theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook සටහන

3 අවම කියවීම
ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook  සටහනළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook  සටහන

දරුවන් තුල ඇස් පිළිකා පිළිබද සටහනක් දැකිමෙන් පසු එක් අම්මා කෙනාක් සිය දරුවා බේරා ගැනීමට සමත් වුනා. මේ පුදුම කතාව ගැන දැනගන්න තව කියවන්න.

මව්වරුන් පියවරුන් වෛද්‍ය උපදෙස් අවශ්‍ය වු  විට ඒ සදහා යා යුතු අන්තිම ස්ථානය සමාජ මාධ්‍ය ලෙස සිතනවා. නමුත් දරුවන්ට ඇතිවෙන දුර්ලභ ඇස් පිළිකා සහිත දියණියක් සිටි එක මවක් අන්තර්ජාලයෙන් ද හොද උපදෙස් ලැබෙන බව ඔප්පු කලා.

33 හැවිරිදි චාලට් සැල්ස්බරි ෆේස්බුක් වෙත ගොස්  Retinoblastoma ලෙස හඳුන්වන දරුවන් තුළ ඇතිවෙන දුර්ලභ ඇස් පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩිකලා.

එම ඇගේ පෝස්ට් එකේ ඇගේ දුව වන ෆෙලිසිටිගේ අත්දැකීමක් බෙදා ගත් අතර ඇයගේ ඇසේ සුදුමැලි පැහැය පිළිබිඹු කරන ඡායාරූපය සමඟ ඇය විස්තර ඉදිරිපත් කළාය.

වයස මාස නවයක් වූ ඇගේ දියණිය වන ෆෙලිසිටි (Reticoblastoma) නැමති තත්වයෙන් පිඩා විදින බව හදුනා ගනු ලැබුවා. වෛද්‍යවරු බරපතල පිළිකා හයක් සොයා ගත්තා. ( එක ඇසක තුන බැගින්)

ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook  සටහන

ඇස් පිළිකා Facebook post එකකින් හඳුනාගත් හැටි

ඇයගේ පොස්ට් එක තවත් ළදැරියකගේ  අක්ෂි පිළිකාවක් පැතිරයාම වැළැක්වීමට උදව් වුනා.

65,000 වාරයක් බෙදා ගත් සැල්ස්බරිගේ ෆේස්බුක්  පොස්ට් එක නිසා බොහෝ දෙමව්පියන් දරුවන් තුල පිළිකා ඇතිවීම ගැන ඉගෙනගත්තා.

මාසයකට පසු තවත් මවක් විසින් සැල්ස්බරිගේ ෆේස්බුක් පෝස්ට් එක සිය දියණියගේ ජීවිතය බේරා ගැනීමට උපකාරි වු බව පැවසුවා.

ෆෙලිසිටිගේ  "cat eye" තත්වය ඇය සිය මාස 20 ක් වු  හැවිරිදි දියණිය තුළද  නිරීක්ෂණය කළ ලක්ෂණය හා  සමාන බව ඇය හදුනා ගත්තා.

ඇයගේ දුව ලිඩියා නැමැති දරුවා ළමා රොග වෙෙද්‍යවරයෙක් වෙත රුගෙන ගිය අතර ඇයට Retinoblastoma රෝග තත්වය ඇති බව හඳුනා ගත්තා.

ඇයගේ තත්ත්වය රෝගයට ගොදුරු වූ  ගලවා ගැනීම සඳහා කිසිදු ඉඩක් නොලැබේ.

ආසාදිත ඇස බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වුවද පිළිකාව පැතිරයාම නතර කිරීමට ඔවුන්ට හැකි විය. ඇත්ත වශයෙන්ම, ෆේස්බුක් පෝස්ට්  එක ෂාර්ලට්ගේ සුරතල් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට උදව් කලා.

