theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිත්තරයක් උයලා දෙමුද?

2 අවම කියවීම
බිත්තරයක් උයලා දෙමුද?බිත්තරයක් උයලා දෙමුද?

මේකත් රසවත් ආහාරයක්. හැමදාම එකම විදියට බිත්තර දෙනවාට වඩා මේකත් උත්සහ කරලා බලන්න.

මේකත් රසවත් ආහාරයක්. හැමදාම එකම විදියට බිත්තර දෙනවාට වඩා බිත්තර උයලා උත්සහ කරලා බලන්න.

බබාට බිත්තරයක් උයලා දෙමුද? මෙන්න ලේසි රෙසිපි එකක්

බිත්තර උයලා: අවශ්‍ය ද්‍රව්‍ය

තම්බපු බිත්තර 01

පොල්කිරි

ලියාගත් ලූණු, කරපිංචා

උම්බලකඩ ටිකක්

තුනපහ

කහ

රස අනුව ලූණු

සාදන ක්‍රමය

• පොල්කිරි ටික භාජනයකට දමා එයට කහ තුනපහ දමා හොදින් පිස ගන්න.

•දැන් එයට බිත්තරය දමන්න

• ඉන්පසු ඒ මතට ලියාගත් ලූණු ,කරපිංචා,උම්බලකඩ හා රස අනුව  යොදන්න.

• දැන් කරි එක හොදින් හින්දා ගන්න.

ඔබට රසවත් බිත්තර කරි එකක් ලැබේවි. මේවත් එක්ක පොඩ්ඩාට බත් කන්න කැමති වේවි.

බිත්තර මිලෙන් අඩු, රසවත් සහ වට්ටෝරු රැසකට සකස් කරගත හැකි ආහාරයක්. ඒ වගේම තරුණ දරුවෙකු කලබලයෙන් සිටින අවසථාවක එක බිත්තරයක් ආහාරයට ලබා දෙන්න. මෙය ඔහුට සන්සුන් බව ලබා දෙන අතර හොඳ පෝෂණයක්ද ලැබෙනවා.

  • කෝලින් - මොලය වර්ධනය කිරීම , ක්‍රියාකිරීම හා මතක ශක්තිය ඇති කරනවා.
  • ෆොලේට් - රතු රුධිර සෛල නිෂ්පාදනය හා පාලනය.
  • අයන් - සෛල වලට ඔක්සිජන් වහනය කරනවා.
  • ලුතින් සහ ඇසියන්තින් - පෙනීම දියුණු කිරීම සහ UV කිරණ වලට එරෙහිව ක්‍රියා කර ඇස් ආරක්ෂා කරනවා.
  • නයිසින් - සාමාන්‍ය ස්නායු ක්‍රියාකාරිත්වය දියුණු කර ශක්තිය මුදා හැරීමට උදවු වෙනවා.
  • ඔමේගා-3 ෆැට්ස් - රුධිර කොලෙස්ටරෝල් ඉහළ දමනවා.
  • ප්‍රෝටීන් - ශරීර ශක්තිය පවත්වා ගැනීමට උදව් වෙනවා.
  • රිබෝෆ්ලෙවින් - ශරීරයේ පටක නිරෝගීව තබනවා.
  • විටමින් A - පිළිකා වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් B12 - හෘදයාබාධ වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් D - අස්ථි සහ දත් නිරෝගීමත් කරනවා.
  • විටමින් E - ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.
  • සින්ක් - ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

කුඩා දරුවන්ට සමබර ආහාර වේලක් අවශ්‍යයි. එයට බිත්තරයක් එක් කිරීමෙන් ආහාර වේල අංග සම්පූර්ණ වන අතර ඉන් දරුවට හැම අතින්ම ප්‍රතිඵල ලැබෙන බව මතක තබාගත යුතු වැදගත් කාරණයක්.

බ්‍රිතාන්‍ය පෝෂණ පදනම උපදෙස් දෙන පරිදි බිත්තර පෝෂ්‍යදායි ආහාරයන්ට ඇතුලත් වෙනවා. තරුණ දරුවන්ගේ විවිධ ආහාර පුරුදු වලට එය ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට අවශ්‍ය සියලුම විටමින් සහ මිනරල් ලැබෙනවා. නමුත් හැමවෙලාවෙම ඔවුන්ට ඉඩ දෙන්න ඕනේ පවුල සමග විවිධ රස හා විවිධ ආකාරයෙන් රස බලන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

තරුණ දරුවන්ට පෝෂණය ලබාගන්න ප්‍රෝටීන් බහුල ආහාර වර්ග අවශ්‍ය වෙනවා. එයට බිත්තර එකතු කර ගත හැකි අතර අමතරව බෝංචි, මාෂ බෝග, මාළු, විශේෂයෙන් තෙල් සහිත මාළු, මස් සහ කිරි නිෂ්පාදන එකතු කර ගත යුතුයි.

ඔබ අසාත්මිකතා ගැන සැලකිලිමත් වෙනවා නම් බිත්තර දරුවාගේ ආහාරයට පළමුවරට ලබාදෙන විට ඒ ගැන සැලකිලිමත් වන්න.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • බිත්තරයක් උයලා දෙමුද?
බෙදාගන්න :
  • දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

    දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

  • පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

    පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

  • දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

    දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

  • පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

    පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it