධිරය තිබීම

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්
බෙදාගන්න :
  • 10 Of The Most Common Pregnancy Myths Debunked

    10 Of The Most Common Pregnancy Myths Debunked

  • උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!

    උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!

  • 10 Of The Most Common Pregnancy Myths Debunked

    10 Of The Most Common Pregnancy Myths Debunked

  • උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!

    උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it