"අප එම පොස්ට් දැක්කේ නැත්තම් අපි මේ ගැන සැලකිලිමත් විය යුතු බව දැනුවත් වෙන්නේ නැහැ. අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා." ෂාර්ලට් විසින් හෆින්ටන් පෝස්ට් එකකට පැවසුවා.

දුර්වල තත්ත්වයක් හඳුනා ගැනීමට ෆේස්බුක් පොස්ට් ඒකක් දෙමාපියන්ට සහය වු මුල් අවස්ථාව මෙය නොවේ.

2014 වසරේදී මවක් ඇගේ දියණියගේ ඡායාරූපය බෙදාගත්තා. එම ඡායාරූපය දුටු ඇතැම් අය ඇයගේ දුවගේ ඇස් අසාමාන්‍ය ලෙස බැබලෙන බව දැක්කා.

ඇයගේ දියණියගේ ඇස් පරීක්ෂා කිරීමෙන් පසු මව සිය දියණියට Coat's Disease ඇති බව  දැනගත්තා. එය අර්ධ හෝ පූර්ණ අන්ධභාවයට හේතු විය හැකි දුර්ලභ සංජානිත ආබාධයකි. ඇයගේ නිරීක්ෂක ෆේස්බුක් මිතුරන්ට ස්තූතිවන්ත වන්නට ඇගේ දියණියගේ පෙනීම ආරක්ෂා කර ගැනීමට හැකි වුනා.

මව්වරුන් පියවරුන් දැන සිටිය යුතු රෝග ලක්ෂණ 

Retinoblastoma යනු සාමාන්‍යයෙන් දරුවන් තුල  දක්නට නොලැබෙන දුර්ලභ පිළිකා වේ. කෙසේ වෙතත්, දෙමව්පියන්ට හා නෑදෑයින්ට ඒය කල්තියා හඳුනා ගත හැකිය.

ඒ නිසා ඔබේ දරුවාගේ ඇසේ ඇති ඕනෑම වෙනස්කම් නිරීක්ෂණය කිරීම වැදගත් වන අතර, අසාමාන්‍ය දෙයක් දුටු වහාම  ඔහු වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

ඉහත සඳහන් කර ඇති "cat's eye" ලකුණට අමතරව, පහත දැක්වෙන සලකුණු නිරීක්ෂණය කරන්න:

  • ඔබ ආලෝකයක් දැල්වු  විට, Retinoblastoma සහිත ඇසෙහි අඳුරු කොටස හෝ සුදු හෝ රෝස පැහැයකින් දැකිය හැක. (සාමාන්‍යයෙන් රතු පැහැයෙන් පෙනේ).
  • ඇස්වල අසාමන්‍ය පෙනුම, හෝ ඇස් දෘෂ්ටි දිශාව වෙනස් වී පෙනීම
  • පෙනුම ගැටළු
  • ඇසේ වේදනාව
  • ඇසේ සුදු පැහැති කොටස රතු වීම
  • ඇසෙන් ලේ ගැලීම
  • අවිධිමත් ඇස්
  • ආලෝකයට නිරාවරණය වන විට ඇසේ කළු කොටස හැකිලීම
  • ඇසේ වර්ණ වෙනස් වීම

ඉහත සඳහන් රෝග ලක්ෂණ කිසිවක් ඔබ දුටුවහොත් වහාම , ඔබේ දරුවා දරුවාව ළමා වෙෙද්‍යවරයාට  හෝ ඇස් සම්බන්ධ විශේෂඥ වෙෙද්‍යවරයා වෙත පෙන්වන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන්
  • /
  • ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook සටහන
බෙදාගන්න :
  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • මරණයට මොහොතකට කලින් ඔහු කියු  අනුවේදනීය වචන හතර

    මරණයට මොහොතකට කලින් ඔහු කියු අනුවේදනීය වචන හතර

  • මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

    මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

  • මරණයට මොහොතකට කලින් ඔහු කියු  අනුවේදනීය වචන හතර

    මරණයට මොහොතකට කලින් ඔහු කියු අනුවේදනීය වචන හතර

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it