theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!

3 අවම කියවීම
ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!

ඔබේ ෆේස්බුක් සටහන් ඔබේ විවාහයේ ප්ර්තිරුපයක් යැයි කිවොත් ඔබ මවිත වේවි. මෙය කියවා එය ඔබටත් සත්‍යයක් නොවේදැයි වටහාගන්න.

ඔබගේ ෆේස්බුක් ගිණුමේ ඔබ තබන සටහන් අනුව ඔබේ විවාහයේ සාර්ථකත්වය මැන බැලිය හැකි බව ඔබ දන්නවාද? කෙනෙක්ගේ ෆේස්බුක් තිරයෙන් පමණක් ගත හැකි දත්ත ප්‍රමාණය කොතෙක්දැයි කිවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත් වේවි!

විවාහය හොඳින් පවතින දවස්? විවාහයේ ගැටලුකාරී දවස්?

ඔබේ සමහරක් මිතුරන් ඔවුන්ගේ ෆේස්බුක් පිටු මත බෙදාගන්නා පවුලේ විස්තර, ඔවුන්ගේ සහකරු හෝ සහකාරියගේ පින්තූර සහ පෝස්ට් ඔබ අනන්තවත් දකිනවා ඇති.

ඇතැම් විට ඔබේ එක් ෆේස්බුක් මිතුරෙක් හෝ මිතුරියක් උවමනාවටත් වඩා සොඳුරු හා මිහිරි ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් වැනි සමාජ ජාල හරහා බෙදාගන්නවා ඇත්තේ ඔවුන් තුල ඇති මහත් ප්‍රේමයක් හුවා දක්වමින්.

යමෙකු සමඟ ප්‍රේමයෙන් බැඳීමේ වරදක් නැතත්, එය  ගැටළුකාරී විය හැකි අවස්ථා නැතුවාම නොවේ.

ඔබේ ආත්ම-වටිනාකම රැඳී තිබිය යුත්තේ ඔබේ සහකරු මත නොවේ

ඇතැම් පුද්ගලයින් විශ්වාස කරන්නේ සමහරු සිතන්නේ තම තත්වය සහ ආත්මගරුත්වය ඔවුන්ගේ විවාහය මත රැඳී ඇති බවයි. විවාහය ජිවිතයට ඉතා වැදගත් බව සත්‍යයකි. නමුත් පුද්ගලයකුගේ ස්වයං වටිනාකම අවතක්සේරු කිරීම යෝග්‍ය නැත.

මෙවන් යැපීමේ සබඳතාවයක් තුලින් පුද්ගලයකු තමන්ගේ මමත්වය සම්පුර්ණයෙන්ම තම සහකරුට නතු කිරීමට පෙළඹෙනු ඇත.

මෙසේ යැපීමක් තුළ විශාල මතබේද වලට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා වලදී කුමක් සිදුවේද? තර්ක විතර්ක හා මත ගැටුම් හමුවේ මේ ආකාරයේ සබඳතාවන් ඇති සහකරුවන් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති වීමට ඉඩකඩ වැඩිය.

මීට අමතරව මොවුන් තම ස්වයං වටිනාකම තහවුරු කර ගැනීම සඳහා සමාජ මාධ්යවල ඡායාරූප විශාල ප්රමාණයක් පළ කරන්නේ වෙනත් පුද්ගලයින් වෙත ඒවා ප්‍රදර්ශනය කිරීමෙන් තම වටිනාකම තහවුරු කරන ආකාරයෙන්ය.මෙය විවාහයේ දී නොවිය යුතු දෙයකි.

විවාහක යුවළක් විවාහ වූ පමණින් තම අනන්‍යතාව හා මමත්වය නැති කරගන්නට අවශ්‍ය නොවන අතර පෞද්ගලිකවම තමන්ගේ පැවැත්මට ස්වාධින පෞරුෂයක් පවත්වාගෙන යාම වැදගත් වේ.

ස්වාධීන වීමෙන් ආත්මික යැපීමක් ඇති නොවන බැවින් එකිනෙක ශක්තිමත් කරමින් හොඳ සබඳතාවක් තුළින් ශක්තිමත් විවාහයක් ගොඩනග ගැනීමටද හැකි වනවා ඇත.

ඇතැම් විට මෙහි යටි අරමුණ වන්නේ අනෙකුන් ඉර්ශයවට පත් කිරීමයි.

ඉහත විස්තර කල පරිදි විශාල ලෙස පුද්ගලික අවස්ථා හා  ඡායාරූප විශාල ප්රමාණයක් පල කිරීමේ තවත් අරමුණක් විය හැක්කේ අනෙක් ය ඊර්ෂ්යාවට පත් කිරීම වන්නට පුළුවනි.

යමෙක් තම විවාහය හා සහකරු ගැන සැබවින්ම ආඩම්බර වනවා වන්නට පිළිවෙන. එහෙත් පමණට වඩා එය ප්‍රදර්ශනය කිරීම එතරම් සුදුසු නොවන්නට පුළුවන්. ඉතින් ඔබ සමාජ ජලා මාධ්ය හරහා යම් යම් දේ ප්‍රදර්ශනය කරන්නේ තවෙකකු අසහනයට පත් කරන්නට නම්, එය සුදුසු ක්‍රියාවක් නොවේ.

සමාජ ජාලා මාධ්යවල පුරසාරම් දොඩන ඇතැමෙක් ඔවුන්ගේ විවාහය තුළ යම් සෑහීමකට පත් නොවන නිසා එසේ කරන අවස්ථාවන්ද අප දැක තිබෙනවා.

මේ නිසා ඔවුන් ෆේස්බුක් මත ධනාත්මක දේවල් බෙදාගන්නේ අනෙක් අය ඒවාට කරන ප්‍රතිචාර තුළින් සිතේ සංහිඳියාවක් ඇති කරගන්නා චේතනාවෙනි.

හිතකර ලෙස ෆේස්බුක් වගේ සමාජ ජාල මාධ්යන් භාවිතා කරන්නේ කෙසේද?

ඔබ ෆේස්බුක් පිටුවේ ඔබ පවුලත් සමඟ සතුටින් සිටිනා මොහොතක් පල කරන්නේ ඔබට විවාහය තුලත් පවුල තුලත් ඇති සැබෑ සතුට ලොවට පෙන්වීමේ ආශාවෙන් වන්නට පුළුවන්.

මෙවන් ඡායාරූප පල කිරීමේ වරදක් නැති අතර මේවා සුදුසු ප්‍රමාණයට නොහොත් පමණට වඩා පල නොකිරීමෙන් ඒවා තුලින් ඔබට අහිතක බලපෑම් කිසිවකට මුහුණ දෙන්නට සිදු නොවේවි.

වැදගත්ම දෙය නම්, ඔබ ඔබේ සතුට බෙදාහරින්නේ නිවැරදි හේතුවක් සඳහා බවය. එනම්, ඔබේ විවාහය තුළ සහ ඔබේ පවුලේ අය තුළ අව්යාජ සතුට බෙදාගෙන නිහතමානී සතුටක් ලබාගැනීමයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!
බෙදාගන්න :
  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it