theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

3 අවම කියවීම
කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාරකොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

තොල් පැලිලා, කොරල සම මතු වෙලා, හිතට දුකයි, ගතත් කැතයි.. මොනවද මේ වෙන්නේ?

මේ දින වල උදෑසන සිත සුළඟත් එක්ක  කාලගුණය  හරිම ප්‍රසන්නයි. නමුත් ඒ සමඟ හමේ ඇති වන වියලි තත්වය නිසා නම් ගෙදර  හැමෝම පීඩාවෙන්. විශේෂයෙන්ම ගෙදර පොඩ්ඩෝ. ඉතින් ඔබත් මේ සීත දවස් වල මෙම අත්දැකීමට මුහුණ දෙනවාද?

කාලගුණයේ සුව විඳින ගමන්ම පවුලේ සැමගේ සම ආරක්ෂා කරගන්නටත් අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මෙම වියලි සම නැතිනම් කොරල සම ඇති වන්නට හේතුත් ඊට පහසුවෙන්ම කරගත් හැකි ප්‍රතිකාර ගැනත් විමසා බලමු.

කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

කොරල සම නැතහොත් වියලි සම ඇතිවීමට තුඩු දෙන හේතු මොනවාද?

1. දේශගුණය මෙන්ම කාලගුණය

සිරුර අභ්‍යන්තරයේ ඇති වන හේතුන් වලට අමතරව භාහිර දේශගුණික හෝ කාලගුණික තත්ව බලපානවා. පිටත වාතය සිසිල් විට, සමේ ජලය ඉක්මනින් වාෂ්ප වනවා. එවිට සම ඉක්මනින් වියලී තද ගතියක් මෙන්ම පොතු ගැලවී කොරල සම වැනි තත්වයක්ද ඇති කරනවා.

2. අවට ස්වභාවික හෝ කෘතීම උෂ්ණත්වය

අවට උෂ්ණත්වය  අධික වූ විට සම මත ඇති තෙතමනය උරාගෙන වියලි සමක් ඇති වීම සිදු වනවා.

3. උණු දිය නෑම

රස්නේ වතුරෙන් පමණක් නෑමට අද බාල මහලු බොහෝ දෙනෙක් හුරු වී සිටිනවා. මෙම රස්නේ ජලය නිරතුරු සමං අමතා ගන්ටිම නිසා සම වියලීමට පටන් ගන්නවා. උණු වතුර වලට සම මතුපිට ඇති ස්වභාවික තෙල් ගතියද දියවී යන අතර ඒ වගේම නිතර ක්ලෝරීන් සහිත පිහිනුම් තටාක වල පිහිනීම වැනි කාර්‍යයන් මේ වියලීමට හේතුන් විදියට සලකන්න පුළුවන්.

4. තද අව්ව

තද අව්ව සම වියලීමට ලක් කරන අතර ඉන් විහිදෙන පාරජම්බෝල කිරණ සමේ ස්ථර හරහා ගොස් ඊට වඩා භයානක අබාධ ඇති කිරීමට තුඩු දෙනු ඇති. අවුවේ වැඩි වෙලා ගතකරනවා නම් ඇඟ හොඳින් ආවරණය වන ඇඳුම් ඇඳ සන්ස්ක්‍රීන් ආලේප කරගන්නද අමතක කරන්න එපා.

5. රසායනික  ද්‍රව්‍ය සහිත සබන් සහ ෂැම්පු වර්ග

මෙවැනි සේදුම්කාරක නිසා සමට හානි වී මෘදු බව පලවා හරින බව අප දන්නා කරුණක් වන අතර මේවායින් සම විලිමේ ප්‍රවනතාව වැඩි වනවා. ස්නානය කරන විට පමණට වඩා ඇතිල්ලීම නිසාද සමේ ස්වභාවික තෙල් තට්ටුව ඉවත්වී සම වියලෙන්න ඉඩ තිබෙනවා.

කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

වියලි සම ඇතිවීමට වළක්වාගන්නේ කෙසේද?

1. ඔලිව් තෙල්

ඔලිව් තෙල් වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ සෞඛ්‍යමත් මේද වර්ග නිසා ඒවා සම මත ආලේපය ඔබේ සමට එය බෙහෙවින් හිතකරයි.

2. යොදය සහිත කිරි

කිරි වල ඇති තෙතමනය නිසා ඒවා පානය සහ ආහාරයට ගැනීම, සිරුරේ වියලි සහ කසන තත්වය පහ කරන්නට උපකාර වනවා.  කිරි වල ඇති ලැක්ටික් ඇසිඩ් වල පරිපුර්ණ බව නිසා තෙතමනය සම මත රඳවා තබන්නටද හැකි වන අතර සමේ දිප්තියද වර්ධනය කරනවා.

3. යෝගට්

යෝගට් යනු සම රැකගන්නට භාවිතා කරන්නට පුළුවන් හොඳම අත් බෙහෙතක්. කිරි වලින් සහ යොදයෙන් කුමක් හෝ ප්‍රථිපලයක් ලබා දෙනවා නම් ඒ සියල්ලම අප ආහාරයට ගන්නා සහ සමේ ආලේප කරනා යෝගට් වලිනුත් ලබා දෙනු ඇත.

4. පොල්තෙල්

පොල්තෙල් යනු වියලි සමකට හොඳම ප්‍රතිකාර ක්‍රමයක්. රාත්‍රී නින්දට පෙර අත් සහ කකුල් වල ආලේප කිරීමෙන් වියළි බව නැතිකර සුමුදු සමක් ලබාගත හැකියි.

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා

5. කෝමාරිකා

කෝමාරිකා යනු සමකට ලබා දෙන්න පුළුවන් හොඳම බෙහෙතක්. හදිසි අනතුරක් නිසා සම පිලිස්සුනද කෝමාරිකා ඒ පිළිස්සුනු තැනට ගෑමෙන් මැරුණු සම ඉවත් වී අලුතින් සම නිපදවෙන්න පටන් ගනු ඇති.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

6. මොයිස්චරයිසර්

ස්වාභාවිකව අලෙපනයක් නොවුවද හොඳ ප්‍රමිතියකින් යුත්  මොයිස්චරයිසරයක් සැම විටම සමේ අලේප කල යුතුය. ඔබේ මල්ලේ මෙම බෝතලයක් ළඟ තබා පවුලේ අයගෙත් හැකි සම විටම අලේප කිරීම පුරුද්දක් කරගත හැකියි.

ඉතින් මෙම ක්‍රම අධාරයෙන් ඔබේ සමත් පවුලේ අයගේ සමත් ස්වාභාවිකවම ටකගන්නට අවශ්‍ය පියවර ගනී යයි අපි විශ්වාස කරමු.

මෙවැනිම තවත් ලිපියක් ලාබාල පෙනුම ඇති සමක් සදහා ඔබේ මුහුණට ව්‍යායාම්!

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර
බෙදාගන්න :
  • වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

    වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

  • දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

    දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

  • වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

    වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

  • දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

    දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it