theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව

3 අවම කියවීම
"පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව"පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව

ඔබත් ඔබේ wifeගේ facebook tags නොදැක්කා වගේ ඉන්නවද? එහෙම නොකරන ලෙසට මෙන්න ඉල්ලීමක්

ඔබ අන්තර්ජාලයේ සමහර විට සමාජ ජාල තුල කාලය ගෙවන්නේ නැතුව වෙන්න ඇති. මේ නිසාම  ඔබේ බිරිඳ ඇගේ තොරතුරු හා පවුලේ තොරතුරු අන් අය හා බෙදාගන්නේ ඇයි දැයි ඔබට සිතන්න පුළුවන්. ඊට ඔබවත් Facebook පෝස්ට් වල tag කරන්නේ ඇයි දැයි ඔබ සිතන්න පුළුවන්. දරුවන්ගේ සුරතල් වැඩ, සමහර විට කෑම මේසයේ රූපයක්  වෙන්න පුළුවන්.

ඔබට නම් එය නුරුස්සන දෙයක් වන්නට පුළුවන්. සමහර විට ඊට ප්‍රතිචාර දක්වන්න ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවත් වෙන්න පුළුවන්.

ඔබ කිසි ගණනකට නොගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඔබේ බිරිඳ ඔබව ටැග් කරන්නේ හේතුවක් ඇතිව වෙන්න පුළුවන්. දරුවාගේ සුරතල් ක්‍රියාකාරකමක පින්තූරයක් ඔබට ටැග් කරන්නේ ඇය විඳින ආඩම්බරය ඔබත් විඳින බව දන්නා නිසයි. ඔබ දරුවාගේ පියා නිසයි. එය ලෝකයම දැනගැනීම ඇයට සතුටක්.

Facebook පෝස්ට් වල tag එකට පුංචි කමෙන්ට් එකක් හරි ලයික් එකක් හරි ‘love’ සටහනක් හරි දමන්න අමතක කරන්න එපා. ඇය බලාපොරොත්තු වන්නේ පුංචි අවධානයක් විතරයි.

සමහර විට විශ්වාසය ගැන හෝ සබඳතා ගැන ඔබට කියාගන්න බැරි අදහස් ඇය ෆේස්බුක් සටහනක් ලෙස ඔබ වෙනුවෙන් තබන්න පුළුවන්.

ඔබව එහි ටැග් කරන්නේ ඔබ එය කියවීමට නැඹුරු කිරීමට බව වටහා ගන්න. මේ දවස් වල ඔබත් සමග ඇය සතුටින් කල් නොගෙවන්නට මෙයත් හේතුවක් වන්නට පුළුවන්.

ඔබ ඒ ගැන අදහසක් නොදැක්වූවත් පසුව ඔබ එය දුටු බව ඇයට කියන්න පුළුවන්. ඇගේ හැඟීම් ඔබට තේරුණු බව හඟවන්න පුළුවන්.

සමහර විට ඔබව ටැග් කළ සටහන පියවරුන්ගේ දිනය හෝ ඔබ දෙදෙනාගේ විවාහ සංවත්සරය වන්නට පුළුවන්. ඔබ ඒ ගැන විමතියක් දක්වන්නට පුළුවන්.

ඇය ඔබ වෙනුවෙන් දරුවන් සමග එක්ව හදන කෑමක් ලෝකය සමග බෙදාගන්නේ ආඩම්බරයෙන් වෙන්න පුළුවන්.

ඇයට එය විතරක් මදි.

ඒ නිසා ඇය ඉතා ආඩම්බරයෙන් කිසිදු පැකිලීමකින් තොරව එය ලෝකයට කියන්නේ ඇගේ සිතේ ඔබ තුළ ඇති ආදරය නිසයි. කොයිතරම් දරුවන් එක්ක වැඩ රාජකාරි අතර සිරවුනත් පියවරුන්ගේ දිනයට ලස්සන කේක් එකක් හදලා එය අනිත් අයටත් පෙන්වන්න ඇය කැමතියි. සතුටුයි.

ඔබ විවාහ සංවත්සරය ගැන ඔබ දෙදෙනාගේ බැඳීම ගැන අප ලෝකයට කියන්නේ ඇත්තටම ඇය ඒ බැඳීම ගැන සතුටට  පත්වන නිසයි. එය ඇය ඇයගේ ආදරය ප්‍රකාශ කරන තවත් ක්‍රමයක්.

ඉතින් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඒත් එහෙම කළොත් ඇය ඒ ගැන අහනකම් නොයිඳ එයට කමෙන්ට් කරන්නේ කෙසේදැයි ඇගෙන් ඇසීම නම් කරන්න එපා.

ඒ වෙනුවට ඇයට ස්තූතියි කියන්න. ඇය සිප වැළඳ ගන්න.

ඇය හුඟක් සතුටට පත්වෙනවා. ඒ ටැග් එක නොසලකා හරින්න එපා.

මෙය කියවන සැමියන් අපි දන්නවා හුඟක් විට ආදරය අපි කියනවට වඩා හොඳින් පෙන්වනවා වෙන්න පුළුවන්. නමුත් කාන්තාවන් ලෙස දැනෙන දේවල් හුඟක් විට පොදුයි. මෙවැනි පුංචි දේවල් ලොකු ප්‍රශ්න වන වෙලාවල් තියෙනවා. මොකද අපි හැමෝම සංවේදී මිනිසුන් නිසා.

ඉතින් ඊළඟ වාරයේ ඇයට මේ ගැන ආදරණීය ප්‍රතිචාරයක් දක්වන්න. ඉන් දවසම වෙනස් වන බව නම් සත්‍යක්. පුංචි ටැග් එකක් වුනත් ඔබෙන් ලැබෙන ඇගයීම ඇයට හුඟක් වටිනා බව තේරුම් ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • "පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව
බෙදාගන්න :
  • ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

    ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

  • ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!

    ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!

  • ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

    ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

  • ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!

    ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it