theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්

3 අවම කියවීම
මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්

ඔබේ සැමියා මේ සලකුණු හත පෙන්නනවා නම් ඔබව කවදාවත්ම රවට්ටන්නේ නැති බවට තහවුරු කරගත හැකිය.

ඔබේ සැමියා මේ සලකුණු හත පෙන්නනවා නම් ඔබව සැමියා රැවටීම කවදාවත්ම නොකරන බවට තහවුරු කරගත හැකිය.

පෙම්වතුන් මේ සලකුණු හත පෙන්නනවා නම් ඔබව සැමියා රැවටීම කවදාවත්ම නොකරන බවට තහවුරු කරගත හැකිය.

1. ඔහුගේ හිතේ ඇති දේ කියන්න බිය වෙන්නේ නැහැ.

ඔබේ සැමියා ඔහුගේ දවස, ඔහු  දේවල් පිළිබඳ ගත් විකල්ප, සමහර මාතෘකා පිළිබඳ සාකච්ඡාවේදී පැකිලිමකින් තොරව ඔහුට දැනුණ දේ හෝ ඔහුගේ විකල්ප මාරු කිරීමට උත්සාහ කරනවා නම් ඔහු ඔහුගේ හිතේ තියෙන දේ ඔබට අවංකවම පවසන නිසා ඔබට ඔබේ සැමියා  විශ්වාස කරන්න පුළුවන්.

සැමදාම සතුටින්

2. ඔහුට ආදරය දැනෙන බව ඔහු ඔබට අඟවනවා.

ආදරේ දැනිම ඔබගේ සැමියාට සම්බන්ධතාවය තුළ ආරක්ෂාව දැනෙන ක්‍රමයක්ද වෙනවා. එය ඔබේ විවාහයෙන් පිටත ඔහු ආදරයක් සොයන්නේ නැති බවටද සහතිකයක්  වෙනවා.

3. ඔහුගේ යහළුවන් ද විශ්වාසනීය පුද්ගලයන් වෙනවා.

එකම වර්ගයේ කුරුල්ලන් එකට එකතු වෙනවා යන්න මිනිසුන්ට ද පැවසිය හැක. ඔබට විශ්වාස කළ හැකි පුද්ගලයන් ඔබගේ සැමියා වටා සිටිනවා නම් ඔහුව දුරාචාරයට හා පෙළඹීමට ලක් නොවන බව ඔබට  විශ්වාසයි. ඔබගේ සැමියා ඔබව රවටන්නේ නැති බවට හා ඔහුව විශ්වාස කළ හැකි බවට ඔබට නිසැක වෙනවා.

හොඳ මිනිස්සු ඔවුන්ගේ යහළුවන්ව නරක දේවල් කිරීමට හෝ නරක පුද්ගලයන් වීමට ඉඩ දෙන්නේ නැහැ. එමනිසා ඔබ ඔබගේ සැමියාගේ සැබෑ මිතුරන් අගය කළ යුතුයි. ඔහුව සෘජුව හා සීමිත තබා ගැනීමට උදව් කරන ඔවුන් වෙනවා.

විවාහය රැවටීම

4. ඔහු කවදාවත්ම ඔබට බොරු කරන්නේ කරන්න නැහැ.

බොරු කිරීම සම්බන්ධතාවයක විශ්වාසය විනාශ කරනවා. විස්වාසය බිඳුණු විට එය යලි සකස් කිරීම හෝ තිබුණු තත්ත්වයට ගෙන ඒම ඉතා අසීරු වෙනවා.

5. ඔබ ඔහුගේ හොඳම යෙහෙළිය මෙන්ම සත්‍ය ප්‍රේමය ද වෙනවා.

ඔහුගේ හොඳම වීම යනු ඔබ ඔහුට වැදගත් අයෙක් වෙනවා. සත්‍ය ප්‍රේමය වීම යනු ඔහු ඔබට පක්ෂපාතී වෙනවා. මේ දේවල් සහතික කර ගැනීම තුළ අනිවාර්යයෙන්ම ඔබට ඔබේ සැමියා රවට්ටන්නේ නැති බව දැනගත හැකිය.

6. ඔහු ඔහුගේ ප්‍රසංසාව පෙන්නනවා.

ඔබගේ සැමියා සෑම දිනකම ඔබ ඔහුගේ බිරිඳ වීම ගැන කොතරම් ස්තුතිවන්ත වෙනවා ද යන්න දැනගැනීමට සැලැස්වීම මගින් ඔහු ඔබව කිසිදිනක රවට්ටන්නේ  නැති බව ඔබට දැනගත හැකිය. ඔබට ඔහු ආදරය කරන බවත් ඔබව ඔහුට අවශ්‍ය බවත් පෙන්වීමට ඔහු අමතර  ප්‍රයත්නයක් දරවා.ඔහු හැම විටම ඔබට ආදරය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාකර ගන්නවා.

7. ඔහු ඔබ දෙස බලනනේ සුවිශේෂි ආකාරයකටයි.

ඔබ දන්නවා ඒ බැල්ම, ඔහු ඔබට අතිශයින්ම ආදරයක් දක්වන බවට කියාපාන බැල්ම, ඔහු ඔබට අතිශයින්ම ආදරය කරනවා. ඔබත් එක්ක ඉන්න කැමතියි. එම බැල්ම ඔහු පළමුවෙන්ම ආදරෙයි කියපු දවසේ බැල්මමයි. ඔහු  ඔබව විවාහ කරගන්න කැමතියි කිව්ව දවසේ බැල්මමයි. කවදාවත්ම  ඔබේ සැමියා ඔබව දමා නොයන එම බැල්ම කියනවා .ඔහු ඔබව කවදාවත්ම රවටන්න හිතන්නේ නැහැ.

සැමියාගේ විශ්වාසය බිරිදකට ගොඩක් වටිනවා. ඒ විශ්වාසය තහවුරු කරගන්න පුලුවන් මේ පුංචි ක්‍රම හත  ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්
බෙදාගන්න :
  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

    අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

    අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it