theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?

2 අවම කියවීම
දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?

ඔබේ දරුවා තුළින් දකින හොඳ ගතිගුණ අගයන්න සමහර විටෙක ඔබට අතපසු වෙනවද? නැතිනම් එය අපහසුද? මේ කරුණු ගැන සිතා බලන්න.

ඔබේ දරුවා තුළින් දකින හොඳ ගතිගුණ අගයන්න සමහර විටෙක ඔබට අතපසු වෙනවද? නැතිනම් එය අපහසුද? මේ කරුණු ගැන සිතා බලන්න.

1. නිතරම ප්‍රතිඵල අනුගමනය කරන්න

දරුවාගේ හැසිරීමට අනුව නිතරම එකම ක්‍රමයක් අනුගමනය කරන්න. විටින් විට එය වෙනස් කිරීම නිසා දරුවා තුළ විශ්වාසය පළුදු වෙන අතර ලබන ප්‍රතිඵල අනුව නිතරම ක්‍රියා නොකිරීමෙන් දරුවාට ඔබ කෙරෙහි ඇති ගෞරවය හින වෙනවා. ඔහුගේ හැසිරීමේ ප්‍රතිඵල විටෙන් විට අමතක කිරීම නිසා ඔහුගේ විශ්වාසය නැතිවී යනවා. ඒ නිසා ඒ පිළිබඳ ඔබේ අවධානය යොමු වන බව පෙන්වන්න.

හොඳ දරුවෙක්

2. ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන හැසිරීම් ස්වභාවය, හොඳ ගතිගුණ, පහදා දෙන්න

දරුවා හැසිරිය යුතු ආකාරය ඔහුට පහදා දීම නිසා ඔහු කළයුතු නොකළ යුතු දේ ඔහුට වැටහෙනවා. මේ නිසා ඔවුන් තුළ සුදානමක් තියෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට හැසිරිය යුතු ආකාරය ගැන ඔවුන් ක්‍රමයෙන් අවබෝධ කර ගන්නවා.

දරුවාගේ මතකය

3. හොඳ හැසිරීම් අගයන්න

ඇගයීම විවිධ ආකාරයෙන් සිදුකරන්න පුළුවන්. හොඳට හැසිරුනොත් අයිස්ක්‍රීම් එකක් නැතිනම් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්නට එක්කන් යන්නට වැනි දෙයක් ඔබට ඔවුන්ට තිලිණ කරන්න පුළුවන්. ඔවුන් හොඳින් හැසිරීම නිසා ලැබෙන මෙවැනි තිලිණ ඔවුන්ව උද්යෝගිමත් කරනවා.

4. පොරොන්දු දෙන්න

ඔබට පුංචිම දරුවන්ට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. බබා වෙඩින් එකට ගිහින් හොඳට හිටියොත් මම අයිස්ක්‍රීම් එකක් දෙනවා. නමුත් මෙය හුඟක්ම පාලනය කර ගත හැකි අවස්ථාවක යොදන උපායක් මිස කප්පම් දීමක් ලෙස නිරන්තරයෙන් කිරීමට දරුවා හුරුනොකරන්න වග බලා ගන්න.

දරුවන් රැකබලා ගැනීම හැඟීම් වලට වගේම බුද්ධියටද එකසේ හසුවන අයුරින්  පාලනය කිරීමට ඔබට සිදුවෙනවා. ඒ සඳහා ඔබට පුංචි උදවුවක් දෙන්න theAsianparent Sri Lanka මේ සටහන ලියන්න හිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?
බෙදාගන්න :
  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

  • මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

    මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

  • මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

    මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it